බැදුම්කර හොරු ආරක්ෂා කල ෆුට් නෝට් කල්ලිය ගැන මහ බැංකුවේ ස්ථාවරය එලියට.. මොවුන් 9 දෙනා වංචාවක් වසන් කිරිම යටතේ මන්ත්‍රී ධූරය අහෝසි කල හැකිය…!!!
මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධව කෝප් කමිටුවේ සභාපති සුනිල්
හදුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් සිදු කල විමර්ශනය අවසානයේ ඉදිරිපත් කල
වාර්තාවට ඊට සහභාගි වූ මන්ත්‍රීවරු 9 දෙනෙකු ෆුට් නෝට් දැමීය.
එසේ ක්‍රියා කලේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ගෙන් 9 දෙනෙකි.
ඒ අනුව ශ්‍රීලංකා මහා බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධව විමර්ශනය වාර්තාව
වංචනික ලෙස හෑල්ලුවට ලක් කරමිනි. එමෙන්ම මොහුන් විසින් ෆුට් නෝට් දැමීමේ
යටි අරමුණ වූයේ මෙසා විශාල වංචාවක් යටපත් කොට ජනතාව නොමග යෑවීමකි.
එහෙත් මෙම ෆුට් නෝට් සම්බන්ධයෙන් ශ්‍රීලංකා මහා බැංකුව විසින් සම්පූර්ණ
පැහැදිලි කිරිමක් පාර්ලිමේන්තුව වෙත 2016 නොවැම්බර් 4 වෙනිදා යවා ඇත.
එම පැහැදිලි කිරීම සිදු කොට ඇත්තේ මහා බැංකුවේ අධිපතිවරයාගේ උපදෙස් මත බව එම ලිපියේ සඳහන් වන අතර එය මෙතෙක් රහසක් ලෙස පැවතිනි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, February 2, 2018
වහා පන්නා දැමිය යුතු හොරු කල්ලිය...!!!
Posted by
lankanews
at
February 02, 2018
0
comments
Links to this post
Labels: bandumkara, Bond Scam, bondscam, footnote gang, lankanews, yahapalanaya
රටම ගැත්තන් කරවන වත්මන් පාහර පාලක පංතිය...!!!
ඔවුන් අපේ රජවරුන්ය.. කොන්ද නමා ආචාර කරනු.. එක එල්ලේ නොබලනු.. අත නොගානු.. අපරාධ වරද යටතේ අත්අඩංගුවට..- එඩ්වඩ් කුමරු හා බිරිද වෙනුවෙන් ලාංකිකයනට උපදෙස් මාලාව ..!!!
70 වන නිදහස් දිනයේ විශේෂ ආරාධිතයෙකු ලෙස මෙරටට පැමිණ සිටින එංගලන්තයේ එලිසබෙත් මහ රැජිනගේ පුත් එඩ්වඩ් කුමරු හා ඔහුගේ ආර්යාව ඉදිරිපිටදී හැසිරීම, ඔවුන් පිලිගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මාලාවක් යයි සදහන් ලේඛණයක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.
බි්රතාන්ය රාජකීයන් පිලිගැනීමේ කමිටුවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ ‘ඔවුන් අපගේ අවසන් රජවරුන් බවත් එනිසා සෑම විටම ඔවුනට ගරු කරන ලෙසත් දැක්වෙයි.
රාජකීයන්ගේ මුහුණු දෙස එක එල්ලේම නොබලන ලෙසත් රාජකීයයන් ස්පර්ශ කිරීම අපරාධමය වරදක් බවත් එහි සදහන්ය.
70 වන නිදහස් දිනයේ විශේෂ ආරාධිතයෙකු ලෙස මෙරටට පැමිණ සිටින එංගලන්තයේ එලිසබෙත් මහ රැජිනගේ පුත් එඩ්වඩ් කුමරු හා ඔහුගේ ආර්යාව ඉදිරිපිටදී හැසිරීම, ඔවුන් පිලිගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මාලාවක් යයි සදහන් ලේඛණයක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.
බි්රතාන්ය රාජකීයන් පිලිගැනීමේ කමිටුවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ ‘ඔවුන් අපගේ අවසන් රජවරුන් බවත් එනිසා සෑම විටම ඔවුනට ගරු කරන ලෙසත් දැක්වෙයි.
රාජකීයන්ගේ මුහුණු දෙස එක එල්ලේම නොබලන ලෙසත් රාජකීයයන් ස්පර්ශ කිරීම අපරාධමය වරදක් බවත් එහි සදහන්ය.
Posted by
lankanews
at
February 02, 2018
0
comments
Links to this post
Labels: indipendence day, lankanews, meithreepala sirisena, ranil agreement, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
