ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, September 11, 2016

කටුනායක ගුවන්තොටුපළ ඉන්දීය සමාගමකට....!

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පාලන කටයුතු ඉන්දීය සමාගමකට පැවරීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බව එම ගුවන්තොටුපළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින කටුනායක ගුවන්තොටුපළ හා ගුවන්තොටුපළ සේවා සමාගම මඟින් වසර 45 ක්‌ පුරා අඛණ්‌ඩව පාලනය වූ ගුවන්තොටුපළ දෛනික කටයුතුවල දුර්වලතා ඇතැයි පවසමින් මෙලෙස එහි පාලනය ඉන්දීය සමාගමකට පැවරීමට වත්මන් රජයේ ඉහළ බලධාරීන් සැරසෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අදාළ සියලු මෙහෙයුම් කටයුතු සිදුකරන කාර්යබහුල ගුවන් පාලක මැදිරියකින් සමන්විත සහ දිනකට ලක්‌ෂ 1 1/2 කට අධික ගුවන් මගීන් සංඛ්‍යාවක්‌ මෙහෙයවනු ලබන දෛනික කටයුතුවලින් යුත් කටුනායක ගුවන්තොටුපළ මෙලෙස ඉන්දීය සමාගමකට පැවරීම සඳහා ප්‍රධාන හේතුව ලෙස සඳහන් කර ඇත්තේ ගුවන්තොටුපළේ සනීපාරක්‌ෂක සේවා කටයුතුවල පවතින දුර්වලතාව යෑයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.