ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, June 12, 2020

නන්දිමිත්‍රගේ නිධානයටත් වැඩක් දෙන්න ගිහින් ....!!!

නන්දිමිත‍්‍ර යෝධයාගේ නිධානයේ රන් හා මැණික් ගැනීමට ගිය වෛද්‍යවරයකුගේ බිරිඳක් ඇතුලූ තිදෙනා රිමාන්ඞ්...!!!

වවුනියාවේ, නන්දිමිත‍්‍රගම ප‍්‍රදේශයේ නන්දිමිත‍්‍ර යෝධයාට අයත් බව කියන රන් ආභරණ රැුසක් හා මැණික් මුට්ටියක් සොයමින් නිධානයක් හාරමින් සිටි වෛද්‍යවරයකුගේ බිරිඳක් ඇතුලූ තුන් දෙනෙකු 24 දා දක්වා
  බන්ධනාගාරගත කරන ලෙස වවුනියව දිස්ත‍්‍රික් මහෙස්ත‍්‍රාත්වරිය 11 දා නියෝග කළාය.
  මේ ස්ථානයේ නිධානයක් හාරන බවට බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදෙන ලද තොරතුරකට අනුව වවුනියාව බෝගස්වැව පොලිසියේ නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් විපරම් කිරීමේදී නිධානය ලබා ගැනීම සඳහා එම පිරිස පූජා තබමින් සිට ඇත.
  පොලිසිය විසින් නිධානය හෑරීමට සූදනමින් සිටි වෛද්‍යවරයාගේ බිරිඳ ඇතුළුව සැකකරුවන් තුන්දෙනාද නිධානය හෑරීමට උපයෝගී කර ගන්නා ලද උපකරණ හා පූජා භාණ්ඩද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.
  ඔවුන් නිධානය හාරමින් සිටි ස්ථානයේ නන්දිමිත‍්‍ර යෝධයාට අයත් බව කියන රන් ආබරණ රැුසක් හා මැණික් මුට්ටියක් ඇති බව මීට පෙර පුරා විද්‍යා නිලධාරීන් විසින් තහවුරු කොට තිබේ.

  දිනසේන රතුගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.