ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 7, 2015

ලොකුම හොරුන් තාමත් ලොකුම පුටුවල සිටිනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරුණාකර නවත්වන්න...!!! පොදු ජනතා ඉල්ලීමට කරුණාකර සවන් දෙන්න...!!!


විදේශ ගත වන විට සැමගෙන්ම බලෙන් මෙන් ගුවන් තොටුපළේදීම මුදල් කඩා ගන්නා විදේශ සේවා කාර්‍ර්‍යාංශය .ඵම රැකියා ලාභීන් අතරමංවී ,අසරණ වූ පසු කරන්නේ  කුමක්ද...විදේශ රටවල  තානාපති  කාර්‍යාලවල සේවය කරනා ඇතැම් පිං ගුත්තර අපතයන් ,අපතියන් කරන්නේ කුමක්ද..? මේ අපට ලැබී තිබෙන  වීඩියෝ පටයක් ඵළෙසින්ම.සංස්කරණය නොකොට මෙහි ඇතුළත් කරමු.
කරුණාකර විදේශ කාරර්‍යාංශය හා මුදල් ගැනීම නවත්වන්න...විදේශ සේවා‍ නියුක්ති කාර්යාංශයේ අක්‍රමිකතා සොයන්න සය පුද්ගල කමිටුවක්...

විමුක්ති කුමාරතුංගගේ දේශපාලනයට වඩම්මන දිනය හෙටළු ...?

ලංකාවේ සිංහලයෙකු වී ඉපදීම ගැන තමා ලජ්ජාවන බැව් කී  විමුක්ති මෙසේ ලැජ්ජා නැතුව දේශපාලණයට එන්නේ චෞරියගේ දීර්ඝ කාළීන සැලසුමක ඵළිදැක්මක් ලෙසටය...

සිරස නාලිකාව ඔස්සේ පැවති රජයට හා මහින්ද රාජපක්ෂට එරෙහිව විශාල වශයෙන් චෝදනා ඉදිරිපත් කළ හිටපු ජනපතිනිය දැන් සැරසෙන්නේ තමා වෙනුවෙන් නැවත මතුව ඇති ජනතා පෙළගැස්ම තම පුත‍්‍රයා වෙත යොමු කර ඔහු ඊළ`ග මහමැතිවරණයෙන් ජයග‍්‍රහණය කරවීමයි.
ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් දේශපාලනයට අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින විමුක්ති
කුමාරතුංග හෙට 8 වන ඉරිදා ගම්පහදී පැවැත්වීමට සූදානම් කර තිබෙන ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාවට උපහාර පිදීමේ රැළියට සහභාගිවනු ඇතැයි වාර්තා වනවා.

යෝෂිත රාජපක්ෂට බොල්ගොඩ ග‍‍ඟේ අධි ධාවන බෝට්ටු පදින්නට පන්කෝටි හාරලක්ෂයක (50,400,000/= ) මුදලක් ...!!!

බොල්ගොඩ ග‍‍ඟේ අධි ධාවන බෝට්ටු පදින්න ගහපු සැළැස්ම වතුරේ ගිහින් ,
 යෝෂිතට සැප දෙන්න කෝටි 5ක් වගුරු බිමකට යට කරලා....


 ශ්‍රී ලංකා නාවික හමුදාව පිළියන්දල බොල්ගොඩ වැව ආශ්‍රිත වගුරු බිමක් කෝටි 05ට අධික මුදලක් පුද්ගලයින් අට දෙනෙකුට ගෙවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා 38 වගන්තිය යටතේ 2011/09/27 දා අංක 1725/10 ගැසට් නිවේදනය යටතේ පවරා ගත්තේ ය. 
මේ වෙනුවන් මුදලින් රුපියල් පන්කෝටි හාරලක්ෂයක (50,400,000/= ) මුදලක් අයිතිකරුවන් අට දෙනෙකු අතර බෙදා දීම සඳහා ඉඩම් අමාත්‍යාංශය විසින් 2013/03/07 ප්‍රාදේශීය ලේකම් නමට මුදල්ද එවා ඇත. මෙම දේපල පවරාගත්තේ නාවික නිරීක්ෂණ මධ්‍යස්ථානයක්, රුවල් හා පැදි බෝට්ටු සංචිතයක් ඉදි කිරීම වෙනුවෙන් යැයි නාවික හමුදාව පවසා තිබුණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.