ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 23, 2015

සාටක සුණඛ බැසිල් මැයි 05 තෙක් රිමාන්ඞ්.. ඊයේ රාත‍්‍රියේම අසනීප වී බන්ධනාගාර රෝහලට..!!!

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.කේ.කේ.ඒ. රණවක කඩුවෙල අධිකරණය මඟින් මැයි මස 5 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

භාණ්ඩාගාර අධිපති යළි රාජකාරි අරඹයි...!!!

රටේ මිනිසුන් සිතන ආකාරයට මුළු පාර්ළිමේන්තුවේ 99.9 % ක්ම සිටින්නේ ගල් පැලෙන කෙබර ගසන පට්ටපල් හොරු රැළකී.
උන් බලයට ආ විගසම ඉතා සීඝ්‍රයෙන් කරන්නේ තම හිතවතුන් පවුලේ අය ලොකු ලොකු තැන්වලට ඔබා ගැනීමය. මොකා ආවද කරනුයේ ඵයමය.
සිරිසේන උන්නැහේද තම සොයුරකු ටෙලිකොම් ඵකට ඔබා ගති. අඩුම වශයෙන් තම ඇඹේනියටද ගෙදර සිට රජයෙන් පඩි ගැනීමට පෞද්ගළික ලේකම්කම හෝ දෙති.
ඉන් පසුව සිය නෑදෑ පරපුරටද ගසා වවා කෑමට සුදුසු ස්ථාන රිසි පරිදි ලබා දෙති මහින්ද කළේත් ,රට රවටා බලයට ආ කුජීත යූ ඇන් පිය කරන්නේ ද ඔයමය.

නාමල් , මහින්ද ගෝඨා හිරේට පෝළිමේ දක්කනවාළු.....රාජිත කටමෑත දොඩවයි...!!!

 ඊයේ පස්වරු හතරට පැවති මෙම හමුවේදී ඇමතිවරයා විසින් බැසිල් රාජපක්‍ෂ  අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බවද පවසා ඇති අතර මේ සතිය ඇතුලත ගෝඨාභය රාජපක්‍ෂත් ඊළග සතියේදී නාමල් රාජපක්‍ෂත් අත්අඩංගුවට ගන්නා බවත් සඳහන් කර ඇත.
තව දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා ඇත්තේ නාම යෝජනා දෙන්න දවසක් තිබියදී හෝ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා යොදවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  ඇතුලට දමා ජම්පරේ අන්දවන බවයි.
මහ ඇමති ප‍්‍රසන්න රණතුංග හිටියත් නැතත් ප‍්‍රශ්ණයක් නැතැයිද පවසා ඇති සේනාරත්න  ඔහු අනිවාර්යෙන් පන්නා දමන බවත් ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනවිත් රංජිත් සෝමවංශ ඒම සඳහා මහ ඇමති ලෙස පත් කිරීම සඳහා උදවු කරන ලෙසද එහි සිටි මන්ත‍්‍රිවරුන්ගෙන් ඉල්ලා තිබේ.

මෛත්‍රීපාලට අපගේ ස්තූතිය....!!!


ඵෛතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක්වූ කූරගල ඵක්තරා අන්තවාදී මුසල්මානුවන් පිරිසක් විසින් ඩැහැගෙන විජ්ජා බලයෙන් රෝග සුව කරනා මුදල් ගරනා ස්ථානයක් ලෙසින් පවත්වාගෙන යාමට දැරූ තැත නිසා අප රට තුළ මහත්වූ ආගමික නොසන්සුන් භාවයක් බෞද්ධ ජනතාව තුළ මෝරා ඵමින් තිබුණී.
මෙය තවත් උග්‍ර වීයේ පසුගියදා සිංහළ රාවය බෞද්ධ පිරිස ඊට ඇතුළ් වීමට යාමේදී අමන පොලිස් රිළා මොටුන් පිරිසක් ඵම සාමකාමී ගමනට කඳුළු ගෑස්,ජල ප්‍රහාර ඵල්ල කොට විසුරුවා හැරිය නිසාය.
අප ලංකානිව්ස් අඩවියෙන් නිරතුරුවම කූරගළ ප්‍රශ්ණය ගැන ලිපි පෙළක් පළ කළෙමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.