ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 28, 2017

පැට්ටා, මෙල්වින්,ගාමිණී යහපාලන මැර හමුදාව මෙන්න

පොලීස් බාර ඇමති ඉන්නේ සූප්පුව කටේ ගහගෙන… හම්බන්තොට වරාය කියන්නේ ආණ්ඩුවේ භූමියක් නොවේ…
කළුපුල්වත්තේ බන්දු පැට්ටා, මෙල්වින්, සිංහපුර ගාමිණී, බණ්ඩාර නැමැති මැරයන් ගෙනැවිත් ඛණිජ තෙල් සේවකයන්ට පහර දුන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.ඊයේ (27) පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ පොලීසිය සහ මැර කණ්ඩායම් ඒකාබද්ධය මේ පහරදිම කල බවයි.


“ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කතාකරන කිසිවෙකු මේ පහරදීම අනුමත කරන්නේ නැහැ. කළුපුල්වත්තේ බන්දු පැට්ටා, මෙල්වින්, සිංහපුර ගාමිණී, බණ්ඩාර නැමැති මැරයන් ගෙනැවිත් ඛණිජ තෙල් සේවකයන්ට පහර දුන්නා. කඩු සහ පොලු ගෙනැවිත් මොවුන්ට බෙදා දුන්නා. මේක තමයි එදත් පැවැති ආණ්ඩුව දේශනා කළා. අද අගමැති රනිල් වික්‍රමසිංහ  ප්‍රජාතන්ත්‍රවාදයේ පියා හැටියට පෙනී ඉන්නවා. මේ පහරදීම ප්‍රජාතන්ත්‍රවාදය ද. මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩදිය යුතු නැහැ. මැර කන්ඩායමින් තොරව දේශපාලනය පවත්වාගෙන යන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. පොලීසිය සහ මැර කණ්ඩායම් ඒකාබද්ධය මේ නින්දිත ක්‍රියාව සිදුකළා. පොලීසිය බාර ඇමැතිවරයා හැමවිටම ඉන්නේ සූප්පුව කටේ ගහගෙනයි. සේවකයන්ට පහර දෙන ලෙස අණදෙන පොලිස් ඇමැතිවරයෙක් ලංකාවේ ඉන්නවා. ඒ වගේම ඔහුට උපදෙස් දෙන අගමැතිවරයෙක් ද ඉන්නවා. කොලොන්නාවේ මහත්වරු කෝ. 2015 වන තෙක් එහෙට ද මෙහෙට ද කියා බල බල හිටියා. සේවකයන්ට මැරයන් දාලා පහර දෙන්න මැරයන් ද මේ.”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.