ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ්,සමාන්‍යධිකාරි බණ්ඩා ගජරාමෙට කප්පම් මාෆියාවක… Pearl Grand Hotelයේ හිමිකරුගෙන් මිලියන 300ක කප්පමක් අරන්…
රුපියල් මිලියන 100ක කප්පම්ක් ලබා
දෙමින් ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර ලබාගත් එක්සත් ජාතික පක්ෂයට
සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වන K.B.S බණ්ඩාර මේ වනවිට ලංක බැංකුව විනාශ කරමින්
කප්පම් මාෆියාවක නිරතවි සිටින බව විශේෂ වාර්තාකරු අනාවරණය කර
සිටියා.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර්
හෂිම් ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා සමග
එක්ව ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර මිලියන 100ක මුදලක් අල්ලස් ලෙස ගෙන
විකුණා දැමු බව අප පසුගිය පෙබරවාරි 16 වැනිදා අනාවරණය කල අතර එතැන්
සිට K.B.S බණ්ඩාර හෙවත් අල්ලස් දි GM වු K.B.S බණ්ඩාර මේ වනවිට අර්ජුන්
මහේන්ද්‍රන්ලාට නොදෙවෙනි වෙමින් ගේම් ගසමින් සිටි.
ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස 2015 වසරේ
යහපාලනය පත්වු විගසම සිය පත්විම ලබගත් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා
පසුව අමාත්‍ය කබිර් හෂිම් සමග එක්ව විවිධ වර්ගයේ කප්පම් මුදල් ගනිමින් ලංකා
බැංකුවේ තනතුරු පමණක් නොව මුල්‍ය බලයද අවභාවිතාවට ලක්කර කුප්‍රකට කප්පම්
කරුවෙකු බව අප
අනවරණය කල අතර මේ වනවිට රයිගමයාට ගම්පලයා ලෙස රොනල්ඩ්
පෙරේරාට K.B.S බණ්ඩාර හේවත් සේනරත් බණ්ඩාර සෙට් වි ඇති අතර මේ වනවිට
දෙදෙනාම එක්ව ක්‍රියාත්මක කරමින් සිටින කප්පම් මාෆියාව හේතුවෙන් ලංකා
බැංකුව අනතුරකට ලක්වෙමින් තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, June 3, 2018
ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ්,සමාන්‍යධිකාරි බණ්ඩා ගජරාමෙට කප්පම් මාෆියාවක…!!!
Posted by
lankanews
at
June 03, 2018
Labels: bank of ceylon, Bond Scam, unp corruptions, unp deals, yahapaalanaya, yahapalana deal
ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ්,සමාන්‍යධිකාරි බණ්ඩා ගජරාමෙට කප්පම් මාෆියාවක…!!!
2018-06-03T14:16:00+02:00
lankanews
bank of ceylon|Bond Scam|unp corruptions|unp deals|yahapaalanaya|yahapalana deal|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
