ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 27, 2015

බලපත්‍ර නොමැති ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට....!!!

බලපත්‍ර නොමැතිව මුහුදේ කිමිදී මසුන් මරමින් සිටි ධීවරයින් 06 දෙනෙකුව වෙන්නප්පුව - උල්හිටියාව ප්‍රදේශයේ ධීවරයින් විසින් අල්ලා ගෙන මහවැව දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන්ට බාර දී ඇත.
18 වැනිදා අළුයම 3.00 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ධීවරයින් විසින් අල්ලා ගෙන ඇත්තේ මුන්දලම - සින්නපාඩුව ප්‍රදේශයේ ධීවරයින් පිරිසක්වය.
ඔවුන් සතුව තිබී කිමිදීම සදහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර 20 ක්,කිමිදුම් කට්ටල,මුහුදේදී අල්ලා ගන්නා ලද පොකිරිස්සන් 06 දෙනෙකු,මාළු කිලෝ ග්‍රෑම් 50 ක් පමණ සහ මුහුදු කූඩැල්ලන් තොගයක්ද,බෝට්ටු 02 ක් සහ අශ්ව බල 25 ඇන්ජින් දෙකක්ද ධීවර නිළධාරීන්ට බාර දී ඇත. 
ආහාරයට ලබා ගන්නා මාළු ඇල්ලීම සදහා කිසිවෙකුට කිමිදීම සදහා  අවසර ලබා නොදෙන බවත්,තම බාරට ගෙන සිටින ධීවරයින්ට කිසිම හේතුවක් සදහා කිමිදීමට අවසර ලබා දී නොමැති බවද ධීවර නිලධාරීන් කියයි. වෙන්නප්පුව - උල්හිටියාව මුහුදේ කිසිවෙකු කිමිදී මසුන් මැරීමක් සිදු නොකරන බවත්,මෙම නීති විරෝධී මසුන් මැරීම හේතුවෙන් ධීවරයින් අතර ගැටුම් හට ගෙන තිබුණු බවද ධීවර නිලධාරීන් සදහන් කළේය.
අත්අඩංගුවට ගෙන ඇති ධීවරයින් සහ ඔවුන් සතුව තිබියදී තම බාරයට ගත් කිමිදුම් කට්ටල ඇතුළු මාළු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කරන බවත් මහවැව දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.
මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂක අනුර ජයසේකර, ප්‍රාදේශීය ධීවර නිලධාරී ජුඩ් පෙරේරා,ධීවර  සම්පත් කළමණාකර සහකාර එම්.එම්.එස්.කුමාර යන මහත්වරුන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.   
පුත්තලම - ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.