ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 11, 2017

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කිරීම කටින් පමණයි….ගැසට්ටුව ලොවෙත් නෑ


පසුගිය 08 වෙනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කිරීම මේ වන තෙක් සිදු නොමැති බවට වාර්තා වෙනවා.
එම මාධ්‍ය හමුවේදි මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ 08 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට එම අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීම ට අවශ්‍ය ගැසට් නිවේදන නිකුත් කරන බව වුවත් එම ගැසට් නිවේදනය මේ වන තෙක් නිකුත් කර නොමැත.
කෙසේ වෙතත් එම ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කිරීමට බලාපෙරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළ අතර එම ගැසට් නිවේදනය නිකුත් වන් තුරු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු නොවනු ඇති.

අඩු කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල නව මිල ගණන් නියම කිරීමට අදාළ මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති අතර පාරිභෝගික සභාව විසින් එම මිල පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිතයි.
අර්තාපල් කිලෝ ග්‍රෑම් 01ක් හා ලොකු ළූණු කිලෝ ග්‍රෑම් 01ක් සඳහා වන බද්ද රුපියල් 39 බැගින් අඩු කර ඇති අතර පරිප්පු කිලෝ ග්‍රෑම් 01ක බද්ද රුපියල් 12කින් අඩු කර තිබෙනවා. හාල් මැස්සන් කිලෝ ග්‍රෑම් 01ක බද්ද රුපියල් 10කින් අඩු කළ අතර  කරවල කිලෝ ග්‍රෑම් 1ක බද්ද රුපියල් 50කින් අඩු කළේය. මේ අතර පොල් තෙල් හා එළවළු තෙල් සඳහා බද්ද රුපියල් 25කින් අඩු කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.