ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 6, 2017

ටයි කෝට් ඇන්දද හොරා නම් හොරාය...!!!

මහ බැංකු බැඳුම්කර හොරා තාමත් අරළිය ගහ මැදුරේය.මිලියන 662 ක මුදල් අවභාවිතය අර්ජුන ගැන තාමත් පියවරක්‌ නෑ...!!!  ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්  විසින් සිදුකරන ලදැයි කියන රු. මිලියන 662 ක මුදල් අවභාවිතාව ගැන මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාවක්‌ මගින් හෙළිදරව් වී ඇති අතර ඊට වගකිව යුතු හිටපු අධිපතිවරයාට එරෙහිව වත්මන් මහ බැංකු අධිපතිවරයා ද තවමත් කිසිවක්‌ සිදුකර නැතැයි වාර්තා වේ.
වත්මන් මහ බැංකු අධිපතිවරයා ද එම විගණන වාර්තාවලින් හෙළිදරව් වී ඇති අක්‍රමිකතා ගැන කිසිදු පියවරක්‌ නොගැනීම බරපතළ ප්‍රශ්නයක්‌ යෑයි මහ බැංකු උසස්‌ නිලධාරීහු පවසති. අදාළ විගණන වාර්තාවට අනුව අක්‍රමිකතා 163 කට අදාළව මේ රු. මිලියන 662 ක මුදල් අවභාවිතය සිදුව ඇත. හිටපු මහ බැංකු අධිපතිගේ විදේශ ගමන් වියදම් සහ අනෙකුත් වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් 2015 පෙබරවාරි 01 දින සිට 2016 ජුලි 10 දින දක්‌වා කාලයට අදාළව මේ විගණනය සිදු කර තිබේ.

මහ බැංකුවේ ලේකම් දෙපාර්තමේන්තුව, මූල්‍ය දෙපාර්තමේන්තුව, මානව සම්පත් දෙපාර්තමේන්තුව සහ සන්නිවේදන දෙපාර්තමේන්තුවලට අදාළ මේ විගණනය සිදුකර තිබේ.

හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදේශ ගමන් පිළිබඳ අඩුපාඩු, ක්‍රෙඩිට්‌ කාඩ් ගෙවීම් පිළිබඳ අඩුපාඩු, අධිපතිගේ සංග්‍රහ කිරීම්වලදී සිදුව ඇති අඩුපාඩු සහ සාමාන්‍ය කාර්යාල වියදම පියවද්දී සිදුව ඇති අඩුපාඩු යනාදී අක්‍රමිකතා තුළින් මේ අති විශාල මූල්‍ය පාඩුව ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුව ඇතැයි එම මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තා හෙළිදරව් කරයි.

එසේම මහ බැංකුවේ මාධ්‍ය කටයුතු පිටස්‌තර අයට පැවරීම ගැනත් එසේ පැවරීමේ කටයුතු හරහා නීතිමය අවශ්‍යතාවන්ට පටහැනිව ක්‍රියාමාර්ග ගැනීම ගැනත් මෙම විගණන වාර්තාවලින් හෙළි වී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.