ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, January 30, 2014
ලංකානිව්ස් පිළිසඳර
අදින් ඇරඹෙන මේ නවතම විශේෂාංගය අනුන්ගේ සුභ සාධනය තකා තමුන්ගේ ශ්‍රමය, සතුට ධනය වැය කළ නිහඞ මිනිසුන් වෙනුවනි...අනුනට පෙනෙන්නට මහා දානමාන පරිත්‍යාග කොට ඒවා පුවත්පත් ඉරු පිටු පුරා දමා ගැනීමට උත්සහ දරණ යුගයෙක තම මනුෂ්‍යත්වයේ වගකීම නිහඬව ඉටු කළ ,ඉටු කරන්නාවූ පරිසමාප්ත මිනිසුන්ද අප අතර වෙසෙති ...!!! ඔවුන් කරා ඇතමුන්ගේ අවධානයක් නොමැත...!!! ධනය ,බලය ,නිල බලය ඇත්තන් හමුවට පමණක් ගොස් ඒ මිනිසුන් සමග සාකච්ඡා පවත්වා පොරවල් වීමට යත්න දරන යැපෙන්නන්ගේ වසල සම්ප්රදාය අතරට නවතම මානව ධර්මතා සපිරි සම්ප්‍රධායක් අප මෙතැන් පටන් දියත් කරන්නෙමු... අමරණීයවූ අහිංසක මිනිසුනට කෙළෙහි ගුණ දැක්වීම පිළිබඳ නව ධර්මතාවයකට , නව මානයකට අප ඔබව රැගෙන යන්නෙමු..
විඩියෝව පහතින්...
Posted by
lankanews
at
January 30, 2014
0
comments
Links to this post
Labels: amara gunasekara, lankanews, pilisandara, preethi cooray, radio ceylon, slbc
පොඩි එවුන්ටත් අන්ත අපතයෝ....
ITN සුපිරි හපනා තරඟාවලියේ අර්ධ අවසාන වටය පැවැත්වුණු අතර ළමුන් 40 දෙදෙනෙකු අතරින් 8 දෙනෙකු ඊයේ තරඟයට ඉදිරිපත්වුණා
එහිදී එක තරඟකාරියකගෙන් ඇසූ සරල ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර ලෙස රූපවාහිනී නාලිකාව විසින් තෝරාගන තිබුනේද වැරදි පිළිතුරකි.
Posted by
lankanews
at
January 30, 2014
0
comments
Links to this post
Labels: Harsha dhananjaya, harsha ITN, itn, itn news, mahinda government, sudarmen, sudharmen radaliyagoda
පළාත් මැතිවරණයෙන් පසු ස්වාධීන රූපවාහිනියේ සුධර්මන්ට හා හසන්තට උසස්වීම්....
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට නියෝජ්‍ය
පොලිස්පති ප්‍රතාපසිංහ පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට කෙහෙලිය
රඹුක්වැල්ල අමාත්‍යවරයා දැඩි ලෙස විරුද්ධ වීම හේතුවෙන් ඊට කදිම විසදුමක්
ලබා දීමට ජනාධිපති වරයා තීරණය කර තිබුණි.
Posted by
lankanews
at
January 30, 2014
0
comments
Links to this post
Labels: hasantha, itn, itn news, ITN NEWS Section, mahinda government, Mahinda Rajapaksa, sudharmen
ගයේෂා, රුවන්ති, ජින්ජර් නාම යෝජනා මණ්ඩලයෙන් විසිවේ...!!! අනේ හපොයි....!!!
එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට අයදුම් කර ඇති ගයේෂ පෙරේරා,
ටෙලි නාට්‍යය නිලි රුවන්ති මංගලා, ගායිකාවක වන ජින්ජර් හට නාම යෝජනා නොදීමට
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කර ඇති බව
වාර්තාවේ..... පක්ෂයේ ඇතැම් බොහෝ දෙනෙකුගේ විරෝධයද නොතකා ඉහළින්ම ආ ඉල්ලීමක් මත මෙම තිදෙනාට නාම යෝජනා ලැබුනද....ඇතුළතින්ම නැගෙන්නටවූ බලවත් විරෝධය හමූවේ මෙය හකුළා ගෙන ඇතැයි කියවේ...කෙසේ වෙතත් මෙවැනි විහිළු සහ නාඩගම් තව තවත් ජනතාවගේ රාජ්‍ය විරෝධයට හේතුවනවා ඇත...
සුධර්මන් රදළියගොඩ හටද නාම යෝජනා නැවත ලබා දීම සම්බන්ධයෙන් ඉහළින් බලපෑම් ඇතැයි අළුත්ම වාර්තා ගෙන එයි...
Posted by
lankanews
at
January 30, 2014
0
comments
Links to this post
Labels: drugs dealer duminda silva, duminda, gayesha, gayesha perera, ginger, hiru media, hirunika, judith white, kolonnawa, kudu duminda silva, mahinda government, raynor silva, ruwanthi, ruwanthi mangala
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
