යූ.ඵන්.පීී .අමනයෝ යහපාලන මුවාවෙන් කරන දේශද්‍රෝහී වැඩ....!!!කටාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා රෝස් ප්‍රනාන්දු ඇතුළු
පිරිසක් විසින් කරන විරෝධතාවයක්
හේතුවෙන් මිනුවන්ගොඩ කටුනායක මාර්ගය
පීල්ලවත්ත මං සන්ධියෙන් අවහිර වී තිබේ.
විරෝධතාකරුවන් පවසන්නේ ක්‍රීඩා පිට්ටනිය පිලිසකර කිරීමට පොලීසිය බාධා කරන බවයි.
කෙසේ වෙතත් ගම්වැසියන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මෙම ඉදිකිරීමට විරෝධය පල කරමින් විරෝධතාවක් පැවැත්වූහ.
ඊයේ දිනයේ ඩුබායි බලා ගිය ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඊයේම
ඩුබායි ගුවන් තොටුපලෙන් EK-163 දරණ ගුවන් යානයෙන් ඩුබායි වේලාවෙන් පස්වරු
03.30ට අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර දක්වා පිටත්ව ගොස් ඇත. එහිද ඔහු ගමන් කර
ඇත්තේ අධි සුඛෝපභෝගී ව්‍යාරික පන්තියේ කුටියකයි.
යානය බඞ්ලින් නුවර ගොඩබෑමේදී ගුවන් යානය පැය කාලක පමණ ප්‍රමාදයක් සිදුව
ඇති අතර ගුවන් තොටේ ශ්‍රි ලාංකික යුවලක් සිටිනු දැක කලබල වී ඇති ජවිපෙ
නායකයා වහා ගොස් මෝටර් රියකට ගොඩ වී තිබේ.
ලාංකික පවුල් 50ක් පමණ එම ප්‍රදේශයේ සිටින අතර අනුර දිසානායක පිලිගැනීම සඳහා කිසිම පුද්ගලයෙකු ඩබ්ලින් ගුවන් තොටට පමිණ තිබුනේ නැත.