ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Thursday, April 16, 2020

කෝපි කඩේ අප්පු මිය යයි

ශ්‍රි ලාල් අබේකෝන් මුලින්ම අප්පුවා ලෙසට කෝපිකඩේ ටෙලිනාට්‍යය මාලාවට හඳුන්වා දෙන ලද්දේ සුමිත් ජයන්ත ඩයස් මහතා විසිනී.ඔහු පිළිබඳව විශේෂ වැඩසටහනක් සිහනෙත් හඬවිසිර මගින් විසුරුවා හැරීමටද කටයුතු කර තිබේ.එම පරීක්‍ෂණ විකාශයට ඔබට සවන්දිය හැකියි..
http://radio.garden/listen/sihaneth/JWOVnUUk 
ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ටෙලි කතාංගනයේ අප්පුගේ චරිතය රඟපෑ තිස්ස  ශ්‍රී ලාල් අබේකෝන් මහතා 66 අද (16)  සවස මීරිගම මූලික  රෝහලේ දී අභාවප්‍රාප්ත විය .
අබේපුස්ස බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි  මිය ගිය ශ්‍රීලාල් මහතා දෙදරු පියෙකි .
වසර පහක පමණ කාලයක සිට  අසනීප තත්ත්වයෙන් පෙළුණු ශ්‍රීලාල් මහතා ගතවූ මාස දෙකේ දී දැඩි ලෙස ගිලන්ව වතුපිටිවල මීරිගම හා රාගම රෝහල්වල ප්‍රතිකාර ලැබ ඇත.
  දින පහක් තිස්සේ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබා ඇති ශ්‍රී ලාල් මහතා දෙදිනකට පෙර ඔහු පදිංචිව සිටි මීරිගම තවලම්පිටිය නිවසට පැමිණ ඇත මෙසේ සිටින අතර අද(16) පස්වරු වේ යළි රෝගාතුර වීමෙන් පසු සුව සැරිය ගිලන් රියකින් මිරිගම රෝහලට ඇතුලත් කරන අවස්තාවේ මරණයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය,.

මීරිගම හදිසි මරණ  පරීක්ෂක    තුසිත ප්‍රමෝද් විජේවර්ධන     මහතා  ඉදිරියේ  අද 16 සවස මරන පරීක්ෂණ ය පැවැත්විනි. පශ්චාත්මරන  පරීක්ෂණ ය හෙට17 වතුපිටිවල  මුලික  රෝහලේදී පවත්වා මරනයට හේතුව ලබා ගන්නා ලෙස හදිසි මරණ පරීක්ෂක වරයා පරීක්ෂක වරයා මීරිගම පොලිසියට නියම කළේය.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද 17  මීගමුව  දී  සිදු කිරීමට  අදහස් කරන බව ශ්‍රී ලාල්  මහතාගේ බිරිඳ ඩොමිනිකා වාසනා මිතානි විජේනායක මහත්මිය පැවසුවාය මිරිගම  පොලිසියේ පොලිස් සැරයන් 63191 ආර් එම් ඒ රාජපක්ෂ මහතා සාක්කි මෙහෙයවීය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.