රටක පාලකයා කෞතුකාගාර කඩා "දුටුගැමුණු රජුගේ ජය කුන්ත" සොයන තරමේ විඥාන වාදියෙක් වූ විට රට යන්නේ කොයි දෙසටද.............?
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, April 4, 2014
"දුටුගැමුණු රජුගේ ජය කුන්ත"
Posted by
lankanews
at
April 04, 2014
0
comments
Links to this post
‘පීචං’ වූ නිවේදන කලාව...
යාන්තම් දැනුම් තේරුම් වන අවදියේ පටන් රේඩියෝ නිවේදක නිවේදිකාවෝ අපගේ සවන් හා හදවත්වලට සමීප වී සිටියහ. කරුණාරත්න, අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, සරත් විමලවීර, ලලිත් එස්. මෛත්‍රීපාල, ආරියදාස පීරිස්, රංජිත් පීරිස්, අසෝක තිලකරත්න, ඩී.එස්. දයාරත්න, අමරබන්දු රූපසිංහ, සිරිල් රාජපක්ෂ, ප්‍රේමකීර්ති ද අල්විස්, පාලිත පෙරේරා, කේ.ඩී.කේ. ධර්මවර්ධන, බර්ටි ගලහිටියාව, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, ආරියසිරි විතානගේ, හේමජිත් ප්‍රනාන්දු, ජයන්ත පීරිස්, චන්ද්‍රා වයමන්, දයා ද අල්විස්, රත්නාලංකා අබේවික්‍රම, කුසුම් පීරිස්, ශ්‍රීමා අධිකාරි, සුමනා නෙල්ලම්පිටිය, සුමනා ජයතිලක, සුජාතා ගුණවර්ධන වැනි නිවේදක නිවේදිකාවන් ගැන මේ මොහොතේ මෙනෙහි වේ. එකිනෙකාට වෙනස් හඬවල් හා අනන්‍යතා සහිත වූ ඔවුහු අපට ආස්වාදය මෙන්ම දැනුමද ගෙන ආහ. රූපවාහිනිය නොතිබූ ඒ යුගයේ ඔවුහු අපේ ජීවිතවලට කොටසක් ලෙස ළංවී සිටියහ. අප බොහෝ දෙනා සතුව තිබූ නිර්මාණ හැකියාවන් එළි දුටුවේද ඔවුන් ඉදිරිපත් කළ විවිධ වැඩසටහන් තුළිනි.
Posted by
lankanews
at
April 04, 2014
0
comments
Links to this post
Labels: FM, hiru fm, sirasa fm, sri fm, srilanka media, srilanka radio
දරුවා විසි කළ අම්මාට මාස තුනක සිර දඬුවම් හා දඩ
Posted by
lankanews
at
April 04, 2014
0
comments
Links to this post
Labels: mahinda government, srilankan media
නැඟනිය ගැබිනියක් කළ සොහොයුරා රිමාන්ඩ්
Posted by
lankanews
at
April 04, 2014
0
comments
Links to this post
උතුරු මැද 6.6% ක් ළමා වියේදීම විවාහ වෙනවා
මෙය සමාජ ව්‍යසනයක්...
විශේෂයෙන් මවුවරුන් රට යැම නිසා ගැහැණු දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වීම ඇතැම් රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වන වැඩසටහන් මගින් ළමා සිත් කැළඹීම වැනි හේතූන් නිසා ළමා වයසේ ගැහැණු දරුවන් විවාහ වලට බැඳී ඇතැයි සඳහන් කළ චන්දිම මහින්දසෝම ගමගේ මහතා මෙය මවුපියන්ගේ මෙන්ම රාජ්‍ය පාලකයන්ගේද බරපතල වගකීමක් යෑයි සඳහන් කළේය.
Posted by
lankanews
at
April 04, 2014
0
comments
Links to this post
Labels: drugs dealer duminda silva, hirutv, itn, kudu dumiya, mahinda government, mtv, namal, rainor silva, sirasatv, srilankan media, swarnavahini
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
