අනවසරයෙන් ඉදි කරන ලද නිවසක් ග්‍රාම නිලධාරීවරයෙකු විසින් කඩා ඉවත් කිරීමේ
සිදුවීමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම එම ස්ථානයට ගොස්
මැදිහත් වීමේදී ඇති වූයේ උණුසුම් තත්වයකි.
‘අල්ලපු ගෙදර ගෑණි රෙද්ද උස්සං කෑගනවා..’ ඇමති තෙවරප්පෙරුම ..... [Video]
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, March 12, 2017
මෙන්න වැඩ...!!! කාගේත් උපහාරය ඔබට...!!!
Posted by
lankanews
at
March 12, 2017
0
comments
Links to this post
Labels: assest of politikko, palitha thewarapperuma, palitha UNP
මරික්කාර් තුමාණෝත් පැරිස් වැඩිසේක...!!!
සුවහසක්වූ ශ්‍රී ලාංකිකයන්ගේ ඉටු දේවතාවාවූ අසහාය අසම සම දේශපාලනඥ ගරු මරික්කාර් තුමාණෝ සිය පෞද්ගලික සංචාරයක් සඳහා ප්‍රංශයට පැමිණ ඇත.මෙහි සංවිධාන කටයුතු නාලක දේවේන්ඳ්ර ඇතුළු පැරිස් යූ.ඇන්.පී සංවිධානයෙනී.
Posted by
lankanews
at
March 12, 2017
0
comments
Links to this post
Labels: marikkar, nalaka paris, s m marikkar, unp politicians, unp deals, unp paris, yahapalanaya
හොර දේශපාළු පාහරයන්ගේ පුරාජේරු නොමැතිව ජනතාව අතරින් බිහිවූ සැබෑ වීරයෙකුගේ කථාවක්....!!!
පත්තර විකුණා පන්නරය ලබා
යාචකයන්ට ගමක් හදන අපූරු මිනිසා....!!!
"අපේ ගමේ පවුලක පින්තූරයක් 'දිවයින' පත්තරෙන් දැකලා දවසක් ලලිත් කොතලාවල මහත්තයා අපේ ගමට ආවා. ඇවිල්ලා ගම්මානයේ අය එකතු කරලා කීවා ඔක්කොටම ගෙවල් හදලා දෙන්නම් ආගමට බැඳෙන්න කියලා.....· මම කීවා අපේ ආගම බුද්ධාගම කැමති නම් ගෙවල් හදලා දෙන්න කියලා. ඒකට ලලිත් කොතලාවල මහත්තයා කැමති වුණේ නැහැ......ඒත් මම ගම්මානයේ අසරණයන්ට කොහොම හරි ගෙවල් හදලා දෙනවා කියලා හිතාගත්තා. මුලින්ම කළේ අපට අයිති නැති මේ කැලෑ ඉඩම අපට දෙන්න කියලා ගල්නෑවේ ඒ. ජී. ඒ. මහත්තයගෙන් ඉල්ලුව එක. අමරතුංග ඒ. ජී. ඒ මහත්තයා අපට සහයෝගය ලබාදුන්නා. ගල්නෑව ප්‍රාදේශීය සභාවේ ඥනතිලක මහත්තයත් උදව් කළා. අපි ඉන්න කැලය නිසා වනජීවී එකෙනුත් අවසර ගත්තා. ඒකට අඩවි වන නිලධාරි මහින්ද බණ්ඩාර මහත්තයා උදව් කළා. ගෙවල් හදන්න සල්ලි හොයන එක තිබුණ ලොකුම ප්රශ්නය වුණා. ආණ්ඩුවේ ලොකු ලොකු මහත්වරුන්ට මේ ගැන කීවා. නිවාස අධිකාරියේ මහත්වරු ඇවිල්ලා බලලා කීවා උදව් කරන්නම් කියලා. අපි කීවා අපි හිඟමන් යදින අය........නිවාස ණය අරන් අපට ගෙවන්න හැකියාවක් නැහැ කියලා. අපි කියපු දේවල් ඒ මහත්වරු පිළිගෙන තොරතුරු ලියාගෙන ගියා......·"

Labels: con politicians, great person, houses, humanity
“ලේවල හඩ” ජාතිවාදී පොතක් මුද්‍රණයේදි මාට්ටු…
සල්ලි දුන් ප්‍රංශ ජාතිවාදීන් අතර උතුරේ මියගිය කියන දෙදෙනෙකුත්...
“ලේවල
හඩ” යන අර්ථය සහිතව ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙනදෙන ආකාරයේ ජාතිවාදය
ඇවිස්සිමට තුඩුදේන ආකාරයේ කරුණු අඩංගු පොත් තොගයක් මුද්‍රණය කිරිම සදහා
බොරලැස්ගමුව ප්‍රදේශයේ මුද්‍රණාලයකට ඇණවුමක් ලබාදුන් පුද්ගලයෙකු
බොරලැස්ගමුව පොලිසිය විසින් (10)අත් අඩංගුවට ගෙන තිබේ.
අදාළ ජාතිවාදි පොත් තොගය මුද්‍රණය කර ප්‍රංශයට යැවිම සදහ මෙම පුද්ගලයා කටයුතු කරමින් සිට ඇති අතර අදාළ සැකකරු දෙහිවල කව්ඩාන ප්‍රදේශයේ පදිංචිකරුවේකු බවද පොලිසිය සදහන් කළා.යුද සමයේ ඇතිවුවා යැයි චොදනා නැගෙන යුධ අපරාධ සම්බන්ධයෙන් වු තොරතුරු මෙම පොතට ඇතුලත් කිරිමට කටයුතු කර තිබු අතර ඊට අදාළ ලේඛන රැසක්ද පොලිසිය සොයාගෙන තිබේ.
අදාළ ජාතිවාදි පොත් තොගය මුද්‍රණය කර ප්‍රංශයට යැවිම සදහ මෙම පුද්ගලයා කටයුතු කරමින් සිට ඇති අතර අදාළ සැකකරු දෙහිවල කව්ඩාන ප්‍රදේශයේ පදිංචිකරුවේකු බවද පොලිසිය සදහන් කළා.යුද සමයේ ඇතිවුවා යැයි චොදනා නැගෙන යුධ අපරාධ සම්බන්ධයෙන් වු තොරතුරු මෙම පොතට ඇතුලත් කිරිමට කටයුතු කර තිබු අතර ඊට අදාළ ලේඛන රැසක්ද පොලිසිය සොයාගෙන තිබේ.
Posted by
lankanews
at
March 12, 2017
0
comments
Links to this post
Labels: LTTE agenda, sinhala ltte, sinhala ngo, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...