ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්රථම අන්තර්ජාතික සිංහල ප්රජා හඬවිසිර සිහනෙත්

Saturday, August 3, 2013
රටක් තුළ ඇත්තේ මෝඩ ,නුගත්,මිනීමරු දේශපාලුවන් නම්, එරටේ මිනිසුනට දෙවියන්ගේම පිහිටය
Posted by
lankanews
at
August 03, 2013
0
comments
Links to this post
Labels: itn, lankanews, lankanews organisation, mahinda, mahinda rajapaksha, mtv, newton gunarathna, politics, rupavahini, sirasa, siyatha, srilanka, srilankan media, srilankan parliment, swarnavahini, tnl, true
රතුපස්වල ‘වින්ග්රොස්’ කම්හලේ වැඩි කොටස ධම්මික පෙරේරාගේ
වැලිවේරිය ජනතා උද්ඝෝෂණය මැඬ පවත්වන්නට යුද හමුදාව සහ කොමාන්ඩෝ බලකාය
කැඳවීම සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරින් අතරේ කනස්සල්ලක් මතු වී
තිබේ. මෙම ප්රශ්නය පසුගිය කාලය මුළුල්ලේ පොලිසිය විසින් පාලනය කළ බවත්
ජනතාවට පහර දෙන්නට අවස්ථා උදා වූ නමුත් පොලිසිය ඉවසිල්ලෙන් කටයුතු කර තිබෙන
බවත් ඔවුන් පවසති.
Posted by
lankanews
at
August 03, 2013
0
comments
Links to this post
Labels: army, attacked civilians, dhammika perera, gampaha, ghotabaya, rathupaswala
රතුපස්වල සිද්ධිය නිසා ගෝඨාභය මානව හිමිකම් කොමිසමට කැඳවයි
පසුගියදා ඇති වූ රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා
ශ්රී ලංකා මාන්ව හිමිකම් කොමිෂන් සභාව හමුවේ සදුදා පෙනී සිටින්නැයි එම
කොමිසම ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ සහ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් යන
මහත්වරුන් ඇතුළු රාජ්ය ආයතන 25 ක ප්රධානීන්ට දැනුම් දී ඇත.
Posted by
lankanews
at
August 03, 2013
0
comments
Links to this post
Labels: army, attacked civilians, gampaha, ghotabaya, helis, police, rathupaswala, srilankan army
අද මෙන් පැරැණි
ගීත භක්ෂකයන් එදා සිටියේ නැත, මේ කාලකන්ණි රැප් ගීත අමාරුව ලංකාවට ගෙන
එන්නේ ..අපගේ වටිනා ටවර් හෝල් නුර්ති ගීතයක් කාබාසිනියා කොට දැමීමෙනි ...
සිරි සංඝ බෝධි මාළිගාවේදී ...
යන ගීතය ප්රථමයෙන්ම කාබාසිනියා කොට විනාශ කොට දැම්මේය...උන් යහතින්ය...උන් එදා බිහි කලේ සම්ප්රදායක් නොව රටට විනාශයකි ...එදා බිහිවූ නපුන්සක රැප් ගීත නිසා ඇතැම් අපගේ වටිනාකමක් ඇති කලාකරුවන්ද ,ඔවුන්ගේ වටිනා නිර්මාණයන්ද තුට්ටු දෙකට ඇද දමන ලදී .වරක් අයි ,ටී ,එන් එකේදී හමුවූ මොරිස් දහනායකයන් කිව්වේ තමන්ට කොතරම් මුදල් ලැබුණද තම ගීත නව සම්ප්රධාය කියා නව සංගීත කණ්ඩායම් කාරයන්ට විකුණන්නේ නැති බවයි ..
සිංහල ගීත දැන් හැදෙන හැටි වීඩියෝව ද බලන්න ....
Posted by
lankanews
at
August 03, 2013
0
comments
Links to this post
Labels: bhathiya, classical music, colombo, iraj, lanka, rap music lk, santhush, srilankan rap, sumithdias, tower hall dramas
ගොන් තකතීරු ප්රශ්න අහන රුපවාහිනී ලොක්කා
මේ නාලිකාවේ මුල් පුටු වලට වගකිව යුත්තන් පත් කරන්නේ දේශපාලන හිතවත් කම් වලට. සුදුසුකම් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මේ දවස්වල රූපවාහිනියට පත්වෙලා ඉන්න ලොක්කෙක් (අධ්යක්ෂ ජනරාල් චන්ද්රපාල ලියනගේ ) මෙරට සිටින ප්රවීණ කලාකරුවන් සම්බන්ධව කරණ සෞන්දර්යයාත්මක වැඩ සටහනක් පිළිබඳව යම් යම් විමසීම් කරලා තියෙනවා.
Posted by
lankanews
at
August 03, 2013
0
comments
Links to this post
Labels: Chandrapala Liyanage, Mahinda Rajapaksa, political man, rupavahini, srilankan media, unkown
ආණ්ඩුවට එක්වූ දයාසිරි ජයසේකර මහතාට හැමර් රථයක්...
එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ
දයාසිරි ජයසේකර මහතාට හැමර් රථයක් ලැබී ඇති බවත්, මේ දිනවල ඔහු මැතිවරණ
ප්රචාරක කටයුතුවල නිරතව සිටිනුයේ මෙම හැමර් රථයෙන් බවත් 'ලංකා' පුවත්පත
අනාවරණය කර තිබේ.
Posted by
lankanews
at
August 03, 2013
0
comments
Links to this post
Labels: dayasiri, dayasiri jayasekara, government, j.c.alawathuwala, jehan fernando, kalton, kurunagala, lanka, mahinda, namal rajapakshe, new Luxury vehicle, palath saba, poor, rich, unp, දයාසිරි
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
