තමන්ට යලිත් පාර්ලිමේන්තුවට පිවිසිමට අවස්ථාවක් ඇති බවත් ඉතුරු වි
තිබේන අවුරුදු 5ක කාලය තුල යමක් කමක් හම්බකර සතුටින් ජිවිත විමට අවශ්‍ය
නිසා තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්ව ඇමති කමක් ලබා
ගැනිමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයෙන් පැනවිත් පසුගිය මහා
මැතිවරණයේදි මහින්ද වාදියෙකු ලෙස පෙනි සිටිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ
ජනතාව ගොනාට අන්දමින් පාර්ලිමේන්තුවට තේරිපත් වි සිටින මනුෂ නානායක්කාර
මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ සන්ධාන මන්ත්‍රීවරයෙකුට පවසා තිබේ.
පසුගිය මහා මැතිවරණයෙදි යන්තම් මහින්ද වාදියෙකු ලෙස පෙනි සිටිමින්
යන්තම් පාර්ලිමේන්තුවට පිවිසිමට තමන්ට හැකි වුවද ඉදිරියේදි එන කොධ්ටාස
ක්‍රමයක් යටතේ තමන්ට කිසි ලෙසක පාර්ලිමේන්තුවට පිවිසිමට නොහැකි වනු ඇති බවද
මනුෂ පවසා තිබේ.
පසුගිය මහා මැතිවරණ සමයේ මහින්ද වාදියෙකු ලෙස පෙනී සිටිමින් විවිධ
ව්‍යාපාරිකයන් රවටමින් රුපියල් මිලියන ගණනින් මුදල් ගැරු (අ)මනුෂ “අපි
විපක්ෂයේ ඉන්නේ අවුරුද්දයි. තව අවුරුද්දක් ඇතුලත එක්සත් ජනතා නිදහස්
සන්ධානය ආණ්ඩු පක්ෂයේ බලය අල්ලනවා”යැයි කෑ ගසමින් පසුගිය කාල සිමාව තුල
කාඩ් බොඩ් විරයෙකු ලෙස කටයුතු කල අතර අවස්ථා ගණනාවක මෛත්‍රී සමගද ඩිල්
කරමින් සිටි බවද අනාවරණය වි තිබුනා.
මේ අතර මෙම පක්ෂ මාරුවත් සමග මනුෂට ඇමතිකමට අමතරව මනුෂ නානායක්කාරගේ
රථයකට යටවී දෙදරු පියෙක් මිය යැමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ ඇති නඩුව
වහාම ඉවත් කිරිමටද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදි
තිබේ.
‘දැන් ඉතින් ඔළු හෝදමු’ නම් පෝස්ටරය අලවමින් අන්තිමට ‘ඔළු’ හොදා ඇත්තේ
ගාල්ල දිස්ත්‍රික්කයේ අහිංසක ඡන්ද දායකයාගේ බව දැන් තහවුරු වි අවසානය.
මනුෂ නානායක්කාර කල මනුෂ ඝාතනය
මනුෂ නානායක්කාරගේ රථයකට යටවී දෙදරු පියෙක් මිය ගියා. ආර් එච් ගුණරත්න
නමැති මෙම පුද්ගලයා ඉමදුව පුස්සැල්කඩ පදිංචිකරුවෙක්. දේහය මේ වන විට
කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂණය සඳහා තබා තිබෙනවා.
ප්‍රදේශ වාසින්
පවසන්නේ මෙම අනතුර සිදු වන අවස්ථාවේ රථය පැදවූයේ නානායක්කාර මහතා බවයි.
නමුත් තමා අතින් අනතුර සිදු කල බවට එක් පුද්ගලයෙකු පොලිසියට බාර වී
තිබෙනවා. අනතුර සිදු වූ රථයේ මනුෂ නානායක්කාර මහතාගේ රුව රැගත් ස්ටිකර්
සියල්ලද මේ වන විට ගැලව දමා තිබෙනවා.
අනතුර සිදු වූ ස්ථානයේ එම පුද්ගලයා රෝහලකට පවා රැගෙන යාමට කටයුතු නොකර
දස අත දුවමින් පිස්සෙකු සේ හැසිරෙන නානායක්කාර මහතා පහත වීඩියෝව තුලින්
දැකගත හැකී . මෙවැනි පුද්ගලයන්ට තමාගේ අනාගතය බාර දෙනවද යන්න ජනතාව
තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්. වැඩිදුර පරීක්ෂණ ඉමදුව හා අහංගම පොලිසි
විසින් සිදු කරමින් පවතී...
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, December 21, 2015
ලජ්ජා නැති නිගණ්ඨයා කියයි ...දැන් ඉතින් “ඔලු” හොදලා ඉවරයි -මම යනවා “පස්ස” හොදන්න...!!!
Posted by
lankanews
at
December 21, 2015
Labels: fake politicians, lanka politics, lankanews, mahinda corruptions, manusha, manusha nanayakkara, meithreepala sirisena, unp
ලජ්ජා නැති නිගණ්ඨයා කියයි ...දැන් ඉතින් “ඔලු” හොදලා ඉවරයි -මම යනවා “පස්ස” හොදන්න...!!!
2015-12-21T23:08:00+01:00
lankanews
fake politicians|lanka politics|lankanews|mahinda corruptions|manusha|manusha nanayakkara|meithreepala sirisena|unp|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
