ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, April 20, 2020

21 උදේ 8.47ට හැමෝම පහනක් දල්වන්න

පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරවලින් විපතට පත් පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා (හෙට) 21 වැනිදා රට පුරාම කිතුනු දෙව්මැඳුරුවල උදෑසන 8.40ට සීනු නාද කරනු ඇත.
මේ හැර එදන උදේ 8.45ට විනාඩියක නිශ්ශබ්දතාවයක් රකිමින් එම බෝම්බ ප‍්‍රහාරවලින් ජීවිතක්‍ෂයට පත්වූවන් සිහිපත් කරන ලෙසත් එදින උදෑසන 8.47 ට ඉටි පහන් දන්වන ලෙසත් සියලූම කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරන කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සෑම කිතුනු නිවසකම ශුද්ධ වූ ජපමාලය සිදුකරන ලෙසත් ඉල්ලා සිටියි.


මේ අතර පාස්ක-ු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරවලින් ජීවිතඣෂයට පත්වූවන් සිහිපත් කරගෙන දිළින්දන්ට ආහාර, ඇඳුම් පැළඳුම් වලින් සංග‍්‍රහ කරන ලෙෂත් කොළඹ කතෝලික සභාව කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.