ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කළ රේණුකා දිවිතොටවෙල අද උදෑසන සිය දිවියෙන්
සමුගත් බව මා හට ආරංචි විය.ඇය ඒ දිනවල පටන් ආයතනයේ කා සමගත් හිතහොඳව සිටි
ආයතනයේ සුභසාධක වැඩවලදී පෙරමුණ ගත් සේවිකාවක් විය.රේණුකා පිළිබඳව බොහෝ දෑ ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කරන මා සමීපතම
මිත්‍රයෙකු ලියා එවා තිබුණී.ස්වාධීන රූපවාහිනී සේවයේ ඇතුළත මේ වනවිට මහා
දේශපාලන ගුහාවකී. ඵළිපිටම දේශපාලනය කරමින් ඇතුළේ උන් කුළල් කා ගනිති.මේ
තත්වය උදා කළේ නිව්ටන් ගුණරත්න නම් කාළකණ්නි මිනිසාය .ඵතැන් පටන් මේ
ස්වාධීන රූපවාහිනී සේවයේ කඩා වැටීමට ඔහු සෘජුවම වග කිව යුතුය.ඉංජිනේරු
අංශයේ ඵකෙකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කොට දැමුවේ ඵක්වරමය. ( W. P. A. M.
Wijesignhe
General Manager....) මේ මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කළමනාකාර
තනතුර දැරීමට සංනිවේදනය සම්බන්ධව දැනුමක් ,පළපුරුද්දක් තිබිය යුතුමය මූට ඒ
කිසිත් නැත. )විජේසිංහ නැමති මේ නරුමයා දන්නා රූපවාහිනී මාධ්‍යයක් නැත.ඵන
ඵන සභාපතිවරුන් පසු පස ඔළුව කසමින් ගොස් උන්ව අන්දා ඌ උගේ පුටුවේ සිටී.
පහුගිය කාලේ මේකා දැවැන්ත මුදල් වංචාවකට ඵළියට ඇද දැමූවද ගේ මැඬියෙකු මෙන්
ආයතනයේ කරුමයට නැවත පැමිණ සිටී.මේ කපටි නරුමයා ස්වාධීන රූපවාහිනී සේවයේ
සේවය කරන සේවක සේවිකාවනට සළකනුයේ ඉතා පහත් ලෙසිනී.අනික මූ ටෙන්ඩර්
කපුටෙකී.දැනටමත් ටෙන්ඩර් කොමිස් මිලියන් ගණනක් උපයා සොරා කා ඇත.බලධරයනි
තොපගේ ඇස් යොමුවේවා....!!!
මියගිය රේණුකා මහත්මිය පුස්තකාලයෙන් ඇද දමා
ගබඩා අංශයට දමා ඇත.පසුව විකාශණ පාලන අංශයට ඇද දමා ඇත. මේ අයුරින් විටින්
විට ඒ නරුම කාළකණ්නි සත්වයා මේ මියගිය රේණුකා මහත්මියට බැණවදිමින් පළිගෙන
ඇත.අවසානයේ ඇය අකාලයේ මියයාමටත් මේ ප්‍රශ්ණ හේතුවී තිබේ.ඇය මිය යනවිටදී
ඇයට නිසි කාර්ය භාරයක් පණවා නොතිබී ෆිලර් සෝංග්ස් හෙවත් විකාශ කාලය
පිරවීම සඳහා ගීත තේරීමට යොදවා තිබේ.ඵයද ඈ මැනවින් ඉටු කොට මෑත භාගයේදී
අහුමුළු තුළ තිබි ගීත ඵළියට ගෙන විකාශණය වඩාත් ජනප්‍රිය කර ඇත.මේ විජේසිංහ
නැමති තිරිසනා ආයතනයේ සේවක සේවිකාවනට සළකනුයේ ඉතා අමානුෂිකවය. ඒ බව සභාපති
හෝ වෙනත් අය දන්නේ නැත.මූට ඇති බිය නිසා කටවල් වැසී ඇත.මේ තිරිසනා ගේ
පළිගැනීම් නිසා මියගිය රේණුකා මහත්මිය වැනිවූ තවත් සේවක සේවිකාවන්ට
සිත්තැවුල් ඇති නොවීමට නම් ආයතනයෙන් ඌ ඵළවා දැමිය යුතුය.එයට මෙතෙක් ඌ
හොරා කෑ මුදල්ම ප්‍රමාණවත්වේ .තවත් පැරණිතම සේවිකාවක් සිය පාදයේ ආබාධිත
තත්වය මත සේවක ප්‍රවාහන රියදුරන් මානුෂිකව ප්‍රධාන දොරටුව අභියසට වාහන
ගෙනවිත් නවතා සේවකයන් සේවිකාවන් නංවාගැනීම නවතා ඇත්තේ උන්ට ඕනෙනම්
ත්රීවිලර් ගෙන්න ගත්ත දෙන් තමුසෙලා වාහන නවත්තන්න ඕනේ පහළ ලෙසින් යැයි
තර්ජණය කරය.
