ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 24, 2015

රනිල් ගෙන් හිටපු අගමැතිට කනේ පහරක්....!!!

මට දරුවෝ නැති එක ඇත්ත. ඒත් මම රටට කුඩු ගේන්නේ නැහැ. දරුවන් තියාගෙන කුඩු ගේන මිනිස්සුත් ඉන්නවා.’යි අගමැති රනිල් වික‍්‍රමසිංහ  පාර්ලිමේන්තුවේදී කීය.සන්ධාන මන්ත‍්‍රී දි. මු. ජයරත්න කරන ලද ප‍්‍රකාශයකට පිළිතුරු ලෙස අගමැතිවරයා මේ බව කීය.
මන්ත‍්‍රී දි. මු. ජයරත්න * මේක ඉතාම කැත විදියට වැඩකරන කාලයක්. මහින්ද රාජපක්ෂ විතරක් නොවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත‍්‍රීවරු 225 දෙනාම හොරු තක්කඩි කුඩු කාරයෝ විදියට තමයි සලකන්නේ. මොනවද මන්ත‍්‍රීවරු ගැන ඉතිහාසයට යන්නේ. දරුවන්ට මන්ත‍්‍රීවරු ගැන ඇතිවෙන හැගිම මොකක්ද ඔබතුමාට දරුවෙක් නැති නිසා ප‍්‍රශ්නයක් නැහැ. අගමැති තමයි මේ ඔක්කොම වැඩ සෙට් කරන්නේ කියලා මිනිස්සු කතා වෙනවා.

බට ලී හඬේ තාලේ මගේ ඉන් ආදරේ හඬ පිට වුණා...!!!


රස පෙම් ගැයුම් අප ළඟ තබා
ඒ ගී හඬේ ඔහු සැඟවුණා...

බට ලී හඬේ තාලේ මගේ
ඉන් ආදරේ හඬ පිට වුණා
අනුරාගියේ හද නළවණා
ඒ ගී හඬේ ඔහු සැඟවුණා
මනමාලියේ.....

වටින් පිටින් මඤ්ඤං කථා...!!!

 'වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන් ගෙන් 50%ක් දූෂිතයි.'
- ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා

මේ ප්‍රතිශතය 90-95%ක් පමණ විය හැකි ය.
'විජයග්‍රහණයේ ඇත් පවුර නො නැවතී ඉදිරියට'
එක්සත් ජාතික පක්ෂය මෛත්‍රී ගේ අගේ ඉදන් කණ කන්න පටන් අරගෙන ඡන්ද ගරානේ, පෝස්ටර් ගහලා.
කවුද දන්නෙ නෑ, මේ ලයින් එක ලිව්වෙ.

කුඩු ලන්සා සහ හොර දයාසිරිට පත්වීම් දුන් සිරිසේන....!!! දැන් දින 103...!!! කෝ ඵනකොට දුන් පොරොන්දු....!!!


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නව ආසන සංවිධායකවරු පස් දෙනෙක්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද(24) පත්වීම් ලදහ.කුඩු ලන්සා නමින් ප්‍රසිද්ධ මැර දේශපාළු වෙකු වන ලන්සාට සංවිධායක පත්වීම් දීමෙන්ම සිරිසේනගේ යහපාළනය ගැන අපට සිතා ගත හැකිය.

ගෝඨා දඩයම් කරන්නේ ඩයස්‌පෝරාවේ වුවමනාවට - බන්දුල ගුණවර්ධන

වත්මන් ආණ්‌ඩුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂව දඩයම් කිරීමට ප්‍රයත්න දරන්නේ කොටි ඩයස්‌පෝරාවේ සහ අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට බවට හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (23 වැනිදා) චෝදනා කළේය.

මෙන්න රටේ ජනතාව දැනගත යුතු හොරුන්ගේ පාර්ළිමේන්තු උපවාසය...!!! සහ සත්‍යය...!!!

පාර්ලිමේන්තු
නිදිවර්ජිත රාත‍්‍රියේ
නෑසුණු රස කතා

ඒක පිකටින් ඵකක් නෙවි පාර්ලිමේන්තුවට ජනතා ඡන්දයෙන් තොරව මහින්දගේ චිට් වලින් පිනට ආ නූගත් පිම්පියන්ගේ ආතල් ඵකක්...! සරත් ෆොන්සේකා
    පබායි මාලිනියි කලිසමෙන් ඇවිත් කාඞ් ගහලා...
    වයසක මන්ත‍්‍රීවරු ප‍්‍රථම පේ‍්‍රමය ගැන කියලා
    විමල් හෙළ ජාතික අභිමානේ ගයලා
    2.30 ට ඔක්කොම බුදිලූ...නාමල් බේබි උපේක්‍ෂාට කිස් ඵකක් දී කළින්ම දොයිලු....!!!
 වෙල්ගම පවිත්‍රාගේ උකුලේ : එස්එස්පී වික්‍රමසිංහ මත්පැන් බයිට් සප්ලයර්: “හොරු වෙනුවෙන් හොරුන්ගේ“ පාර්ලිමේන්තු අනංග රාත්‍රිය...!!!මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට මහින්ද වෙනුවෙන් මන්ත‍්‍රිවරුන් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ නිදිවර්ජිත උපවාසය පසුගිය සඳුදා ? පහන් කරමින් පැය 23ක කාලයක් පැවතුණා.

විසිදෙනකුගෙන් අත්සන් ගෙන පෙන්වුවොත් මහ ඇමැති ධුරයෙන් යනවා...!!! ප්‍රසන්න රණතුංග කියයි

තමන් මහ ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බවට බස්‌නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 56 දෙනාගෙන් 20 දෙනකුගේ අත්සන් ගෙන පෙන්වුවොත් වහා ධුරය හැරයන බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග  පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.