ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, January 6, 2017

මේ රජයට නිසි සැළසුම් නැහැ...රොයිටර් ලෝකයටම කියයි..!!!

ආයෝජකයෝ පැන යති.. 2017 මුල් දින හයට කොලඹ කොටස් බිලියනක අදී.. 
 2017 නව වසරේ මුල් දින හයක කාලය තුල පමණක් රුපියල් මිලියන 996ක මුදලක් (ලක්‍ෂ දස දහසකට ආසන්න) විදෙස් ආයෝජකයින් විසින් කොළඹ කොටස් වෙලදපොලෙන් ඉවත් කරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මීට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාව නිසා මෙසේ විදෙස් ආයෝජකයින් ඉවත් වන බවයි.

රිෂාඩ් ගේ වන සංහාරය ඉවර නැහැ....!!!

විල්පත්තුව ගැන ජනපතිගේ තීන්දුව ගණන් නොගෙන ඇමති රිෂාඩ් වැඩ...!!! 


 මෙම විල්පත්තු වන සංහාරයට පවා පාර කැපුවේ පසුගිය රජයේ දූෂිතම ඇමතිවරයෙකුවූ අප සාටක සුණඛයා යන සුරතල් නමින් හඳුන්වන මේ දිනවල සැප ගැනීමට ඇමෙරිකාවේ ඇති තමා සතු අධි සුඛෝපභෝගී මාළිගා වලට ගොස් ඇති බැසිල් රාජපක්‍ෂ බව ප්‍රථමයෙන් මතක්  කරන්නෙමු. විල්පත්තු අභයභූමිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන තිබෙන දැඩි තීන්දුව යුද්ධයෙන් විපතට පත් මුස්ලිම් හා සිංහල ජනතාව එහි යළි පදිංචි කරවීමට කිසිදු බාධාවක් වී නැතැයි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්  පවසයි. වීඩියෝ

අපහාසයක් වීමට තරම් ඔබට කීර්තියක් තිබේද චම්පික...!!! ..

නිළි හුටපයත් තිබෙනවා නේද.. – උසාවියේදී චම්පිකගේ පටි රෝල්...!!!



ආන්දෝලනයෙන් තුඩු තරුණයන් දෙදෙනකුට තුවාල සිදු කළ රාජගිරියේ රිය අනතුර සහ ප‍්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප‍්‍රචාර පිළිබදව ඇමැති පාඨලී චම්පික රණවකගෙන් කොළඹ දිසා අධිකරණය හමුවේදී ඊයේ (05දා) ප‍්‍රශ්න කරනු ලැබීය.
මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශයක් සහ එය පුවත්පතක ප‍්‍රචාරය කිරීම තුළින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇමැති පාඨලී චම්පික රණවක  ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුවක් ඊයේ (05දා) යළි කැදවනු ලැබිණි.
කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක  ඉදිරියේ අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී පැමිණිලිකාර ඇමැති චම්පික රණවක අධිකරණය හමුවේ පෙනී සිටියේය.

කියපු දේ නැත කියන දිව දෙකේ අගමැති ...!!!

කවුද කිවුවෙ වොක්ස්වැගන් එනවා කියලා.. අපි නම් කිවුවේ නෑ.. – අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්..!!!

වොක්ස්වැගන් සමාගමෙන් මෙරට ආයෝජනයක් සිදු කර නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ හොරණදී පැවති උත්සවයක් අමතමින් පැවසීය.වීඩියෝ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.