ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, June 9, 2020

ලංකාවේ රූපවාහිනි සේවාවන් ඇරඹූ දින වකවානු

මම සාමාන්‍යයෙන් කරන වැඩක් තමයි මගේ මතකයේ තියෙන කරුණු මට කොච්චර දුරට මතක තියෙනවද කියල self test කරන එක. අදත් එහෙම මතක් කරගත් ඒවා ටිකක් ඔය අයත් එක්ක බෙදාගන්න ඕනේ කියල හිතුවා. ලංකාවෙ terrestrial transmission ක්‍රමයට ලබාදෙන ටී.වී.චැනල් පටන්ගත්තු දවස් බොහෝදෙනෙකුට මතක නැති නිසා ඒ ගැන සටහන් කළොත් හොඳයි කියල හිතුණා. මට මොනවහරි මහ ඇරිලා තියෙනවා නම් හෝ වැරදි දෙයක් ලියලා තියෙනවා ඒවා පෙන්නලා දෙන්න ඕනේ හොඳද... ?තුෂාන් ජයසූරිය


ස්වාධීන රූපවාහිනිය - 1979 අප්‍රේල් 13 (වර්තමානයේදි සංවත්සරය ජූනි 05 සැමරුවත්, 1979 ජූනි 05 කියන්නෙ ITN එක රජයට පවරගත්තු දිනය මිස පටන්ගත්තු දිනය නෙවෙයි )
ජාතික රූපවාහිනිය - 1982 පෙබරවාරි 14 (නිල වශයෙන් ආරම්භ කළේ 15)
එම්.ටී.වී. - 1992 දෙසැම්බර් 14
ටී.එන්.එල්. - 1993 ජූනි 21
ස්වර්ණවාහිනී - 1997 මාර්තු 16
ඊ.ටී.වී. - 1998 මැයි 01
සිරස - 1998 ජූනි 10
ශක්ති - 1998 ඔක්තෝබර් 20
චැනල් අයි - 2000 අගෝස්තු 20
ටී.වී.ලංකා - 2001 දෙසැම්බර් 05
ආර්ට් - 2003 ජූලි 21
දෙරණ - 2005 ඔක්තෝබර් 13
බෞද්ධයා නාළිකාව - 2007 ජූනි 29
නේත්‍රා - 2008 ජනවාරි 01
වසන්තම් - 2009 ජූනි 25
සියත / වෙට්ට්‍රි ටී.වී. - 2009 සැප්තැම්බර් 17
ප්‍රයිම් ටී.වී. - 2009 නොවැම්බර් 12
එන්.ටී.වී. - 2009 නොවැම්බර් 18
සී.එස්.එන්. - 2011 මාර්තු 07
හිරු ටී.වී. - 2012 මැයි 23
ශ්‍රද්ධා ටී.වී. - 2012 සැප්තැම්බර් 29
ටී.වී. වන් - 2016 ජනවාරි 21
යූ ටී.වී.HD - 2017 මාර්තු 23

 තුෂාන් ජයසූරිය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.