ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, January 9, 2018

කබ්රාල්-ගොඩහේවා .....!!! හොරු සමඟ හෙලුවෙන් ඉන්න අය හෙලිකරති…!!!

කබ්රාල්-ගොඩහේවා එක්ව ජනපතිගේ විශේෂ ප්‍රකාශය පට්ටා පතුරු ගසති....

 බැඳුම්කර මගඩිය ගැන 2018 ජනවාරි 3 දා ජනාධිපතිවරයා විසින් ජනතාව හමුවේ කරන ලද විශේෂ ප්‍රකාශය ගැන සෑහීමකට පත්විය නොහැකැයි ‘දේශප්‍රෙමී වෘතිකයින්ගේ සංසදය’ මගින් කැඳවා තිබූ ප්‍රවෘතී සාකච්ඡාවක් අමතමින් මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවර්ඩ් කබ්රාල් සහ විනිමය හා සුරැකුම්පත් කොමිසම් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නහ.
” ජනාධිපතිවරයා 2018 ජනවාරි 3 කල විශේෂ ප්‍රකාශයෙන් බැඳුම්කර මංකොල්ලය පිලිබඳව 2016 ජූනි මස අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාල සීමාව අවසන් වන විටත් රටේ ජනතාව දැන සිටි දේවලට අමතරව අලුත් යමක් කියවුනේ නැහැ
අර්ජුන් මහෙන්ද්‍රන් මහතා දින 487 තම ධූරයේ රාජකාරි කලා. ඉන් දින 91ක්ම ගෙවුනේ 2016 මාතු මස සිදුවූ දෙවන බැඳුමකර මංකොල්ලයටද පසුවයි. මුලු රටම මේ සිද්ධිය ගැන කතා කරද්දීද, රටේ ආර්ථිකයට විශාල හානියක් වී ඇතිබව විද්වතුන් හා දේශපානඥයින් පෙන්වා දෙද්දීද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සම්පූරණ ධූරකාලය අවසන් වනතුරුම ඔහුව ඉවත් කිරීමට ක්‍රියාකලේ නැහැ.
පලමු මහබැඳුම්කර සිද්ධියට දින කිහිපයකට පෙර රවි කරුණානයක, මලික් සමරවික්‍රම, කබිර හසීම් යන මහත්වරු මහබැංකුවට ගොස් අර්ජුන් මහෙන්ද්‍රන් සමග කල සාකච්ඡාව ගැන කිසිදු සඳහනක් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ අඩංගු වුනේ නැහැ....

මහා අපතයාගේ මාළිගාවේ හාමුදුරුවෝ අතරමං....!!!

ඇමති එස්.බී. දිසානායක අපතයා විසින් සිය පුතනුවන් වෙනුවෙන් ඉදි කරන ලද නව මන්දිරය විවෘත කිරීම නිමිත්තෙන් පසුගියදා එහි පිරිත් පිංකමක් පවත්වා ඇත.
ඊට වැඩම කරන ලද භික්‍ෂූන් වහන්සේ නමකට වැසිසිකලි යාමේ උවමනාවක් ඇති වූ හෙයින් නිවසේ අයෙකුගෙන් පාර අසාගෙන එහි ගොස් ඇත.
නමුත් උන් වහන්සේට ආපසු සිටි ස්තානයට ඒමට පාර සොයගත හැකිව නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.