ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, January 29, 2018

දෙමළා යනු දෙමළාමය ...!!! අපේ සිංහල දේශපාළුවන්ගේ ඇත්තේ ජාතිය පාවා දෙන නිවටකම පමණී...!!!

කොටි සංවිධානය බලවත්ව සිටි සමයේ ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්දා  නැවතී සිටියේ නාරාහේන්පිට සිය කාර්යාලයේය. විශාල ආරක්‍ෂක වළල්ලක්‌ ඔහු වටා විය. කොටි සංවිධානය ඌව ඝාතනය කිරීමට කිහිපවතාවක්‌ම උත්සාහ කළ නිසා ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කළ යුතුවිය. දේවානන්දාගේ කොටි විරෝධය නිසාම ඔහු සිංහල ජනතාව අතර ජනප්‍රිය දෙමළ දේශපාලකයෙක්‌ විය. මේ එල්.ටී.ටී.ඊ. විරෝධී ඊ. පී. ඩී. පී. නායකයා අද පවසන්නේ කුමක්‌ද? උතුරේ සිංහල ජනගහනය වැඩිවී දෙමළ ජනතාව මහා අනතුරකට පත්ව ඇති බවයි.
  උතුරේ සිංහල විරෝධය ඇවිලූ මහඇමැති විග්නේෂ්වරන් සමඟ දේවානන්දා  එක්‌වී ඇත්ද? නැත්නම් උතුරේ දෙමළ ජනතාවගේ ආකර්ෂණය ලබාගැනීමේ උපක්‍රමයක්‌ද? දෙමළ සන්ධානය ජාතිවාදය පතුරුවා ඡන්දය ලබාගැනීමට සෑමවිටම උත්සාහ කරන නමුත් ඊපීඩීපී සංවිධානය මෙවන් සිංහල විරෝධයකින් පෙලුනු බවක්‌ අප මීට පෙර දුටුවේ නැත. එසේනම් දේවානන්දා  සිංහලයන්ට එරෙහිව ප්‍රචාර ගෙනයන්නේ ඊ.පී.ඩී.පීයට ලැබෙන මන්ත්‍රී ආසන ප්‍රමාණය වැඩිකර ගැනීමටද? මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් අක්‌කර 2600 ක්‌ සිංහල ජනතාවට ලබාදීම ගැන දේවානන්දා හඬා වැටෙයි.

මෙරට සියළුම බලයට පත් පාහර දේශපාළුවන් පැහැරූ අපේ මව්බිම ..අද..!!!

ලෝකයේ කලු සල්ලි සිදු කරන වඩාත්ම අවදානමකට ලක්ව ඇති අති දූෂිත රාජ්‍යන් ලෙස සමස්ථ ආසියාවේම දෙවෙනි රට ලෙස ශ්‍රීලංකාව පත්ව ඇත.
ශ්‍රීලංකාවට අමතරව මෙම තත්ත්වයට පත්ව ඇති අනික් රට එකාධිපතියෙකු වන කිම් ඉල් ජෝන් විසින් පාලනය කරනු ලබන උතුරු කොරියාවයි.
මෙහි වගකීම ශ්‍රීලංකාවේ වර්තමාන පාලකයන් වෙත පැවරේ. මේ අනුව ලෝකයේ කලු සල්ලි සුදු කරන ලෝකයේ දූෂිතම රටක් ලෙස නිදහසින් පසු ප්‍රථම වරට “අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රීයාකරි බලකාය” විසින් වාර්තා කොට ඇත.
මේ අනුව කිසිම පිලිගත් ජාත්‍යන්තර ආයතනයක් සමාගමක් ශ්‍රීලංකාවේ ආයෝජනය කිරීමට ප්‍රථම දෙවරක් සිතා බලනු ඇත. වසර 30 යුද්ධය පැවති රටක් වූ ශ්‍රීලංකාව ඉතිහාසයේ කිසිම දිනක මෙවෙනි භායනක ආර්ථික අවදානමකට මෙන්ම අපකීර්තියට පත්ව නොතිබුණි.

