ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 4, 2014

කළ කී දේ මකා ගන්න අගමැතියා අඹරන හීන් නූල...

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් බෞද්ධ සාර්ධර්ම සමාජගත කිරීම සදහා බුදු දහමේ කථා තේම කරගත් ටෙලි නාට්‍ය පෙළක් ‘ඇසි දිසි අන්දර’ නමින් නිෂ්පාදනය කිරීමට පියවරගෙන ඇත.

අද පැවති ජාතික නිදහස් උළෙලේ ඡායාරූප

ලංකාවේ කෑගල්ලේදී  අද පැවති ජාතික නිදහස් උළෙලේ ඡායාරූප මීට සුළු මොහොතකට පෙර අපට ලැබුනා...ඒවා  පහතින් ...

මේ නිමිත්තෙන් අද ඔබට ඉතා දුර්ලභ සිනමා සටහනක් ...!!! එදා අපේ ජාතික නිදහස් දිනය 1948 පැවති අයුරු...!!!

66 වැනි ජාතික නිදහස්‌ උළෙල
අභිමානවත් ලෙස අද මුළුදෙන වගයි....







නොඅනුමානව ඔබ මෙම දර්ශණ දැක නොමැතිව ඇති ...මේ අපේ රටේ නිදහස් උත්සවය පැවති අයුරු සහ මහරැජිනගේ සම්ප්‍රාප්තිය ...එදා අද මෙන් රූපවාහිණී නාලිකා නොතිබූ යුගයෙක සිනමා කැමරා අතළොස්සක සටහන්වී තිබූ සටහන් අද බොහෝමයක් විනාශවී ගොස්‍ ය .තිබෙන්නාවූ සීමිත පිටපත් අතරින් අප සොයාගත් දර්ශණ මෙසේ ඔබට ඉදිරිපත් කරන්නෙමු.. 



1948 පෙබරවාරි 04 දා පැවති ප්‍රථම නිදහස්‌ දින උත්සවය...

ප්‍රථම නිදහස්‌ උත්සවය අමතා
මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක අගමැතිතුමා ...


එදා කළ කතාව....

සැබෑ නිදහසක්‌ අපට තිබේද...?


ඉහත සඳහන් ප්‍රශ්නයට උත්තර සපයන අය තුන් ආකාරයකින් පිළිතුරු දෙනු ඇත. එක්‌කෙනෙකුගේ පිළිතුර ඔව්. අපට සැබෑ නිදහසක්‌ තිබෙනවා යන්නය. අනිත් තැනැත්තා දෙන පිළිතුර අපට සැබෑ නිදහසක්‌ නැත යන්නය. තුන්වැනියා ඔව්ද නොකියා නැත ද නොකියා මධ්‍යස්‌ථව සිටී. මෙයින් පළමු දෙදෙනා උත්තර දෙන්නේ පක්‍ෂග්‍රාහීත්වයෙහි සිටය. තුන්වැනියා මේ ප්‍රශ්නය දෙස බලන්නේ මැදහත් භාවයෙනි. එසේ නැතහොත් උපේක්‍ෂාවෙනි. ඔහු නිදහසක්‌ ඇතැයි ද නොකියයි. එසේම නැතැයි ද නොකියයි.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.