ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 29, 2016

දහසකට වැඩි NGO සේනාවක් උතුරේ ගෙන් ගෙට ගොස් ආරක්‍ෂක හමුදා දඩයම් කිරීමේ මෙහෙයුමක්‌ අරඹයි...!!!


බෙදුම්වාදයට සහාය දක්‌වමින් ඉකුත් කාලයේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල එන්ජීඕ
ක්‍රියාකාරිකයෙක්‌ වන පාක්‍යසෝති සරවණමුත්තු මේ දිනවල උතුරු පළාතේ ගෙන් ගෙට යමින් යුද සමයේ මියගිය පුද්ගලයන්ගේ තොරතුරු රැස්‌ කරමින් ආරක්‍ෂක හමුදා දඩයම් කිරීමේ මෙහෙයුමක්‌ අරඹා තිබේ.
එන්ජීඕ මුදල් ලක්‍ෂ ගණනින් වැයකර සිය මෙහෙයුම සඳහා දහසකට ආසන්න සාමාජිකයන් පිරිසක්‌ද එක්‌කරගෙන ඇති මොහු උතුරේ වැසියන් හමුවී ඔවුන්ගේ ඥාතීන් මියගියේ කෙසේද මරණය සිදුවූයේ කොහෙදීද එම කාල සීමාවේ ආසන්නයේම පැවැති හමුදා කඳවුර සහ එහි රාජකාරි කළ නිලධාරීන් කවුරුන්ද ආදී ලෙසින් තොරතුරු රැස්‌ කරන බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ තොරතුරු රැස්‌ කිරීමෙන් පසු අදාළ මරණවල වගකීම ආරක්‍ෂක හමුදා වෙත පැවරෙන අන්දමින් කටයුතු සිදු කර ඉදිරියේදී පැවැත්වීමට නියමිත මූලික අයිතීන් හා යුද අපරාධ පිළිබඳ අධිකරණ ක්‍රියාදාමයකදී හමුදා සාමාජිකයන් දංගෙඩියට යෑවීම මොහුගේ අරමුණ වී තිබෙන බවද වාර්තා වේ. සිය තොරතුරු රැස්‌කිරීමේදී මෙම එන්ජීඕ ක්‍රියාකාරිකයා ඇතුළු පිරිස ඉකුත් යුද සමයේ හමුදා ප්‍රහාරවලින් මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගේ මරණ පිළිබඳ විශේෂ උනන්දුවකින් සොයා බලන බවද පැවසේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.