ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 23, 2016

මේන් යහපාලනය....!!! තානාපතිලා 40ක් නෑදෑ හිතවතුන්.. තානාපති සේවයෙන් 13යි…

විශ්‍රාමික ගුවන් හමුදාපති ගගන් පී බුලත්සිංහල  ඇෆ්ගනිස්ථානයේ තානාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් පත්කර තිබේ.
ඒ සමගම මේ වනවිට මෙතෙක් පැවැති සියලුම රජයන් අභිබවා යමින් විදේශ රටවල් 53 ක් තානාපති හා මහ කොමසාරිස් තනතුරුවලින් 40 දෙනෙකුම පත්කොට ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන නායකයින්ගේ නෑදෑ හිටවතුන්ය, එහෙත් ශ්‍රීලංකා විදේශ සේවයෙන් පත්කොට ඇත්තේ මේ තනතුරු සඳහා 13 දෙනෙක් පමණි.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරයා පරාජය කිරීමට ඉදිරිපත් කෙරුනු මෛත්‍රී පාලනයක් අලුත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම ” සිය දිනකින් අලුත් රටක් ” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 95 වෙනි වගන්තිය අනුව : දේශපාලනිකරණය නොවු ගෞරවනීය විදේශ සේවයක් නැවත ස්ථාපිත කිරීම . යයි පැහැදිලිව සඳහන් කොට තිබුනි.

පසුගිය රජයවල් වලින් ශ්‍රීලංකා විදේශ සේවය සඳහා දේශපාලන හිතවත්කම් මෙන්ම නෑදෑ හිතවතුන් තනාපති සේවය පත්කිරීම දැඩිව විවේචනය කල යහපාලන මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරින් මෛත්‍රීපාල සිරිසේන  පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙද්දී ජනතාව පොරොන්දු වූයේ ශ්‍රීලංකා තානාපති සේවයට කිසිදිනක මේ අකාරයට දේශපාලන පත්කිරීම් සිදු නොකරන බවයි.
තවද පසුගිය දා ජනාධිපතිවරයා “මඩුවලිගෙන් තැලිය යුතුයි” යැයි කීවේ අන් කාටවත් නොව මෙකී ගගන් බුලත්සිංහලගේ දියණියට බව වාර්තා පලවිය. ඒ ඇය ලංකාවට ආ ඇමරිකානු ගායකයෙකු පිළිබඳ උන්මාදයෙන් තණපටය ගලවා ඔහු වෙත දමා ගසා වේදිකාවට පැන ඔහුව සිප ගැනීමේ සිද්ධිය ජනාධිපතිවරයාගේ උදහසට ලක් වීම නිසාය.
වීකපීඩියා හරහා විදේශ රටවල සිටින ශ්‍රීලංකාවේ තනාපති සහ මහ කොමසාරිස්වරුන්ගේ ලැයිස්තුව, එහි (SLFS) ලෙස සඳහන් කොට ඇත්තේ ශ්‍රීලංකා විදේශ සේවාවෙන් පත්වු නිලධාරින්ය. ඉතිරි සියලු දෙනා ආණ්ඩුවේ ප්‍රධානින්ගේ නෑදෑ හිත මිතුරන්ය.
විකිපීඩියා යොමුව මෙතනින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.