ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 2, 2013

"අම්මට සිරි - දායාසිරි" කෝටි 25 - 30ක් අරන් තමයි ඔය බල්ටි ගහලා තියෙන්නේ

දයාසිරි බල්ටිය ගැහුවේ කෝටි 25ක් අරගෙන.....මගේ ඔළුවේ අත තියලා දිව්රුව, ආණ්ඩුවට යන්නේ නෑ කියලා

දේශපාලනය මේ තරම් විකුණන්න පුළුවන්ද කියලාත් හිතෙනවා. මොකද දයාසිරි මගේ ඔළුවේ අත තියලා දිව්රුව, ආණ්ඩුවට යන්නේ නෑ කියලා.

යුඇන්පීකාරන්ට දයාසිරි ජයසේකර සින්දු කියන ඇතාය.

මැතිවරණයක් හරහා ජනතාව අට එකට පෙරා දෙන තුනෙන් දෙක යනු හරියටම අඩි හයක මිනිසෙකු වැනිය. උහු සද්ධන්තය. දීඝ ජන්තුය. සියලූ බලයන්ට වඩා උසින් තිරසාරව පෙනේ. හෙතෙම දැවැන්තය. ශක්තිවන්තය, අපරාජිතය.


මං දැන් හෙන සල්ලි කාරයෙක් – දයාසිරි

ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය කුල කිසිදු පුද්ගලයෙකු නැති බව එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර  පවසයි.

ඒ ආකාරයේ විශ්වාස කටයුතු සහ ජනමතය හැසිරවිය හැකි නායකයන් කිසිවකු අද එජාපයේ ඉතිරිව නැතැයිද ඊළඟ ජනාධිපතිවරණයටද කිසිවෙකු පිටින් ගෙන්වනවා හැර එජාපයයට විකල්පයක් නැතැයිද කියා සිටී.


ආගමට අපහාස කළ සවුදි බ්ලොග්කරුට කස පහර 600යි…, සිරදඬුවම වසර 7යි

සවුදි අරාබියේ ආගමික කටයුතු පිළිබඳ විවෘත සංවාදය සඳහා 2008දී ඇරඹි නිදහස් සවුදි ලිබරල්වාදියෝ නම් වෙබ් අඩවිය මගින් එහි නිර්මාතෘ රායිෆ් බඩාවි ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් ජෙඩාහි අපරාධ අධිකරණය ඔහු වෙත කස පහර 600ක සහ සත් වසක සිරදඬුවම් පණවා ඇතැයි වාර්තා වේ.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.