දේශපාලනයෙන් බලය තහවුරු කරගෙන සිටින මේ අධම දුර්ජණයා
නිතරම පවසනුයේ මොන ආණ්ඩුව ආවත් මට කමක් නැහැ හැම පැත්තෙම අය මගේ සාක්කුවේ
කියායි ලූ. මේ විස්තර මට කියූ මිතුරාට ස්තූතියි.ඔහුගේ නම හෙළිකිරීම
අනවශ්‍යයි. මේ ආයතනයෙන් කාබී , යැපෙන පිං ගොනෙකු වැනි මේ විජේසිංහ පල්හොරා
ස්වාධීන රූපවාහිනී සේවයෙන් ඵළවා දැමීමට සමතෙකු වෙත්නම් මේ සේවක සේවිකාවන්
සතුටින් ....!!!ස්වාධීන රූපවාහිනී සේවයේ පසුබිම.....!!! පසුගිය රජයෙන්
දේශපාලන පත්වීම් ලබාගෙන උන්ට වඩා බොහෝ ලොකු පුටුවල සිටින කුඩා කිණිතුල්ලන්
තවමත් දැකිය හැකිය.උන් ගිය රජයෙන් පත්වීම් ගෙන මේ ආණ්ඩුවෙත් පුටුරත් කරති
.මුං කරනා කිසිදු සේවයක් නැත .ඊට කදිම උදාහරණයකී හසන්ත ශ්‍රීලාල් ඌට
ආයතනයෙන් වීඩියෝ කැමරාවක් පවා ලබාදී ඇත ඌ කරන්නේ රටරටවල රෝන්දෙ ගැසීමත් ඌගේ
පම්පෝරිය අටපට්ටම ඔස්සෙ පෙන්වීමත් දොරමඬලාව තුළ වියතුන්ගෙන් යැපීමත් පමණී .
ඌට ඇති කළමනාකාර ධූරයේ මෙතෙක් කර ඇති සේවය කුමක්ද...? මේවා සොයා බැලිය
යුතුය. උන්ට ගෙවන පඩි මුදල් අපරාදේය .ඵවැනි නිකමුන් වැජඹෙනු දැකිය හැකි ඵකම
රාජ්‍ය මාධ්‍ය ආයතනය වන්නේ ස්වාධීන රූපවාහිනී සේවය පමණී.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, August 3, 2017
ඇතුළත ගිණි පිටතට ඒම....!!!
Posted by
lankanews
at
August 03, 2017
Labels: con hasantha srilal, itn chairmen, itn corruptions, itn history, lankanews, renuka divithotawela
ඇතුළත ගිණි පිටතට ඒම....!!!
2017-08-03T09:10:00+02:00
lankanews
con hasantha srilal|itn chairmen|itn corruptions|itn history|lankanews|renuka divithotawela|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
