ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 3, 2018

ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ්,සමාන්‍යධිකාරි බණ්ඩා ගජරාමෙට කප්පම් මාෆියාවක…!!!

ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ්,සමාන්‍යධිකාරි බණ්ඩා ගජරාමෙට කප්පම් මාෆියාවක… Pearl Grand Hotelයේ හිමිකරුගෙන් මිලියන 300ක කප්පමක් අරන්…
 රුපියල් මිලියන 100ක කප්පම්ක් ලබා දෙමින්  ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර ලබාගත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වන K.B.S බණ්ඩාර මේ වනවිට ලංක බැංකුව විනාශ කරමින් කප්පම් මාෆියාවක නිරතවි සිටින බව   විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියා.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්  ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා  සමග එක්ව ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර මිලියන 100ක මුදලක් අල්ලස් ලෙස ගෙන විකුණා දැමු බව අප පසුගිය පෙබරවාරි 16 වැනිදා අනාවරණය කල අතර එතැන් සිට K.B.S බණ්ඩාර  හෙවත් අල්ලස් දි GM වු K.B.S බණ්ඩාර මේ වනවිට අර්ජුන් මහේන්ද්‍රන්ලාට නොදෙවෙනි වෙමින් ගේම් ගසමින් සිටි.

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස 2015 වසරේ යහපාලනය පත්වු විගසම සිය පත්විම ලබගත් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා  පසුව අමාත්‍ය කබිර් හෂිම් සමග එක්ව විවිධ වර්ගයේ කප්පම් මුදල් ගනිමින් ලංකා බැංකුවේ තනතුරු පමණක් නොව මුල්‍ය බලයද අවභාවිතාවට ලක්කර කුප්‍රකට කප්පම් කරුවෙකු බව අප
අනවරණය කල අතර මේ වනවිට රයිගමයාට ගම්පලයා ලෙස රොනල්ඩ් පෙරේරාට K.B.S බණ්ඩාර හේවත් සේනරත් බණ්ඩාර සෙට් වි ඇති අතර මේ වනවිට දෙදෙනාම එක්ව ක්‍රියාත්මක කරමින් සිටින කප්පම් මාෆියාව හේතුවෙන් ලංකා බැංකුව අනතුරකට ලක්වෙමින් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.