ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 31, 2016

ගේට්‌ටු වසා දමා යාපන සරසවි දෙමළ සිසුහු විරෝධතාවේ...!!!

ඝාතනයට ලක්‌වූ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනා වෙනුවෙන් මෙතෙක්‌ සාධාරණය ඉටුවී නැති බව පවසමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ  (31 වැනිදා) විශ්වවිද්‍යාල භූමියට කිසිවකුටත් ඇතුළු විය නොහැකි පරිදි සියලු ගේට්‌ටු වසා දමා විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
විශ්වවිද්‍යාලයේ ගේට්‌ටු සියල්ලම වසා දමා තිබූ බැවින් කිසිවෙකුටත් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීමට නොහැකි වූ අතර දේශන කිසිවක්‌ පැවැත්වීමටද නොහැකි විය.
ගේට්‌ටුවලට ඉදිරිපිට සිට ශිෂ්‍යයෝ කෑකෝ ගසමින් සිය විරෝධතාවේ නිරත වූහ.

මෙම ශිෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්‌ පරීක්‍ෂණ ඉතා ඇල්මැරුණු ස්‌වරූපයකින් සිදුවන බවත් විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඉල්ලීම් එකොළහෙන් කිසිදු  ඉල්ලීමක්‌ මෙතෙක්‌ ඉටුවී නොමැති නිසා මෙම විරෝධතාව ආරම්භ කළ බවත් ඔවුහු කියා සිටියහ.

විශ්වවිද්‍යාලයේ ගේට්‌ටු සියල්ලම වසා දමා තිබූ බැවින් කිසිවෙකුටත් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීමට නොහැකි වූ අතර දේශන කිසිවක්‌ පැවැත්වීමටද නොහැකි විය.
ගේට්‌ටුවලට ඉදිරිපිට සිට ශිෂ්‍යයෝ කෑකෝ ගසමින් සිය විරෝධතාවේ නිරත වූහ.
 
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.