ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, June 15, 2020

මංගල – චන්ද්‍රිකා හමුව

පසුගියදා සමගි බලවේගයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවී තිබෙනවා.
ඒ, හොරගොල්ල වලව්වේදියි.
ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් ඔහු සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
මේ අතර ඇතැමුන් මේ ඡායාරුපය ගැන පවසා තිබෙන්නේ මෙය ඔවුන් දෙදෙනාගේ දේශපාලන ජීවිතයේ වෙනස් පැතිකඩක්ද යන්නයි.
මීට දින කිහිපයකට පෙර තමා මන්ත්‍රී දේශපාලනයට සමුදීමට තීරණය කළ බව සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පැවසුවා.

ඒ අනුව මහ මැතිවරණ සටනින් තමන් ඉවත්වන බවයි මාතර පැවති මාධ්‍ය හමුවකදි ඔහු කියා සිටියේ
මහ මැතිවරණයේදී තමාට මනාපය ලබා නොදෙන ලෙසද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර වැඩිදුරටත් ඉල්ලා සිටියේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගද මේ වනවිට පසුවන්නේ දේශපාලනික වශයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින්.
ශ්‍රීලනිපයේ ඇයට හිමිව තිබූ ස්ථානයද අහිමි වෙමින් පවතින අතර පසුගිය යහපාලන ආණ්ඩුව ගොඩ නැගීමට ඇය මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ අතර පසුව එහි පාර්ශවයන් බෙදී වෙන්වී වෙන වෙනම මෙවර ඡන්දට ඉදිරිපත් වී සිටිනවා.
කුමන තත්වයක් යටතේ වුවද චන්ද්‍රිකා හිටපු ජනපතිනිය හා මංගල හිටපු මන්ත්‍රීවරයා කාලාන්තරයක් තිස්සේ සමීප මිතුරන් බව නොරහසක්.
1994 ඇය ජනපති කරවූ සටනේ ද ඉදිරියෙන් සිටි මංගල, පසුව කටයුතු කළේ ඇගේ අග සව්වෙකු ලෙසින්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.