ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, July 2, 2015
අධිකරණ නියෝගයකින් යාපනයේ සිසුන්ට ‘ඉන්ටර්නෙට් කැෆෙ‘ තහනම්...!!!
විනිසුරු
එම්. ඉලචේලියන් විසින් අධිකරණ නියෝගයක් මගින් තහනම් කොට තිබේ.මෙම නියෝගයට අනුව යාපනයේ පාසල් සිසුන්ට යාපනයේ පිහිටි පරිගණක සේවා සැපයුම් මධ්‍යස්ථාන වෙත විනෝද ක්‍රීඩාවල යෙදීම සඳහා යැම ද තහනම් කොට තිබේ.
Posted by
lankanews
at
July 02, 2015
0
comments
Links to this post
Labels: cybercafe, internet bang jafna, lankanews online Sinhala Newspaper
විමල් නිසා මහින්ද සන්ධානය අතහරී....!!!
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා මහමැතිවරණයට ඉදිරිපත්වන බවට ඊයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නමුත් ඔහු ඉදිරියේදී මහමැතිවරණයට ඉදිරිපත්වන්නේ ශ්‍රීලනිපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නොව වෙනම පක්ෂයකින් බව මේ වනවිට තහවුරුවී ඇත.
මහින්දට මෙම තීරණය සඳහා බලපා ඇත්තේ පෙරේදා නිමල් සුසිල් හා අනුර පක්ෂ නියෝජිතයින් ඔහුට මහනුවරදී ලබාදුන් අවසන් තීන්දුවයි.
Posted by
lankanews
at
July 02, 2015
0
comments
Links to this post
Labels: 2015 election, lankanews, mahinda chinthanaya, mahinda corruptions, Mahinda Rajapaksa, wimal, wimal corruption, wimal weerawansa
“ටීවි අළුත් කරන සිරස” ඇත්ත මෙන්න...“රියැලිටිය දුකක් වෙද්දි ෆැන්ටසිය සැපක්” !!!
නිමල් ලක්ශපතිආරච්චිගේ “සිරස” අළුතෙන් කළ බම්බුවක් නොමැති බව දැන ගන්නේ පසුකාලීනව අන්තර්ජාලය ඇසුරු කරන්නට ගත් පසුය. ලැජ්ජා සිතෙන අන්දමින් බටහිර රූපවාහිනි වැඩසටහන් වල ලෝ බජට් කාබන් කොපි සිරි ලාංකික ආලින්දයට ලංකික මාධ්‍ය මුදලාලි විසින් වඩම්මා තිබුණි.
එහිම දිගුවකි “American Idol” රියැලිටි වැඩසටහන, කාබන් පිටපත් කරමින් 2006 වසරේ “සිරස” සිරි ලංකාවේ ටෙලිවිශනයට හදුන්වා දුන් “සිරස සුපර් ස්ටාර්ස්”.
Posted by
lankanews
at
July 02, 2015
0
comments
Links to this post
Labels: killi maharaja, lankanews, maharaja media, rosie senanayake, sirasa super star, sirasa tv, sri ranga, srilankan fake media, susara dinal, unp
එම්බල හොර රජ....!!! සමාජයෙන් වසන් කොට ඇති මුංගෙ ඇත්ත මෙන්න...!!!
මහින්ද රාජපක්ෂ නිරන්තරයෙන් පන්සල් ඇසුරු කරන්නෙකි......
Posted by
lankanews
at
July 02, 2015
0
comments
Links to this post
Labels: lankanews, mahinda, mahinda chinthanaya, mahinda corruptions, mahinda family, Mahinda Rajapaksa, mahinda temple
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
