ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 4, 2015

මාධ්‍යවේදී තොපිලා මන්ද මේ අපතයනට හෑල්ලුවන්නේ....!!! විලි ලජ්ජයි....!!! නින්දිතයි...!!!

"කුණුහරුප අහන්න එපා. මීට පස්සේ ඕගොල්ලන්ට දෙන්නේ නැහැ කිසි ප්‍රවෘත්තියක්. එච්චරයි කරන්නේ. අපේ මේ ප්‍රෙස් තියෙනවා. ප්‍රෙස් රිලීස් දෙනවා. ඒවා ඇති. මේ කිසි කෙනෙකුට එන්න දෙන්න එපා උඩට" - සුසිල් ප්‍රේමජයන්ත
 මාධ්‍ය පිටුපස සිටිනුයේ ජනතාවනි ඔබයි .ඔබේම ඡන්දයෙන් පාර්ළිමේන්තුවට ගොස් ඔබේම ජනතා මුදලින් යැපෙන මේ නුගත් අමන රැළට කරුණාකර මෙවර ඡන්දය නොදෙන්න.ඵමෙන්ම නිදිවරාගෙන පසුපස කැමරා ඔසවාගෙන ගාටමින් ගොස් එවැනි  අපතයනට ප්‍රසිද්ධිය ලබා නොදෙන්න....

තුට්ටු දෙකක් අත නැතිව සිට ඇමතිවූ සැනෙන් කොටි ගණන් වටිනා දේපල අත්පත් කරගත් දේශපාලනඥයන්....!!!

හිටපු මන්ත‍්‍ර කුමාර වෙල්ගම කළ යහපත් ප‍්‍රකාශයක් අද සුභාෂිත කල්පනා අතරට එක්වේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. ලබන අපේ‍්‍රල් තෙක් පැවති පාර්ලිමේන්තුව කල් ඉකුත් වීමට පෙර විසුරුවා හැරිය බව රහසක් නොවේ.ජනවාරි 9 වෙනි දා පත්වූ නව විධායක ජනාධීපති තමන්ට පැවරුණ බලය අනුව නව මහා මැතිවරණයක් කැඳවා ඇත. ඒ කාලයට උචිත ජනතා ප‍්‍රාර්ථනා රටේ නීති බවට පත් කළ හැකි සදාචාර සම්පන්න පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා ගත යුතු නිසාය. එහිදී බලු දම්වැල් දමාත් හදන්ට බැරිවූ එවුන් නීති හදන තැනට නො එවීමට ජනතාව වග බලාගත යුතුවේ.

ශ්‍රී වික්‍රම යලි උපදී.....?

වසර විසිදාහක අතීතයක් ගැන කියන අරුම මිනිසෙක් ආත්ම ගානක් සැරි සැරූ අපූරු ම්නිසෙක් - ලංකාවේ රජකම් හතක් කළාලු මෙම මිනිසා සිටින්නේ පුත්තලම් කලපු සීමාවේය.

ඔහු කියන දේ ඇත්තද නැද්ද යන්න තීරණය කිරීම ඔබ සතුය. මොහු කියන අන්දමට මොහු වසර විසිදහකට පෙර අහිතයක් තමාට මතක බව පවසයි. එසේම මේ රටේ රජකම් හතක් කල බවද පවසයි. එසේම මොහු සිංහලේ අවසාන රජු ශ්‍රී වික්‍රම රජු ලෙසද උප්පත්තිය ලැබූ බව පවසයි. ඔහුගේ මතකය සහ දැකීම අනුව මේ සියල්ල ප්‍රකාශ කරන බව පවසයි.වීඩියෝ නරඹන්න...

ෆොන්සේකාට දුන් දේ දෙමළ රැදවියන්ටත් දෙන්න - සිවාජිලිංගම්

“හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ෆිල්ඩ් මාෂල් තනතුර ලබාදී, ඔහුට පොදු සමාවක් ලබාදීමට හැකිනම් දෙමළ දේශපාලන රැදවියන්ට පොදු සාමාවක් ලබාදීමට නොහැකිද?” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභා මන්ත්‍රී ශිවාජිලංගම් විමසා ඇත.

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සත්‍ය තත්වය රජය කඩිනමින් පැහැදිලි කළ යුතු බවත්, සිරගත කර සිටින දෙමළ දේශපාලන රැදවියන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමින් 2015.07.02 වන දින යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක් සහ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් පවත්වා ඇත. එයට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

රට කෑ බල්ලන් දෙදෙනෙකු ගැන ලියැවෙන කථාවක්....!!!


 ඇමෙරිකාවේ  පුරවැසියෙකුව සිට ලංකාවට පැමිණ මහින්දගේ පවුල් හවුල් ගසාකෑමට ඵක්වූ  මහා පාපතරයාවූ  සාටක සුණඛ බැසිල් කළ තවත් මහා පරිමාණ අපරාධයක් හෙළිව ඇත.අප රටට කළ මේ මහා විනාශයට ඒ කාළකණ්නීන් ඵල්ලා මරා දැමුවද කමෙක් නැත. ජනවාරි 8 මෛත්‍රී ගේ ආගමනයෙන් පසුව ඌගේ ගැහැණියද සමග පැදුරටද නොකියා නැවත ඌ හරිහම්බ කරගත් කෝටි ප්‍රකෝටී  ධනයද රැගෙන පිටව ගොස් නැවත මෙරටට ආවේ මේ නපුංසක යහපාලන රජයට ඌව අල්ලා ගන්නට නොහැකි බව දන්නා  නිසයි.
 මෙම වනාන්තර විනාශය පිටුපස සිටි යෝධ හස්‌තය එවක නැවත පදිංචිකිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ  රිෂාඩ් ඇමැතිවරයාගේ රැකවරණයට යෝධ සෙවණැල්ල සේ ක්‍රියා කළ අතර, මන්නාරම් මහ දිසාපති මොවුන්ගේ සෙවණැල්ලට පෑගුණු ලිලිපුට්‌ටකු පමණක්‌ විය.

හිටපු කොටිත් අලුත් පක්ෂයකින් මැතිවරණයට....!!!

නල්ලූර් වලදී හිටපු එල්ටීටීඊ සාමාජිකයින් මුණගැසී සාකච්ඡා කොට නව දේශපාලන සංවිධානයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින් මෙම පක්ෂය පිහිටුවාගෙන ඇත.

අවදියෙන් සිටින්න....!!! මෙන්න හොරු....!!!

මුං ගහලා තියෙන්නේ  කෝටි ගණනින්....ජනතාවෙනි  අවදියෙන්...!!!මේ හොරාට නැවත ඡන්දය නොදෙන්න....!!!මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ලබාගත් රුපියල් එක්‌කෝටි තිස්‌ දෙලක්‍ෂයක මුදල් පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යෙදවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න හොරාගෙන් ජනාධිපති පරීක්‍ෂණ කොමිසම  (03 වැනිදා) පැය 4 ක්‌ ප්‍රශ්න කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.