ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 2, 2016

අපේ නිජබිමක් නොමැතිව පවත්වන අවසන් මැයි රැළිය මෙයයි..

අපේම නිජබිමක් නොමැතිව පවත්වන අවසන් මැයි රැළිය මේ රැළිය බව කිලිනොච්චිය සමූපාකාර සංගම් ශාලාව පැවති දෙමළ ජාතික සන්ධනයේ මැයි රැලිය අමතමින් එස්.ශ්‍රීධරන් තහවුරු කර තිබේ.මේ අතර යාපනය චුන්නාකම් මරදනාල්මඩම්හි රාමනාදන් පාසල් ක්‍රීඩාංගනයේදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ තවත් පක්ෂ කිහිපයක් ඇතුළු සංවිධාන ද මැයි රැලියක් එවැත්වු අතර දෙමළ ජාතික පෙරමුණේ මැයි දින රැළිය යාපනයේ නෙල්ලිඅඩියේ දී පැවැත්වුයේ එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන්ද පවත්වා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශ්‍රීධරන් හා ශිවශක්ති අනන්දන් සහ තවත් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු මෙන්ම කිලිනොච්චිය කරඩිබොක්කු මන්සන්ධියේ සිට පෙළපාළියකින් කිලිනොච්චිය සමූපාකාර සංගම් ශාලාව දක්වා පැමිණ මැයි දින රැලිය සදහා හිටපු කොටි සාමාජිකයන් රැසක්ද එක්ව් සිටි බව අප යාපනය වාර්තාකරු සදහන් කළා.පසුව එම රැස්විම අමතමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් අපේම නිජබිමක් නොමැතිව පවත්වන අවසන් මැයි රැළිය මේ රැළිය බවත් ඒ සදහා පසුගිය 30 වසරක් තිස්සේ කල කැපකිරිම අඛණ්ඩව සිදුකිරිමට දමිළ ජනයා සුදානම් විය යුතු බවද පවසා තිබේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.