ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 17, 2016

මෙන්න දේශපාළු අපතයෙක් රැකියා බෙදන හැටි


මට ඡන්දෙ දුන් අය
 විතරක් පෝලිමේ එන්න.. – මෙන්න යහපාලන ඇමති සජිත් රස්සා බෙදන හැටි.. [Video]
ඇමති සජිත් පේ‍්‍රමදාස විසින් රැකියා ලබා දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙසේය...
‘උපාධිධාරීන් පෝලිමේ එන්න’, ‘උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි’, ‘මට ඡන්දෙට වැඩ කරපු පෝලිං බූත් හිටපු රැස්වීම් කරපු අය එන්න’, ‘ඒ අමාත්‍යංශයේ ඇමතියා ඌගේ ඒවා පුරවනවා. මම මගේ ඒවා පුරවනවා’, ‘රස්සා දෙන්නේ මට ඡන්දෙට වැඩ කරපු අයට විතරයි’ ආදී ලෙස වර්ග කරමින් ඇමතිවරයා රැකියා ලබාදීම සිදු කරන්නේ මෙසේය..වීඩියෝ සහිතයි

නොරොච්චෝලේ තාප බලාගාරයේ 'බරපතළ පිපිරීමක්'

නොරොච්චෝලේ අක්‍රීයයි
අද සිට විදුලිය කැපේ
සම්පූර්ණ අලුත්වැඩියාවට මාසයක්‌

 නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 'බරපතළ මට්ටමේ' පිපිරීමක් සිදු වී ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.
ඒ හේතුවෙන් මෙගාවොට් 900 ක බලශක්ති හිඟයක් ඇති විය හැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා අනතුරු අඟවයි.
සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සෙනසුරාදා උදෑසන බලාගාරයේ කටයුතු ඇනහිටී බව විදුලිබල අමාත්‍යංශය මීට ඉහතදී පැවසීය.වීඩියෝ සහිතයි

රට ඉවරයි.. හෙට ගැන කිසි විස්වාසයක් නෑ...!!!

රටේ අනාගතයකට කිසි විශ්වාසයක් නැති තැනට පත්ව ඇත බවත් හෙට අනිද්දාට කුමක් වේදැයි නොදන්න බවත් රාජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
අද වන විට රට පත්ව ඇත්තේ අන්තෝ ජටා බහි ජටා තත්වයට යයිද ඔහු කියා සිටියේ කළුතරදී පැවති ජනහමුවක් අමතමිනි. වීඩියෝ සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.