ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 3, 2017

ඇතුළත ගිණි පිටතට ඒම....!!!

ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කළ රේණුකා දිවිතොටවෙල අද උදෑසන සිය දිවියෙන් සමුගත් බව මා හට ආරංචි විය.ඇය ඒ දිනවල පටන් ආයතනයේ කා සමගත් හිතහොඳව සිටි ආයතනයේ සුභසාධක වැඩවලදී පෙරමුණ ගත් සේවිකාවක් විය.රේණුකා පිළිබඳව බොහෝ දෑ ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කරන මා සමීපතම මිත්‍රයෙකු ලියා එවා තිබුණී.ස්වාධීන රූපවාහිනී සේවයේ ඇතුළත මේ වනවිට මහා දේශපාලන ගුහාවකී. ඵළිපිටම දේශපාලනය කරමින් ඇතුළේ උන් කුළල් කා ගනිති.මේ තත්වය උදා කළේ නිව්ටන් ගුණරත්න නම් කාළකණ්නි මිනිසාය .ඵතැන් පටන් මේ ස්වාධීන රූපවාහිනී සේවයේ කඩා වැටීමට ඔහු සෘජුවම වග කිව යුතුය.ඉංජිනේරු අංශයේ ඵකෙකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කොට දැමුවේ ඵක්වරමය. ( W. P. A. M. Wijesignhe
General Manager....) මේ මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කළමනාකාර තනතුර දැරීමට සංනිවේදනය සම්බන්ධව දැනුමක් ,පළපුරුද්දක් තිබිය යුතුමය මූට ඒ කිසිත් නැත. )විජේසිංහ නැමති මේ නරුමයා දන්නා රූපවාහිනී මාධ්‍යයක් නැත.ඵන ඵන සභාපතිවරුන් පසු පස ඔළුව කසමින් ගොස් උන්ව අන්දා ඌ උගේ පුටුවේ සිටී. පහුගිය කාලේ මේකා දැවැන්ත මුදල් වංචාවකට ඵළියට ඇද දැමූවද ගේ මැඬියෙකු මෙන් ආයතනයේ කරුමයට නැවත පැමිණ සිටී.මේ කපටි නරුමයා ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කරන සේවක සේවිකාවනට සළකනුයේ ඉතා පහත් ලෙසිනී.අනික මූ ටෙන්ඩර් කපුටෙකී.දැනටමත් ටෙන්ඩර් කොමිස් මිලියන් ගණනක් උපයා සොරා කා ඇත.බලධරයනි තොපගේ ඇස් යොමුවේවා....!!!
මියගිය රේණුකා මහත්මිය පුස්තකාලයෙන් ඇද දමා ගබඩා අංශයට දමා ඇත.පසුව විකාශණ පාලන අංශයට ඇද දමා ඇත. මේ අයුරින් විටින් විට ඒ නරුම කාළකණ්නි සත්වයා මේ මියගිය රේණුකා මහත්මියට බැණවදිමින් පළිගෙන ඇත.අවසානයේ ඇය අකාලයේ මියයාමටත් මේ ප්‍රශ්ණ හේතුවී තිබේ.ඇය මිය යනවිටදී ඇයට නිසි කාර්‍ය භාරයක් පණවා නොතිබී ෆිලර් සෝංග්ස් හෙවත් විකාශ කාලය පිරවීම සඳහා ගීත තේරීමට යොදවා තිබේ.ඵයද ඈ මැනවින් ඉටු කොට මෑත භාගයේදී අහුමුළු තුළ තිබි ගීත ඵළියට ගෙන විකාශණය වඩාත් ජනප්‍රිය කර ඇත.මේ විජේසිංහ නැමති තිරිසනා ආයතනයේ සේවක සේවිකාවනට සළකනුයේ ඉතා අමානුෂිකවය. ඒ බව සභාපති හෝ වෙනත් අය දන්නේ නැත.මූට ඇති බිය නිසා කටවල් වැසී ඇත.මේ තිරිසනා ගේ පළිගැනීම් නිසා මියගිය රේණුකා මහත්මිය වැනිවූ තවත් සේවක සේවිකාවන්ට සිත්තැවුල් ඇති නොවීමට නම් ආයතනයෙන් ඌ ඵළවා දැමිය යුතුය.එයට මෙතෙක් ඌ හොරා කෑ මුදල්ම ප්‍රමාණවත්වේ .තවත් පැරණිතම සේවිකාවක් සිය පාදයේ ආබාධිත තත්වය මත සේවක ප්‍රවාහන රියදුරන් මානුෂිකව ප්‍රධාන දොරටුව අභියසට වාහන ගෙනවිත් නවතා සේවකයන් සේවිකාවන් නංවාගැනීම නවතා ඇත්තේ උන්ට ඕනෙනම් ත්‍රීවිලර් ගෙන්න ගත්ත දෙන් තමුසෙලා වාහන නවත්තන්න ඕනේ පහළ ලෙසින් යැයි තර්ජණය කරය.
දේශපාලනයෙන් බලය තහවුරු කරගෙන සිටින මේ අධම දුර්ජණයා නිතරම පවසනුයේ මොන ආණ්ඩුව ආවත් මට කමක් නැහැ හැම පැත්තෙම අය මගේ සාක්කුවේ කියායි ලූ. මේ විස්තර මට කියූ මිතුරාට ස්තූතියි.ඔහුගේ නම හෙළිකිරීම අනවශ්‍යයි. මේ ආයතනයෙන් කාබී , යැපෙන පිං ගොනෙකු වැනි මේ විජේසිංහ පල්හොරා ස්වාධීන රූපවාහිනී සේවයෙන් ඵළවා දැමීමට සමතෙකු වෙත්නම් මේ සේවක සේවිකාවන් සතුටින් ....!!!ස්වාධීන රූපවාහිනී සේවයේ පසුබිම.....!!! පසුගිය රජයෙන් දේශපාලන පත්වීම් ලබාගෙන උන්ට වඩා බොහෝ ලොකු පුටුවල සිටින කුඩා කිණිතුල්ලන් තවමත් දැකිය හැකිය.උන් ගිය රජයෙන් පත්වීම් ගෙන මේ ආණ්ඩුවෙත් පුටුරත් කරති .මුං කරනා කිසිදු සේවයක් නැත .ඊට කදිම උදාහරණයකී හසන්ත ශ්‍රීලාල් ඌට ආයතනයෙන් වීඩියෝ කැමරාවක් පවා ලබාදී ඇත ඌ කරන්නේ රටරටවල රෝන්දෙ ගැසීමත් ඌගේ පම්පෝරිය අටපට්ටම ඔස්සෙ පෙන්වීමත් දොරමඬලාව තුළ වියතුන්ගෙන් යැපීමත් පමණී . ඌට ඇති කළමනාකාර ධූරයේ මෙතෙක් කර ඇති සේවය කුමක්ද...? මේවා සොයා බැලිය යුතුය. උන්ට ගෙවන පඩි මුදල් අපරාදේය .ඵවැනි නිකමුන් වැජඹෙනු දැකිය හැකි ඵකම රාජ්‍ය මාධ්‍ය ආයතනය වන්නේ ස්වාධීන රූපවාහිනී සේවය පමණී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.