ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 30, 2014

ලංකානිව්ස් පිළිසඳර

ඡායාරූප ප්‍රීති කුරේ    ///    
අදින් ඇරඹෙන  මේ  නවතම විශේෂාංගය    අනුන්ගේ  සුභ සාධනය  තකා  තමුන්ගේ ශ්‍රමය, සතුට  ධනය  වැය කළ  නිහඞ  මිනිසුන්  වෙනුවනි...අනුනට පෙනෙන්නට මහා දානමාන පරිත්‍යාග කොට ඒවා පුවත්පත් ඉරු පිටු පුරා දමා ගැනීමට උත්සහ දරණ යුගයෙක  තම මනුෂ්‍යත්වයේ  වගකීම නිහඬව ඉටු කළ ,ඉටු කරන්නාවූ  පරිසමාප්ත මිනිසුන්ද අප අතර වෙසෙති ...!!!  ඔවුන්  කරා  ඇතමුන්ගේ  අවධානයක්  නොමැත...!!! ධනය ,බලය ,නිල බලය ඇත්තන්  හමුවට පමණක්  ගොස්  ඒ  මිනිසුන් සමග සාකච්ඡා  පවත්වා  පොරවල්  වීමට  යත්න දරන යැපෙන්නන්ගේ  වසල සම්ප්‍රදාය  අතරට  නවතම   මානව ධර්මතා සපිරි සම්ප්‍රධායක් අප  මෙතැන්  පටන්  දියත් කරන්නෙමු... අමරණීයවූ අහිංසක  මිනිසුනට  කෙළෙහි ගුණ දැක්වීම  පිළිබඳ නව ධර්මතාවයකට , නව මානයකට  අප ඔබව රැගෙන යන්නෙමු..

 විඩියෝව  පහතින්...

පොඩි එවුන්ටත් අන්ත අපතයෝ....

ITN සුපිරි හපනා තරඟාවලියේ අර්ධ අවසාන වටය  පැවැත්වුණු අතර ළමුන් 40 දෙදෙනෙකු අතරින් 8 දෙනෙකු ඊයේ තරඟයට ඉදිරිපත්වුණා
එහිදී එක තරඟකාරියකගෙන් ඇසූ සරල ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර ලෙස රූපවාහිනී නාලිකාව විසින් තෝරාගන තිබුනේද වැරදි පිළිතුරකි.

පළාත් මැතිවරණයෙන් පසු ස්වාධීන රූපවාහිනියේ සුධර්මන්ට හා හසන්තට උසස්වීම්....

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාපසිංහ පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා දැඩි ලෙස විරුද්ධ වීම හේතුවෙන් ඊට කදිම විසදුමක් ලබා දීමට ජනාධිපති වරයා තීරණය කර තිබුණි.


ගයේෂා, රුවන්ති, ජින්ජර් නාම යෝජනා මණ්ඩලයෙන් විසිවේ...!!! අනේ හපොයි....!!!

එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට අයදුම් කර ඇති ගයේෂ පෙරේරා, ටෙලි නාට්‍යය නිලි රුවන්ති මංගලා, ගායිකාවක වන ජින්ජර් හට නාම යෝජනා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කර ඇති බව වාර්තාවේ..... පක්‍ෂයේ ඇතැම් බොහෝ දෙනෙකුගේ විරෝධයද  නොතකා  ඉහළින්ම  ආ ඉල්ලීමක් මත  මෙම තිදෙනාට  නාම යෝජනා ලැබුනද....ඇතුළතින්ම නැගෙන්නටවූ  බලවත් විරෝධය හමූවේ  මෙය හකුළා ගෙන ඇතැයි කියවේ...කෙසේ වෙතත් මෙවැනි  විහිළු සහ නාඩගම්  තව තවත්  ජනතාවගේ  රාජ්‍ය විරෝධයට  හේතුවනවා  ඇත...


සුධර්මන්  රදළියගොඩ හටද  නාම යෝජනා  නැවත ලබා  දීම  සම්බන්ධයෙන්  ඉහළින් බලපෑම්  ඇතැයි  අළුත්ම වාර්තා  ගෙන එයි...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.