ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 8, 2017

ටොන් 800 ක කුණු දෛනිකව මුතුරාජවෙල බිමට …!!!

ටොන් 800 ක කුණු දෛනිකව මුතුරාජවෙල බිමට … පරිසර පද්ධතියක් ලෙස ගැසට් කර ඇති නිවේදන අහලකවත් නෑ …මහා පරිසර පද්ධතියක් පාලකයන් හිත් පින් නැතිව වනසතී !!!
පරිසර පද්ධතියට නීති විරෝධීව කසල බැහැර කිරීමට එරෙහිව කොළඹ නාගරික කොමසාරිස් ඇතුළු 11කට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සදාහරිත පරිසර හා සුභසාධක සංගමය තීරණය කර තිබෙනවා.එම සංගමය සදහන් කලේ ඊට අදාළ පැමිණිල්ල ලබන 09 වනදාට සිදු කරන බවයි . “මුතුරාජවෙළ විනාශය” සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කර ඇති නිවේදනය. මුතුරාජවෙළ යනු කොළඹ නගරයට අසන්නයෙන් ඇති හෙක්ටයාර් 1800කට පමණ වන සංවේදී පරිසර පද්දතියකි. දඩුගං ඔය, අත්තනගලූ ඔය, මීගමුව කලපුව හා කැළණි ඟගට මායිම පිහිටා ඇති මුතුරාජ වෙල පරිසර පද්දතියේ ආවේණික මතස්‍යය යන් හට තොතැන්නකි’ මෙයට අමතරව මතස්‍ය ප‍්‍රජනන කලාපයක්ද වන මුතුරාජවෙල ජලජ ජීවීන්ට ආරක්‍ෂිත කලාපයක්ද වන්නේය. ආවේණික සමණල්ලූ මෙන්ම සංක‍්‍රණික කුරුල්ලන්ද ආවේණික කුරුල්ලන්ද විශාල ප‍්‍රමාණයක් වාසය කරන වගුරු භූමියක්ද වේ. 

උරග විශේෂයන් විශාල ප‍්‍රමාණයක වාස භූමියක් වන මුතුරාජවෙල වැසි ජලය ගබඩා කරගනිමින් ක‍්‍රමිකව මුහුදට මුදාහරින් පරිසර පද්දතියක්ද වේ. අභයභූමියක් ලෙස ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශිත මුතුරාජ වෙල මේවන විට විශාල තර්ජනයකට ඇද දමා ඇත. කොළඹ නගරය තුළ දෛනිකව එකතු වන ටොන් 800ක් පමණ වන කසල කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ නියෝගයෙන් මෙම මුතුරාජවෙල පරිසර පද්දතියට බැහැර කිරීම ආරම්භ කර ඇත.
මෙම කසල බැහැර කිරීම හේතුවෙන් මේ වන විට මුතුරාජවෙල පරිසර පද්දතියේ 1 ණඵ පමණ ප‍්‍රමාණයක් විනාශයට පත්ව ඇත. ඒ හේතුවෙන් මීගමු පාර වත්තල, මහබාගෙ, නාගොඩ, කඳාන යන ප‍්‍රදේශවල අධික දුර්ගන්ධයක් හමායයි. එසේම මැසි උවදුර පැතිර යමින් ඇත.
එමෙන්ම මදුරු ගණත්වයද විශාල ලෙස වැඩිවී ඩෙංගු රෝගීන් දෛනිකව සොයාගත හැකි කළාපයක් බවට පත්ව ඇත. මෙයට අමතරව උස්වැටකෙයියාව, දික් ඕවිට, ඇලකන්ද, කෙලවරපිටිය යන ප‍්‍රදේශවලටද වැසි සමයත් සම`ග විශාල මහජන සෞඛ්‍ය ගැටළුද මතුවී ඇත.
පහත් බිම් සංවර්ධන මණ්ඩලය මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන වල නිසි අවසරය ලබාගෙන නොමැති මෙම කසල බැහැර කිරීම සදහා දේශපාලන නායකත්වය ප‍්‍රදේශයේ ආණ්ඩුවේ පක්‍ෂයේ දේශපාලන ප‍්‍රධානීන් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය භාර බස්නාහිර නගර සංවර්ධන ඇමතිවරයාද සපන බව ඔහුගේ හැසිරීම මගින් අපට තේරුම්ගත හැක. අදාල ආයතවලට ජනතාව පැමිණිලි කළද ඒ සදහා ගත්තාවූ පියවරක් නොමැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.