බණ-පිරිත්වලට වඩින භික්ෂූන්ට පූජා කරන පිරිකර එකතු කරගෙන එන්නට ආණ්ඩුවෙන් නිලධාරියෙක්..?
උන් වහන්සේ මේ අදහස් පල කලේ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග පැවති සාකච්චාවකදීය.VIDEO
විහාරස්ථානවලට දායකයන් පූජා කරන දේ කිසිවෙකු ගන්නේ නම් එය කොල්කෑමක් බව එහිදී අදහස් පල කල ලේකඛාධිකාරී හිමියෝ කීහ.