ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 12, 2017

මෙන්න වැඩ...!!! කාගේත් උපහාරය ඔබට...!!!

අනවසරයෙන් ඉදි කරන ලද නිවසක් ග‍්‍රාම නිලධාරීවරයෙකු විසින් කඩා ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම එම ස්ථානයට ගොස් මැදිහත් වීමේදී ඇති වූයේ උණුසුම් තත්වයකි.
 ‘අල්ලපු ගෙදර ගෑණි රෙද්ද උස්සං කෑගනවා..’ ඇමති තෙවරප්පෙරුම ..... [Video]

මරික්කාර් තුමාණෝත් පැරිස් වැඩිසේක...!!!

සුවහසක්වූ ශ්‍රී ලාංකිකයන්ගේ ඉටු දේවතාවාවූ අසහාය අසම සම දේශපාලනඥ ගරු මරික්කාර් තුමාණෝ සිය පෞද්ගලික සංචාරයක් සඳහා ප්‍රංශයට පැමිණ ඇත.මෙහි සංවිධාන කටයුතු නාලක දේවේන්ඳ්‍ර  ඇතුළු පැරිස් යූ.ඇන්.පී සංවිධානයෙනී.

හොර දේශපාළු පාහරයන්ගේ පුරාජේරු නොමැතිව ජනතාව අතරින් බිහිවූ සැබෑ වීරයෙකුගේ කථාවක්....!!!

පත්තර විකුණා පන්නරය ලබා
යාචකයන්ට ගමක්‌ හදන අපූරු මිනිසා....!!!

 "අපේ ගමේ පවුලක පින්තූරයක්‌ 'දිවයින' පත්තරෙන් දැකලා දවසක්‌ ලලිත් කොතලාවල මහත්තයා අපේ ගමට ආවා. ඇවිල්ලා ගම්මානයේ අය එකතු කරලා කීවා ඔක්‌කොටම ගෙවල් හදලා දෙන්නම් ආගමට බැඳෙන්න කියලා.....· මම කීවා අපේ ආගම බුද්ධාගම කැමති නම් ගෙවල් හදලා දෙන්න කියලා. ඒකට ලලිත් කොතලාවල මහත්තයා කැමති වුණේ නැහැ......ඒත් මම ගම්මානයේ අසරණයන්ට කොහොම හරි ගෙවල් හදලා දෙනවා කියලා හිතාගත්තා. මුලින්ම කළේ අපට අයිති නැති මේ කැලෑ ඉඩම අපට දෙන්න කියලා ගල්නෑවේ ඒ. ජී. ඒ. මහත්තයගෙන් ඉල්ලුව එක. අමරතුංග ඒ. ජී. ඒ මහත්තයා අපට සහයෝගය ලබාදුන්නා. ගල්නෑව ප්‍රාදේශීය සභාවේ ඥනතිලක මහත්තයත් උදව් කළා. අපි ඉන්න කැලය නිසා වනජීවී එකෙනුත් අවසර ගත්තා. ඒකට අඩවි වන නිලධාරි මහින්ද බණ්‌ඩාර මහත්තයා උදව් කළා. ගෙවල් හදන්න සල්ලි හොයන එක තිබුණ ලොකුම ප්‍රශ්නය වුණා. ආණ්‌ඩුවේ ලොකු ලොකු මහත්වරුන්ට මේ ගැන කීවා. නිවාස අධිකාරියේ මහත්වරු ඇවිල්ලා බලලා කීවා උදව් කරන්නම් කියලා. අපි කීවා අපි හිඟමන් යදින අය........නිවාස ණය අරන් අපට ගෙවන්න හැකියාවක්‌ නැහැ කියලා. අපි කියපු දේවල් ඒ මහත්වරු පිළිගෙන තොරතුරු ලියාගෙන ගියා......·"

“ලේවල හඩ” ජාතිවාදී පොතක් මුද්‍රණයේදි මාට්ටු…

සල්ලි දුන් ප්‍රංශ ජාතිවාදීන් අතර උතුරේ මියගිය කියන දෙදෙනෙකුත්...
“ලේවල හඩ” යන අර්ථය සහිතව ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙනදෙන ආකාරයේ ජාතිවාදය ඇවිස්සිමට තුඩුදේන ආකාරයේ කරුණු අඩංගු පොත් තොගයක් මුද්‍රණය කිරිම සදහා බොරලැස්ගමුව ප්‍රදේශයේ මුද්‍රණාලයකට ඇණවුමක් ලබාදුන් පුද්ගලයෙකු බොරලැස්ගමුව පොලිසිය විසින් (10)අත් අඩංගුවට ගෙන තිබේ.
අදාළ ජාතිවාදි පොත් තොගය මුද්‍රණය කර ප්‍රංශයට යැවිම සදහ මෙම පුද්ගලයා කටයුතු කරමින් සිට ඇති අතර අදාළ සැකකරු දෙහිවල කව්ඩාන ප්‍රදේශයේ පදිංචිකරුවේකු බවද පොලිසිය සදහන් කළා.යුද සමයේ ඇතිවුවා යැයි චොදනා නැගෙන යුධ අපරාධ සම්බන්ධයෙන් වු තොරතුරු මෙම පොතට ඇතුලත් කිරිමට කටයුතු කර තිබු අතර ඊට අදාළ ලේඛන රැසක්ද පොලිසිය සොයාගෙන තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.