ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, June 9, 2020
ඇන්ජලා සෙනෙවිරත්නට A පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි
Posted by
lankanews
at
June 09, 2020
0
comments
Links to this post
Labels: angela senevirathna, anjela, film star, srilankan film star
ලංකාවේ රූපවාහිනි සේවාවන් ඇරඹූ දින වකවානු
මම සාමාන්‍යයෙන් කරන වැඩක් තමයි මගේ මතකයේ තියෙන කරුණු මට කොච්චර දුරට
මතක තියෙනවද කියල self test කරන එක. අදත් එහෙම මතක් කරගත් ඒවා ටිකක් ඔය
අයත් එක්ක බෙදාගන්න ඕනේ කියල හිතුවා. ලංකාවෙ terrestrial transmission
ක්‍රමයට ලබාදෙන ටී.වී.චැනල් පටන්ගත්තු දවස් බොහෝදෙනෙකුට මතක නැති නිසා ඒ
ගැන සටහන් කළොත් හොඳයි කියල හිතුණා. මට මොනවහරි මහ ඇරිලා තියෙනවා නම් හෝ
වැරදි දෙයක් ලියලා තියෙනවා ඒවා පෙන්නලා දෙන්න ඕනේ හොඳද... ?තුෂාන් ජයසූරිය
Posted by
lankanews
at
June 09, 2020
0
comments
Links to this post
Labels: history of TV srilanka, itn, srilankan tv, tnl, tv srilanka, තුෂාන් ජයසූරිය
රට යන දිශාව ගැන ඔබට මොකද හිතෙන්නේ...!!!
රට යන දිශාව ගැන ඔබට මොකද හිතෙන්නේ...
-කෙටි උත්තරයයි. රට යන විදිය වැරැදියි. ඒ ගැන මං ඕනෙ තරම් අගමැතිතුමාට කියලත් තියෙනවා. මේ යන ක්‍රමය ප්‍රශ්න ගොඩකට මුලක්.-
-JR ගේ ආණ්ඩුව මගේ ITN එක බලෙන් ම වගේ පවරා ගත්තා.-
-කෙටි උත්තරයයි. රට යන විදිය වැරැදියි. ඒ ගැන මං ඕනෙ තරම් අගමැතිතුමාට කියලත් තියෙනවා. මේ යන ක්‍රමය ප්‍රශ්න ගොඩකට මුලක්.-
-JR ගේ ආණ්ඩුව මගේ ITN එක බලෙන් ම වගේ පවරා ගත්තා.-
ශාන් වික්‍රමසිංහ / සභාපති - TNL
ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් ඔබ මේ තරම් නිහඬ ඇයි...
මම කොහොමටත් සද්ද කරන කෙනෙක් නෙවෙයි. මට TNL එකේ වැඩ තියෙනවා. හැමදාමත් රෑ දොළහ එක වෙනකල් මම ඉන්නෙ එතැන.
ඒ තරම් රෑ වෙනකල් සභාපතිවරයෙක් ආයතනයේ රැඳිය යුතු ද...
ඒ මගේ හැටි. ට්‍රාන්ස් මීටර්ස්, රෙකෝඩර්ස්, වීඩියෝ කැමරා වගේ උපකරණ කැඩුණොත් ඒවා හදන්න තමයි රාත්‍රි කාලය මං වැඩිපුර වැය කරන්නේ. ප්‍රායෝගික මනුස්සයකුට, වැඩකරන්න පුළුවන් කොයි වෙලාවත් එකයි. TNL කියන්නෙ කණ්ඩායමක් නම් මං ඒ කණ්ඩායමේ මඟ පෙන්වන්නා. ජපන් ඉන්ජිනේරුවන් පරදන දැනුමක් ඇති තරමට ගෝල පිරිසක් බිහිකරන්න මට පුළුවන් වුණේ මේ ක්‍රමය නිසා.
ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් ඔබ මේ තරම් නිහඬ ඇයි...
මම කොහොමටත් සද්ද කරන කෙනෙක් නෙවෙයි. මට TNL එකේ වැඩ තියෙනවා. හැමදාමත් රෑ දොළහ එක වෙනකල් මම ඉන්නෙ එතැන.
ඒ තරම් රෑ වෙනකල් සභාපතිවරයෙක් ආයතනයේ රැඳිය යුතු ද...
ඒ මගේ හැටි. ට්‍රාන්ස් මීටර්ස්, රෙකෝඩර්ස්, වීඩියෝ කැමරා වගේ උපකරණ කැඩුණොත් ඒවා හදන්න තමයි රාත්‍රි කාලය මං වැඩිපුර වැය කරන්නේ. ප්‍රායෝගික මනුස්සයකුට, වැඩකරන්න පුළුවන් කොයි වෙලාවත් එකයි. TNL කියන්නෙ කණ්ඩායමක් නම් මං ඒ කණ්ඩායමේ මඟ පෙන්වන්නා. ජපන් ඉන්ජිනේරුවන් පරදන දැනුමක් ඇති තරමට ගෝල පිරිසක් බිහිකරන්න මට පුළුවන් වුණේ මේ ක්‍රමය නිසා.
Posted by
lankanews
at
June 09, 2020
0
comments
Links to this post
Labels: itn, SHAN, shan wickramasinghe, srilanka tv, tnl, TV history srilanka, tv srilanka
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
