ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 3, 2013

රටක් තුළ ඇත්තේ මෝඩ ,නුගත්,මිනීමරු දේශපාලුවන් නම්, එරටේ මිනිසුනට දෙවියන්ගේම පිහිටය

රටක්  තුළ ඇත්තේ මෝඩ ,නුගත්,මිනීමරු දේශපාලුවන් නම්, එරටේ මිනිසුනට දෙවියන්ගේම පිහිටය...එමෙන්ම එම රටේ මිනිසුන් නැවත නැවත පත් කරගන්නේද  එවැනි මෝඩ පාහරයන්,නරුමයන් හෝ දේශපාලනය හෝ රටේ දේශීයත්වය හෝ රටට ,ආදරේ නොමැති  අය නම් එවන් රටක ඇත්තේ මෝඩ අමන  මිනිසුන්ය .උන්ට ඇත්ත වටහා දිය නොහැකිය .....ඩෙන්සි උවායිස්   ඔහුගේ  දේශපාලනය සහ යථාර්ථය නම් පොතෙන් මේ බව මනාව  වටහා දෙයි ...

රතුපස්වල ‘වින්ග්‍රොස්’ කම්හලේ වැඩි කොටස ධම්මික පෙරේරාගේ

වැලිවේරිය ජනතා උද්ඝෝෂණය මැඬ පවත්වන්නට යුද හමුදාව සහ කොමාන්ඩෝ බලකාය කැඳවීම සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරින් අතරේ කනස්සල්ලක් මතු වී තිබේ. මෙම ප්‍රශ්නය පසුගිය කාලය මුළුල්ලේ පොලිසිය විසින් පාලනය කළ බවත් ජනතාවට පහර දෙන්නට අවස්ථා උදා වූ නමුත් පොලිසිය ඉවසිල්ලෙන් කටයුතු කර තිබෙන බවත් ඔවුන් පවසති.


රතුපස්වල සිද්ධිය නිසා ගෝඨාභය මානව හිමිකම් කොමිසමට කැඳවයි

පසුගියදා ඇති වූ රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ශ‍්‍රී ලංකා මාන්ව හිමිකම් කොමිෂන් සභාව හමුවේ සදුදා පෙනී සිටින්නැයි එම කොමිසම ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ සහ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන 25 ක ප‍්‍රධානීන්ට දැනුම් දී ඇත.

අද මෙන් පැරැණි ගීත භක්ෂකයන් එදා සිටියේ නැත, මේ කාලකන්ණි රැප් ගීත අමාරුව ලංකාවට ගෙන එන්නේ ..අපගේ වටිනා ටවර් හෝල් නුර්ති ගීතයක් කාබාසිනියා කොට දැමීමෙනි ...
සිරි සංඝ බෝධි මාළිගාවේදී ...


යන ගීතය ප්‍රථමයෙන්ම කාබාසිනියා කොට විනාශ කොට දැම්මේය...උන් යහතින්ය...උන් එදා බිහි කලේ සම්ප්‍රදායක් නොව රටට විනාශයකි ...එදා බිහිවූ නපුන්සක රැප් ගීත නිසා ඇතැම් අපගේ වටිනාකමක් ඇති කලාකරුවන්ද ,ඔවුන්ගේ වටිනා නිර්මාණයන්ද තුට්ටු දෙකට ඇද දමන ලදී .වරක් අයි ,ටී ,එන් එකේදී හමුවූ මොරිස් දහනායකයන් කිව්වේ තමන්ට කොතරම් මුදල් ලැබුණද තම ගීත නව සම්ප්‍රධාය කියා නව සංගීත කණ්ඩායම් කාරයන්ට විකුණන්නේ නැති බවයි .. 

සිංහල ගීත දැන් හැදෙන හැටි වීඩියෝව ද බලන්න ....

ගොන් තකතීරු ප‍්‍රශ්න අහන රුපවාහිනී ලොක්කා

ජාතික රූපවාහිනිය කියන්නේ මේ රටේ රුපවාහිනී අතර ජාතික නාලිකාව කියල නාම විශේෂනයකින් යුතුව හඳුන්වන රාජ්‍ය නාලිකාව.එහිදී ඉදිරියේදී කරන්නට යෝජිත කලාකරුවන්ගේ නාම ලේඛණයක් අදාල ඉහළ නිළධාරියාට යොමු කළ විට 'අනුලා කරුණා තිලක' කියන්නේ කව්දැයි ඔහු අසා තිබෙනවා.
මේ නාලිකාවේ මුල් පුටු වලට වගකිව යුත්තන් පත් කරන්නේ දේශපාලන හිතවත් කම් වලට.  සුදුසුකම් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මේ දවස්වල රූපවාහිනියට පත්වෙලා ඉන්න ලොක්කෙක් (අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ) මෙරට සිටින ප‍්‍රවීණ කලාකරුවන් සම්බන්ධව කරණ සෞන්දර්යයාත්මක වැඩ සටහනක් පිළිබඳව යම් යම් විමසීම් කරලා තියෙනවා.

ආණ්ඩුවට එක්වූ දයාසිරි ජයසේකර මහතාට හැමර් රථයක්...

එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ දයාසිරි ජයසේකර මහතාට හැමර් රථයක් ලැබී ඇති බවත්, මේ දිනවල ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටිනුයේ මෙම හැමර් රථයෙන් බවත් 'ලංකා' පුවත්පත අනාවරණය කර තිබේ.


මෙම ජීප් රථයක් වෙළඳ පොළ මිල රුපියල් කෝටි 07කට වැඩිය. දයාසිරි මහතාගේ කාර්යාල නිලධාරියකු කියා සිටියේ, එම හැමර් රථය මැතිවරණ කටයුතු සඳහා බිත්තර ව්‍යාපාරිකයකු වන සරත් රත්නායක නමැති අයකු විසින් ලබාදුන් එකක් බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.