රාජකාරී කටයුත්තකට ගොස් සිටිය දී එංගලන්තයේ දී අතුරුදන් වූ දිනමිණ
මාධ්‍යවේදිනියකටත් ලේක්හවුස් ආයතනයේ ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය
යටතේ රුපියල් ලක්ෂ පහළොවක පමණ වන්දි මුදලක් ගෙවීමට කටයුතු යොදා තිබේ.
සංචාරක ක්ෂේත්රයේ මාධ්‍ය ආවරණ කටයුත්තකට සහභාගී වීම සඳහා දිනමිණ
පුවත්පතේ මාධ්‍යවේදිනයක වන ජීවනී පතිරණ එංගලන්තය බලා ගොස් ඇති අතර ඒ දිනමිණ
ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල් සහ ප්රවෘත්ති කර්තෘ ටී. චන්ද්‍රසේකර යන අයගේ
නිර්දේශය මතය.
නොවැම්බර් මස 06 සහ 07 දිනවල ඒ සඳහා සහභාගී වීමට අනුමැතිය ලැබී ඇති අතර
එහෙත් ඇය නැවත සේවයට වාර්තා කර නොමැත. ඇයගේ හිතවතකු වන චන්ද්‍රසේකර නමැත්තා
රටේවත් නොමැති තැනැත්තියකට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් එංගලන්තයේ
තවදුරටත් රැඳී සිටීමට නීත්‍යානුකූල අනුමැතිය ආයතනය හරහා ලබා ගෙන ඇත.
ඒ අතර තුර ආයතනයේ ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයේ දෙවැනි අදියර
ක්‍රියාත්මක වී ඇති අතර වහා සිත උණු වූ ප්‍රධාන කර්තෘවරිය සහ ප්රවෘත්ති
කර්තෘවරයා ජීවනී පතිරණට වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම්
සපයා ඇති බව ලේක්හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි.ශ්‍රී ලංකාව සහ ලේක්හවුස්
ආයතනය නියෝජනය කරමින් එංගලන්තය බලා ගිය ජීවනී පතිරණ නැවත රටට නොපැමිණ එහිම
රැඳී සිටීම මුළුමනින්ම නීතිවිරෝධී කටයුත්තක් වන අතර වන්දි ගෙවීම තබා ඇය
ආයතනය පැත්ත පළාතේ වැද්ද නොගෙන සේවයෙන් පහ කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.
එහෙත් රටේත් ආයතනයේත් නම විකුණමින් විදේශගත වූ ජීවනී පතිරණ වන්දිත් ලබාගෙන
යහතින් එංගලන්තයේ ජීවත් වන්නේ අහිංසක සේවක සේවිකාවන් රැසක් අනාගතය පිළිබඳ
කිසිදු සුරක්ෂිතතාවක් නොමැතිව සොච්චම් වන්දියක් ලබාගෙන නිවෙස්වලට ගොස්
සිටියදී වීම කණගාටුවට කරුණකි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, December 11, 2016
හොරෙන් රට පැන්න උන්ට විශ්‍රාම වන්දි දෙන යහපාලනයේ පච ගෙදර
Posted by
lankanews
at
December 11, 2016
Labels: . hambanthota
හොරෙන් රට පැන්න උන්ට විශ්‍රාම වන්දි දෙන යහපාලනයේ පච ගෙදර
2016-12-11T00:39:00+01:00
lankanews
. hambanthota|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