UNP ප්‍රතිරුපය නැංවිමට දිලිත් ජයවීරට කෝටි 150...!!! මගඩි ඩීල්

බිද වැටුනු UNP ප්‍රතිරුපය නැංවිමට දිලිත් ජයවීරට කෝටි 150 කොන්ත්‍රාත්තුවක්…- සන්ඩේ ටයිම්ස්...!!!
 බැදුම්කර වංචාව නිසා මේ වනවිට ඉතා පහත් තත්ත්වයකට වැටි ඇති එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිරූපය නැවත ජනතාව අතර නංවාලීමට කෝටි 150 ක කොන්ත්‍රාත්තුවක් ප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීරට අයත් ‘ට්‍රයි ඇඩ්ස්’ ආයතනයට ලබාදී ඇති බැව් සති අග ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතක් වන ‘සන්ඩේ ටෛම්ස්’ 28 දින වාර්තා කර ඇත.

මහින්දගේ රොකට් රෝහිත දැන් වේදිකාවල බයිලා කියයි...!!!

‘පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා..- මං අහල නෑනෙ මෛත‍්‍රිපාල ඇත්ත කියනවා..’- මහින්දගේ බඩපිස්සා පොහොට්ටු ජනහමුව නටවයි..!!!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂද පළමු වතාවට දේශපාලන වේදිකාවේදී දැකගත හැකි විය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවකට සහභාගී වෙමින් එය ඇමතු ඔහු අවසානයේ ගිතයක්ද ගැයුවේය...VIDEO

පුරවැසි බලය හෙවත් කොමිටල් රිළා නඩය....!!!

‘පුරවැසි උගුල්’ අටවන එන්.ජී.ඕ ගේම්කාරයෝ ,රටේ බහුතර මිනිසුන්ට ප්‍රශ්නය බදුබර වැඩිවීමය. වී මිළ අඩුවීමය. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමය. ගංවතුරින් සහ නායයෑම් වැනි ස්වභාවික විපත්වලින්ද, සාලාවේදී ආණ්ඩුවේම වරදින් ආයුධ ගබඩාව විනාශවීමෙන් සිදුවූ හානිවලටද තවමත් සාධාරණ අන්දමින් වන්දියක් නොලැබීමය. නහුතයට වැඩිවන එළවළු මිලය. වහල් නීති ගෙනඑමින් වෘත්තීය සමිති දඩයමය. මිනිසුනට මෙවැනි ප්‍රශ්න සිය ගණනකි. ජීවත්වීම දුෂ්කරය. මේ සියල්ල අතරතුර හොර රහසේ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාවේ සහාය ඇතිව දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ සැලසුම් සකස් කරමින් සිටිති.
මේ සියළු ප්‍රශ්න ‘යහපාලන’ ආණ්ඩුව අමතක කරන්නට හදන්නේ සවල් පහරෙන්ය. නැතිනම් ‘මහා රහස් පරික්ෂක’ වන්ෂොට්ගේ අතේ පත්තුවන ගොන්ජා වැඩවලිනි. එසේත් නොමැතිනම් ප්‍රශ්නයක් පැනනැගුනු විට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස ලියාදුන් කොලයක් කියවීමට සමත් වෙලේ විදානගේ බාම් එකෙනි. මාරක කථා චක්‍රවර්ත්‍රී ඩීමන් ආනන්ද හිටියානම් මේවා හොද කථාවලට ටිප් ටොප් බීජ වස්තුන්ය. ‘යහපාලන’ බලයට පත්වී මාස 37ක් වූවද මිනිසුනට ප්‍රශ්න තිබුණාටත් වඩා උග්‍ර විය. ටෙනිසන් කුරේලා, බන්දු සමරසිංහලාට තියා ඇනස්ලි, සැමුවෙල් හෝ ෆ්‍රේඩී සිල්වා නැවත නැගිට පැමිණියද මේ දෙන විහිළු තහළු දිය නොහැක. නීතිය වල් වැදෙමින් ඇත. පාතාලය හිස ඔසවමින් පවතී. අනේ අනිච්චංය. මර්දනය සූදානමින් ඇත. මෙතෙක් කල බුක්ති විදි අවම ප්‍රජාතන්ත්‍රවාදයද දැන් පැහැර ගනිමින් පවතී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.