ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 3, 2016

ෆයිසර්ගේ සාදයට මෛත්‍රී එයි ,රනිල් නෑ…

මහපොළ ලොතරැයිය කෑ ඩිඩා සමග මෛත්‍රී ඩිල් ගහයි...!!! 
03  ඊයේ රාත්‍රීයේ පැවැති ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගේ උපන්දින සාදයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තිබුනද ඔහු එයට සහභාගි නොවු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පමණක් එම උත්සවයට සහභාගිවි තිබේ. ජනාධිපතිවරයා සහභාගි විම අගමැතිවරයාගේ මගහැරිමට ප්‍රධානම හේතුව වි ඇත .පැයක පමණ කාලයක් ජනාධිපතිවරයා සාදයට එකතුවි සිටි අතර පසුගියදා සිරිසේන ගැන පම්පොරී ගැසු මුස්තාපාගේ මජර මාෆියාකරු වන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් (Rizley Illayas)නොහොත් ඩිඩා සමග පැත්තකට වි විනාධි 10කට අධික කාලයක් සාකච්ඡාවක යෙදි ඇති අතර එම සාකච්ඡාවට තවත් පිටකොටුවේ මාෆියා මුස්ලිම් ව්‍යාපාරිකයන් තිදෙනෙකුද සම්බන්ධ වි ඇති අතර මහපොළ ලොතරැයිය විනාශ කිරිමට මුල්‍ය වංචාකල ඩිඩාගෙන් යලිත් මහපොළ ලොතරැයිය ආරම්භ කිරිම සදහා උපදෙස් පතා තිබේ.

2011 වසරේදී මහපොළ ලොතරැයිය ක්‍රියාත්මක කිරිමේ බලය මලයාසියා ජාතික දතෝ ටියෝන් ටින් සින්ග් නැමැත්තාට හිමි Oceanic Games (Pvt) Ltd සමාගමට පැවරිමේදී බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවි ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, එම ගනුදෙනුවට මොහොමඩ් ඉල්ලියාස් නමැති ව්‍යාපාරිකයකු ද සම්බන්ධ බවට අනාවරණය කල අතර අදාළ පරික්ෂණ කටයුතු ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගේ බලපෑම මත මුලුමනින්ම ඇනහිට තිබේ.
ඊයේ රාත්‍රී උපන්දින සාදය සදහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විශේෂ අරමුදල හරහ ලක්ෂ 100ක් පමණ විවිධ බිල් ගෙවිම සදහා යොදවා ඇති අතර අදාල ප්‍රිය සාදය සදහා ආරාධනා කර ඇත්තේද මෙරට මහා පරිමාණයේ මුල්‍ය වංචා රැසකට වගකිවයුතු වංචනිකයන් සහ දේශපාලන කේෂ්ත්‍රයේ අමුතුම මාදිලියේ කිහිප දෙනෙකුට පමණක් බවද  විශේෂ වාර්තාකරු සදහන් කලා.
මේ අතර ජනාධිපති මන්දිරයේ පැවැති ජාතික ඉෆ්තාර් උත්සවයේ තැන ඇවිදිමෙන් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩා අද ආරාධන ලද මුස්ලිම් ව්‍යාපාරිකයන්ට පවසා ඇත්තේ “i can do anything… with HE…” යනුවෙනී. ජනාධිපතිවරයාට කියා ඔනෑම දෙයක් කර ගන්න තියේනවානම් තමන්ට කියන ලෙසටද කයිවාරු  ගසා තිබේන බව පසුගියදා අනාවරණය වී තිබුණා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.