විශ්‍රාමික ගුවන් හමුදාපති ගගන් පී බුලත්සිංහල ඇෆ්ගනිස්ථානයේ
තානාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කර තිබේ.
ඒ සමගම මේ වනවිට මෙතෙක් පැවැති සියලුම රජයන් අභිබවා යමින් විදේශ රටවල්
53 ක් තානාපති හා මහ කොමසාරිස් තනතුරුවලින් 40 දෙනෙකුම පත්කොට ඇත්තේ
ආණ්ඩුවේ දේශපාලන නායකයින්ගේ නෑදෑ හිටවතුන්ය, එහෙත් ශ්‍රීලංකා විදේශ සේවයෙන්
පත්කොට ඇත්තේ මේ තනතුරු සඳහා 13 දෙනෙක් පමණි.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරයා පරාජය කිරීමට ඉදිරිපත් කෙරුනු මෛත්‍රී
පාලනයක් අලුත් රටක් ප්‍රතිපත්ති ප්රකාශනයේ මෙන්ම ” සිය දිනකින් අලුත් රටක්
” ප්‍රතිපත්ති ප්රකාශනයේ 95 වෙනි වගන්තිය අනුව : දේශපාලනිකරණය නොවු
ගෞරවනීය විදේශ සේවයක් නැවත ස්ථාපිත කිරීම . යයි පැහැදිලිව සඳහන් කොට
තිබුනි.
පසුගිය රජයවල් වලින් ශ්‍රීලංකා විදේශ සේවය සඳහා දේශපාලන හිතවත්කම් මෙන්ම
නෑදෑ හිතවතුන් තනාපති සේවය පත්කිරීම දැඩිව විවේචනය කල යහපාලන මෙන්ම සිවිල්
සමාජ ක්‍රියාකාරින් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්
වෙද්දී ජනතාව පොරොන්දු වූයේ ශ්‍රීලංකා තානාපති සේවයට කිසිදිනක මේ අකාරයට
දේශපාලන පත්කිරීම් සිදු නොකරන බවයි.
තවද පසුගිය දා ජනාධිපතිවරයා “මඩුවලිගෙන් තැලිය යුතුයි” යැයි කීවේ අන්
කාටවත් නොව මෙකී ගගන් බුලත්සිංහලගේ දියණියට බව වාර්තා පලවිය. ඒ ඇය ලංකාවට ආ
ඇමරිකානු ගායකයෙකු පිළිබඳ උන්මාදයෙන් තණපටය ගලවා ඔහු වෙත දමා ගසා වේදිකාවට
පැන ඔහුව සිප ගැනීමේ සිද්ධිය ජනාධිපතිවරයාගේ උදහසට ලක් වීම නිසාය.
වීකපීඩියා හරහා විදේශ රටවල සිටින ශ්‍රීලංකාවේ තනාපති සහ මහ
කොමසාරිස්වරුන්ගේ ලැයිස්තුව, එහි (SLFS) ලෙස සඳහන් කොට ඇත්තේ ශ්‍රීලංකා
විදේශ සේවාවෙන් පත්වු නිලධාරින්ය. ඉතිරි සියලු දෙනා ආණ්ඩුවේ ප්‍රධානින්ගේ
නෑදෑ හිත මිතුරන්ය.
විකිපීඩියා යොමුව මෙතනින්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, December 23, 2016
මේන් යහපාලනය....!!! තානාපතිලා 40ක් නෑදෑ හිතවතුන්.. තානාපති සේවයෙන් 13යි…
2016-12-23T22:28:00+01:00
lankanews
embassies|forign ministry|gagan bulathsinhala|lankanews|mangala samaraweera|meithreepala sirisena|srilankan embassy|srilankan embassy staff|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
