පසුගියදා සමගි බලවේගයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු
මන්ත්‍රී මංගල සමරවීර අද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවී
තිබෙනවා.
ඒ, හොරගොල්ල වලව්වේදියි.
ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් ඔහු සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
මේ අතර ඇතැමුන් මේ ඡායාරුපය ගැන පවසා තිබෙන්නේ මෙය ඔවුන් දෙදෙනාගේ දේශපාලන ජීවිතයේ වෙනස් පැතිකඩක්ද යන්නයි.
මීට
දින කිහිපයකට පෙර තමා මන්ත්‍රී දේශපාලනයට සමුදීමට තීරණය කළ බව සමගි
ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල
සමරවීර පැවසුවා.
ඒ අනුව මහ මැතිවරණ සටනින් තමන් ඉවත්වන බවයි මාතර පැවති මාධ්‍ය හමුවකදි ඔහු කියා සිටියේ
මහ මැතිවරණයේදී තමාට මනාපය ලබා නොදෙන ලෙසද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර වැඩිදුරටත් ඉල්ලා සිටියේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගද මේ වනවිට පසුවන්නේ දේශපාලනික වශයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින්.
ශ්‍රීලනිපයේ
ඇයට හිමිව තිබූ ස්ථානයද අහිමි වෙමින් පවතින අතර පසුගිය යහපාලන ආණ්ඩුව ගොඩ
නැගීමට ඇය මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ අතර පසුව එහි පාර්ශවයන් බෙදී වෙන්වී
වෙන වෙනම මෙවර ඡන්දට ඉදිරිපත් වී සිටිනවා.
කුමන තත්වයක් යටතේ වුවද චන්ද්‍රිකා හිටපු ජනපතිනිය හා මංගල හිටපු මන්ත්‍රීවරයා කාලාන්තරයක් තිස්සේ සමීප මිතුරන් බව නොරහසක්.
1994 ඇය ජනපති කරවූ සටනේ ද ඉදිරියෙන් සිටි මංගල, පසුව කටයුතු කළේ ඇගේ අග සව්වෙකු ලෙසින්.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, June 15, 2020
මංගල – චන්ද්‍රිකා හමුව
Posted by
lankanews
at
June 15, 2020
Labels: chandhika kumarathunga, chandrika, gay mangala samaraweera, mangala, mangala samaraweera
මංගල – චන්ද්‍රිකා හමුව
2020-06-15T04:08:00+02:00
lankanews
chandhika kumarathunga|chandrika|gay mangala samaraweera|mangala|mangala samaraweera|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
