ලොතරැයි මිල ඉහල දැමීමට එරෙහිව ලොතරැයි අලෙවිකරුවන් පවත්වන විරෝධය
සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායකගෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විමසු පැනයක් හේතුවෙන් ඔහුට කට උත්තර නැතිව ගොස් ඇති බව වාර්තා වෙයි.
ලොතරැයි අලෙවිකරැවන් තමන් මුණගැසෙන්නට පැමිණ ඔවුන් සාධාරණය විරෝධය
ඉදිරිපත් කල බවත් එම සංගමයේ වැඩි පිරිස එජාප පාක්ෂිකයින් බවත් ඔවුනට
සාධාරණයක් කල යුතු බවත් ජනාධිපතිවරයා මුදල් ඇමතිට පෙන්වා දී ඇත.
මුදල් ඇමතිවරයා ගත් කටට කියා ඇත්තේ ඔවුන් එජාපයේ වී ඇත්තේ මෑතකදී බවත් ලොතරැයි මිල පහල දැමීම කල නොහැක්කක් බවත්ය.
ලොතරැයි මිල රැපියල් 30 වුණත් ලොතරැයි දිනුමක අවම තෑගි මුදල තවමත්
රැුපියල් 20 සීමාවේ පැවතීම විහිළුවක් බවත් අවම තෑග්ග දිනපු අයෙකුට රුපියල්
10ක් පාඩු වන බවත් එසේ වන්නේ ඉතිහාසයේ පලමු වරට බවත් ජනාධිපතිවරයා පෙන්වා
දුන් විට මුදල් ඇමති කිසිත් නොකියා ඒ ගැන සොය බලන බව පමණක් කියා ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, January 17, 2017
කපටි කරුප්පයියා නිරුත්තර කළ ප්‍රශ්ණයක් ...!!!
Posted by
lankanews
at
January 17, 2017
Labels: meithreepala sirisena, national lottery srilanka, ravi karunanayake, ravi karunanayake family, yahapalanaya
කපටි කරුප්පයියා නිරුත්තර කළ ප්‍රශ්ණයක් ...!!!
2017-01-17T07:28:00+01:00
lankanews
meithreepala sirisena|national lottery srilanka|ravi karunanayake|ravi karunanayake family|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
