ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, March 2, 2016

නීතිය තඹේකට නොතකන උද්ධච්ඡ හෙර- ණිකා....!!!

ඊයේ පැවැති නඩු විභාගයක් අතරතුර කිසිම ගරුසරුවක් නැතිව උසාවියට පැමිණි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍රට

උසාවි සම්ප‍්‍රදායන් කියාදී දැඩි ලෙස අවවාද කිරීමට ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කටයුතු කර තිබෙනවා.මෙසේ උසාවියට ආචාර නොකර පැමිණි හිරුණිකා  උසාවි  ගර්භය තුළ තම පසෙකින් සිටි මිතුරියක් සමග සිනා සිසී නොගැලපෙන අයුරින් හැසිරී තිබෙනවා.
මෙය නිරීක්ෂණය කල එක් විනිසුරුවරියක් නඩු විභාගය මදකට නවතා  ඇයව ඉදිරියට කැදවා  උසාවියට නොමනා එම හැසිරීම පිළිබද නිදහසට කරුණු විමසා තිබෙනවා. හිරුණිකා පවසා ඇත්තේ තමන්  ප‍්‍රමාද වී පැමිණියේ නීතීපති හමුවීමට ගොස් පැමිණ නිසා බවත් එන විට තමන්  උසාවියට ආචාර කර පැමිණි බවයි.

හිටපු ඩී.අයි.ජී වාස් ගේ බිරිඳ රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  අද (2) නියෝග කර තිබෙනවා.
නීතිවිරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය ට සැකපිට මෙලෙස ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා රිමාන්ඩ් කර ඇති බවයි පැවසෙන්නේ.
ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් වූ සිද්ධියකට අධිකරණය ඉදිරියේ වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු හත් දෙනෙක් දැනටමත් මරණ දණ්ඩනයට නියම වී සිටිනවා.

ඇමති ලියුමෙන් කථිකාචාර්‍යය වරු පත් කරන ඵකම රට....!!!

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට උසස් අධ්‍යාපන කැබිනට් ඇමතිවරයා විසින් තමාගේ ආධාරකරුවෙකුට අධ්‍යයන කාර්ය මණ්ඩල තනතුරක් වන විශ්ව විද්‍යාල කථිකාචාර්ය තනතුරක් ලබා දෙන්නැයි විශ්ව විද්‍යාල පරිපාලනයට ලිපියක් යවා තිබේ. කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයෙ අංශාධිපති උපාලි හෙට්ටිආරච්චි ට මෙම ලිපිය යවා ඇත්තේ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල විසිනි. එම ලිපිය පහත දැක්වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.