ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, March 21, 2020

කොරෝනා පරදන ඖෂධය හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.

මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බව ද ඔහු පවසයි.
රෝගය 100% සුව කල හැකි බවට හෝ රෝගය වැළදීම 100% වැළක්විය හැකි බවට සහතිකයක් ලබා දිය නොහැකි වුවත් දැනට යොදා ගත හැකි, මිල අධික නොවන, පහසුවෙන් ලබා ගත හැකි එකම බටහිර ඖෂධය කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් නිසා එය ලබා දීමේ වරදක් නොදකින බවද මහාචාර්යවරයා පැවසීය.

කොරෝනා රෝගීන් ගණන 77 දක්වා ඉහළට

කොරෝනා රෝගීන් ගණන 77 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

කොරෝනා වේ අඳෝනාව...

"“නිරෝධායනය පිළිබඳව සමාජයේ විරුද්ධත්වයක් දක්නට ලැබුණු නමුත් සමාජ ජාලාවලද විවිධ මත ප්‍රකාශ කෙරුණ නමුත් මෙහි වැදගත්කම කොතරම් දැයි තේරෙන්නේ රෝගීන් වැඩි ප්‍රමාණයක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සොයාගෙන ඇති නිසයි. නිරෝධායනය නොකළේ නම් මෙම පුද්ගලයන් යන්නේ සමාජයට. මුලින්ම තමන්ගේ ගෙදර , තමන්ගේ දූ දරුවන්ට මුලින්ම රෝගය බෝකරනවා. "

කොරෝනා නොහොත් කෝවිඩ් 19 පිළිබඳව ශ්‍රී ලාංකික බොහෝ දෙනා ඇත්ත සහ බොරුව අතර දෝලනය වේ. ඔබ කොරෝනා රෝගයෙන් පෙලෙනවාද එසේත් නොමැති නම් ඔබගේ අසල්වැසියා මෙම රෝගයෙන් පෙලෙනවාද යන්න සහ මේ වන විට මෙම වෛරසය සමඟ පොරබදන්නේ කවුරුන්ද යන්න පිළිබඳව නිවැරදි වැටහීම ලබාදීම ජාතික වගකීමකි. විශේෂයෙන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගීන් හඳුනාගෙන ඇති අවස්ථාවක මෙම රෝගය පිළිබඳව සහ එහි පැතිරීම සිදුවන්නේ කෙසේද යන්න මෙන්ම ඉන් ආරක්ෂාවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්ව සිටීම ඉතාමත්ම වැදගත් අනිවාර්ය කාරණා වේ.

පත්‍ර ලොව ජයගත් නිහඬ පත්‍ර කර්තෘ

මීට හරියටම වසර 55කට පෙර සිළුමිණ පත්‍රයේ කර්තෘ පදවියට පත් ඇස්. සුබසිංහ මහතා ඉන් පසුව දිනමිණ, නවයුගය, සතුට, මිහිර හා ලංකාදීප පත්‍රවල කර්තෘ පදවි දරා මීට වසර 15කට පෙර පෙබරවාරි 3 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය. ඒ මහතාගේ 88 වැනි ජන්ම දිනය යෙදී ඇත්තේ  මාර්තු 5 වැනිදාටය.
පත්‍ර කලාවට පිවිසෙන පුද්ගලයන්ගේ ජීවිත බොහෝ විට ආලෝකවත් වන්නේ හෝ අඳුරු වන්නේ ඔවුන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත අනුව වුව ද එයට දෛවය ද බලනොපාන්නේ නොවේ යයි විශ්වාසයක් සුබසිංහ මහතාගේ තිබුණි. 1953 වර්ෂයේ ලේක්හවුස් ආයතනයේ ජනතා කර්තෘ මණ්ඩලයට බැඳෙන විට ඔහු වයස අවුරුදු 21ක තරුණයෙකි. 1965 වසරේ සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලක මහතාගේ අභාවයෙන් පසු 1965 වසරේ ඇස්. සුබසිංහ මහතා කර්තෘ පදවියට පත්විය. ඒ පිළිබඳව සුබසිංහයන් මෙසේ ලියා තිබුණි.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට...

නෙවිල් ප්‍රනාන්දු මූලික රෝහලේ කොටසක් කොරෝනා ආසාදිත බවට සැක ගැබිනි මව්වරුන් වෙනුවෙන් වෙන්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.