ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 30, 2017

ඵදත් බලයේ අදත් බලයේ සිටින මහා කපටි තම්බියා ගෙන් ජනතා පෙළීමක්...!!!

ජල ඒකකයක් දෙන්නේ රුපියල් 12යි.. කඬේ ජල බෝතලයක් රුපියල් 60යි.. මේක විහිළුවක්.. වහා ජල ගාස්තු වැඩි කල යුතුයි..


ජල සම්පාදන මණ්ඩලය විසින් දැනට ජලය ලීටර දහසක ඒකකයක් ජනතාවට ලබා දෙනු ලබන්නේ රුපියල් 12ක් වැනි සොච්චම් මුදලකට බවත් මෙය විහිළුවක් බවත් ඉතා ඉක්මනින් ජල ගාස්තු වැඩි කල යුතු බවත් විෂයභාර ඇමති රවුෆ් හකීම් පවසයි.

රටේ ජනතාව මී හරක්සේ සළකා යසට අන්දන යහපාලන පරගැති දේශපාළුවන්ගේ ඊළඟ පිම්ම....!!!

අනුර කුමාර දිසානායක  කියන පරිදි දැන් මේ ඉස්‌මතු වී තිබෙන්නේ එම නොසන්සුන්තාවයි. නොසන්සුන්තාවට හේතුව ආණ්‌ඩුව මේ ගැන ස්‌ථිර වශයෙන් යමක්‌ නොකීමට පරිස්‌සම් වීමය. ඒ පරිස්‌සමට හේතුව කුමක්‌ හෝ කොලේ වසා ගැසිල්ලක්‌ බව විශ්වාසයෙන් කිව හැකිය. අගමැතිවරයා තෙල් ටැංකි ඉන්දියාවට පවරන්නේ නැතැයි ලිත පොරොන්දුවක්‌ දුන් පසු, තෙල් ටැංකි 14 ක්‌ ඉන්දියාවට පවරන බවත්, 74 ක්‌ හවුලේ පාවිච්චි කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා කියන අප්‍රභබංස කතාව අපට තේරෙන්නේ නැත. ඇත්තම කතාව නම් බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් පසුව කවර හෝ පාලකයකු මේ තෙල් ටැංකි භාවිතයට ගන්නවා තබා ඒවායේ නඩත්තු කටයුතු ගැන හෝ හරි හැටි සැලකිල්ලක්‌ දක්‌වා නැති බවය. නිවරිදිවම කීවොත් නම් මේ වන විටත් ඉන්දීය ඔයිල් සමාගම භාවිතයට ගන්නා ටැංකි 14 හැරුණු විට අනෙක්‌ ටැංකි ගැන හරි හැටි අවධානයක්‌ යොමු වූයේ අත්සන් කිරීමට නියමිත ගිවිසුම හේතුකොටගෙනය. 2003 දී අත්සන් කරන ලද ගිවිසුමෙන් පසු එම භූමියට ඛනිජ තෙල් සංස්‌ථාවේ කිසිදු නිලධාරියකුට, ඉංජිනේරුවරයකුට ඇතුළු වීමේ ඉඩකඩ තිබුණේ නැත. මේ මොහොතේ දී ද එය එලෙසින්ම ක්‍රියාත්මක වේ.
 ඔබට පමණක්‌ නොව අප කාටත් දැන් සතුටුය. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කරනු ලැබූ වැඩ වර්ජනය නතර කර තිබේ. ඔවුන් වැඩ වර්ජනය ආරම්භ කරන ලද්දේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමට එරෙහිවය. වර්ජනය අත්හිටුවූයේ, අගමැතිවරයා සමඟ කරන ලද සාකච්ඡාවකින් පසු "එය එසේ වන්නේ නැතැයි" දුන් ලිත පොරොන්දුවත් සමඟිනි.

උද්ඝෝෂණ කර උතුරෙන් හමුදාව ඉවත් කරවීමේ සැලසුමක්‌...

කොටි සංවිධානය පාලනය කළ උතුර නැගෙනහිර ආරක්‌ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන 15 කින් හමුදාව ඉවත් කරගැනීම සඳහා ද්‍රවිඩ සංධානය විරෝධතාකරුවන් පිරිස්‌ ලවා උද්ඝෝෂණ මෙහෙයවීමේ රහස්‌ සැලසුමක්‌ අනාවරණය වී ඇත.මුලතිව්හිs පිහිටි නන්දිකඩාල්, මට්‌ටුවාල්, තෙප්පිලාමඩු යන මුහුදු කොටි ත්‍රිකෝණය - ඉරණමඩු කොටි ගුවන් ධාවන පථය අවට කලාපය, උතුරේ මුහුදු කොටි කලාපය වූ මුල්ලිකුලම් යන ප්‍රධාන උපාය මාර්ගික ප්‍රදේශ මුදාගැනීම ද්‍රවිඩ සංධානයේ අරමුණ වී තිබේ.

දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ.. ලංකාවෙන් නොමිළේ ‘ශරීයා නීති’ උපාධියක්..

ඉස්ලාමීය ආගමික මතවාදය ප්‍රවර්ධනය කිරීම, ශරීයා නීතිය ප්‍රචලිත කිරීම පදනම් කරගනිමින් දකුණු ආසියාවේ දැවැන්තම ඉස්ලාමීය විශ්ව විද්‍යාලයක් මේ වන විට මඩකලපුව පූනානි හි ඉදිකෙරමින් පවතී.
මූල්‍ය අනුග්‍රහය සෞදි අරාබියෙන්.. සම අනුග්‍රහය ශ්‍රී ලංකා රජයෙන්
රුපියල් මිලියන 1500 ක වියදමින් ඉදි කෙරෙන මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය සදහා රජයේ අනුමැතිය ලබා දී තිබෙන අතර, ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස රජයෙන් පවරාගත් ඉඩමක වැඩ ආරම්භ කර ඇත්තේ 2013 වර්ෂයේදීය. ‘මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජ්“ ලෙස සෞදි අරාබියේ රජුගේ නමින් නම් කර තිබුණු මෙය මේ වන විට “baticaloa campus“ ලෙස නම්කර ඇත. සෞදි අරාබි මූල්‍යාධාර ලබන “Hira Foundation“ නම් ආයතනයක් මෙයට අනුග්‍රහය සපයයි. 2013 වසරේ මෙම විශ්වවිද්‍යාලය සදහා ගිවිසුම් අත්සන් කිරීමට පැමිණියේ සෞදි අරාබි රජයේ ප්‍රධාන ශරීයා නීති උපදේශකයා වන ෂේක් යහාන් අබ්දුල් අසීස් අල් රෂීඩ් නමැත්තෙකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.