ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 12, 2015

මම දැන් ඩී.වී.ඩී. සිනමා පටවල රඟපානවා....ටෙනිසන් කුරේ ...!!!


සල්ලි දෙන්නං කියලා අපෙන් වැඩ අරගෙන ‍පොලු තියෙන නිෂ්පාදකවරු ඊට පස්සේ අපිව මගහරිනවා. ඒ අවනඩුව කියන්න තියෙන්නේ චිත්‍රපට සංස්ථාවට. 
ඒත් අපේ ප්‍රශ්නයට ඒ අයගේ ළඟ උත්තර නැහැ. මං බොහොම අමාරුවෙන් “ටැංක්යූ බර්ටි” කියල චිත්‍රපටයක් කළා. 
ඒත් අපි චිත්‍රපට ‍පෝලිමේ ඉද්දී සමහරු ‍පෝලිම කඩාගෙන චිත්‍රපටය පෙන්වනවා. ඒ වගේම අපි චිත්‍රපටය තිරගත කළාම චිත්‍රපටය ගලවනවා අපිත් දන්නෑ. මේ ගැන ඇහුවම කියන්නේ ඉහළින් ආපු නියෝග කියලා. දේශපාලන බලය තියෙන අය ඒ බලය යොදලා තම තමන්ගේ වැඩ කරගන්නවා. මම ස්වාධීන කලාකරුවෙක්.

ද්‍රවිඩයන්ට එරෙහි ශ්‍රී ලංකා සංහාරය ...!!! යෝජනාවේ සැලසුම්කරු කේ. ජී. සිවාජිලිංගම්...!!!


උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම
'කොටියා' මල්ලෙන් එළියට

උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම

මේ යෝජනාවෙන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිදු වූ දෙමළ ජන සංහාරය ගැන ජාත්‍යන්තර යුද අධිකරණය විමර්ශනයක්‌ කළ යුතු බවයි.

තාමත් ඵළියේ...!!!නිදහසේ...!!!


මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාළකණ්නීන් හට මරණ දඬුවම ලබාදෙන රටවල් රැසකී.නමුත් ඵළිපිටම රටම දන්නා ඵවන් අධමයන් හට අපේ රටේ නම් රාජ්‍ය අනුග්‍රහයෙන්ම නිදහසේ සිටිය හැකියි...ආශ්චර්‍යයක මහත...මේ නීචයනට ,දේශද්‍රෝහීනට උදව් දුන් සහ දෙමින් සිටින ඵවුනට ශාපවේවායි බහුතර ජනතාව දෙස් දෙති.
 
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද‍්‍රගේ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා  අත්අඩංගුවට නොගන්නේ මන්දැයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී හිරුණිකා  ප‍්‍රශ්න කළාය. අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය ඉල්ලා සිටියේ නීතිය සැමට සාධාරණ ලෙස ක‍්‍රියාත්මක කරන ලෙසය.

අත්ඩංගුවට ගත්තද උන් සිටින්නේ බන්ධනාගාර රෝහල් තුළය.ඵමෙන්ම උන්ට දින කිහිපයකදී ඇප ලැබේ...!!!

මේ දුප්පත් රටේ රීරි මාංශය සූරා කෑ තක්කඩියන් ,කුඩ්ඩන් ,ඵතනෝල්  කාළකණ්නීන් , සාටක සුනඛයන් රටේ මුදල් කෝටි ගණන් ඇද තැන්පත් කොට ඇත්තේ  විදේශ බැංකුවලය.
අශ්වයා ඉස්තාලයෙන් ඵළියට ගිය පසු ඉස්තාලය වැසුවා වැනිව  උන්  සල්ලි ඇද්ද  පසුව රටේ කොමිෂන් පත් කරමින් ,මාධ්‍ය සංදර්ශණ තබමින්...උන් සතු මෙරට බැංකු ගිණුම් අදිමින් දේපළ සොයමින් ප්‍රෝඩාවන් පෙන්වීමට වඩා  ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුය...

උන් අත් අඩංගුවට ගැනීමට සැරසෙන විට රට පනිති.  ( අහිංසකයෙකු රස්සාවක් සොයා විදේශ ගතවීමට ගියහොත් ගුවන් තොටුපලේදී මහා උජාරුවෙන් ඒ මනුස්සයා අත්ඩංගුවට ගෙන උසාවි දමා බෙරිහන් දෙන වසළයන් ලොකු ,ඇති හැකි හොරුන් යනවිට සැළියුට් දා ආචාර කරති...!!! ) රටේ ඉන්නා හොරුද රටට ,ලෝකයට පේන්න අත්ඩංගුවට ගත්තද උන් සිටින්නේ  බන්ධනාගාර රෝහල් තුළය.ඵමෙන්ම උන්ට දින කිහිපයකදී ඇප ලැබේ...

මෙන්න ස්වීස් බැංකු ගිණුම් වලට
සල්ලි ඇදපු හැටි
....!!!

මතකය අළුත් වැඩියා කර ගැනීම සඳහා...!!!

වීඩියෝ ගේම් ගසා ඔළුව මඤ්ඤංවී  රටේ ජනතාවද අන්දවා  පොරක් වීමට තැටමූ  හිටපු මහාරජාණන්  ගේ පොඩි පුතාගේ  සිංහලත් නොවන ඉංගිරීසිත් නොවන TALKS
මේ  සැටලයිට් විකාරයෙන්   රටේ  මිනිස්සුන් පිස්සු වැට්ටීමට  විවිධ  බහුභූත  මාධ්‍ය සංදර්ශණද  රාජ්‍ය  මාධ්‍ය ඔස්සේ ගෙන ආ බැව්  ඔබට  මතක ඇති...මේ සඳහාද ලක්‍ෂ ගණන් ජාතික ධනය වැය  කොට තිබුණා...අන්තිමේදී  මෙය  පට්ට  ඇන්දවීමක්  බව  කාටත් තේරුම් ගියාලු.
ආඩම්බරකාර තාත්තා....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.