ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 2, 2016

ශ්‍රමණ වේශි අපතයෙක් සහ අමන ගැහැණියකගෙන් ඇඹිලිපිටියේ වින්දිත කාන්තාවට බලපෑම් ....!!!


තමන්ගේත් තම දියණිගේත් ජීවිතවලට හානියක් කරතැයි බියක් ඇතිවි තිබෙන බව ඇඹිලිපිටිය නව නගරයේ සාදයක ගැටුමින් මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනි මුණසිංහ මහත්මිය  (2) මාධ්‍යයට ප‍්‍රකාශයක් කරමින් පැවසුවාය.
ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් සහ හිමිනමකගෙන් තමන්ට බලපෑම් එල්ල වෙතැයි ඇය පවසන්නීය.

‘එන්සිනා‘ දිවි රඟ මඩලට සමුදෙයි...!!!


ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ සුසිලා කුරගම සඳුදා අභාවප්‍රාප්ත වූවාය.  මිය යන විට 72 වැනි වියේ පසුවූ ඇය ‘කෝපි කඩේ‘ ටෙලි නාට්‍යයේ ‘එන්සිනා‘ නමැති චරිතයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත්තාය.
කලක සිට රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය වේදිකා නාට්‍ය ඔස්සේ කලා ක්ෂේත්‍රයට පිවිසියාය.

සෙයිද් රාද් හුසෙන් දිගු දුර විහිදුම් බලකායේ රහස් තොරතුරු ඉල්ලයි.

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පෙබරවාරි මස මැද භාගයේදි මෙරටට පැමිණීමට

නියමිතය. අබිරහස්‌ සාක්‍ෂිකරුවන් 3366 ක්‌ විද්යුත් ලිපි හා තැපැල් මගින් යොමු කළ සාක්‍ෂි විශ්වාස කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා වූ පරීක්‍ෂණයකට ඉඩ දුන්නේද මොහුයි. මානව හිමිකම් කොමසාරිස්‌වරයා මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව දැක බලා ගැනීමට නොව ජිනීවා යෝජනාව ප්‍රකාර ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා විශේෂ අධිකරණය ස්‌ථාපිත කිරීම, ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම, උතුරින් හමුදාව ඉවත් කිරීම සහ රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන් මුදා හැරියේ ද යන්න ගැන සොයා බැලීමටය.

“ජනපතිගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ.. ජිනිවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය” – බ්‍රිතාන්‍ය මහකොමසාරිස්

ශ්‍රී ලංකාව සදහා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය යන පැහැදිලි ස්ථාවරයක බ්‍රිතාන්‍ය රජය සිටින බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා වන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිෂ් පවසයි.
“අභ්‍යන්තර පරීක්ෂණ ක්‍රමවේදයට ජාත්‍යන්තර විනිසුරුවන් ඇතුළත් නොකරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අල් ජසීරා රෑපවාහිනියට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන වග අදාල යෝජනාව මගින් පැහැදිලිව පෙන්වා දී ඇති බවත් ඔහු පවසයි..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.