ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 27, 2020

සතොස භාර ඇමති වරයාට සහ අදාළ බලධාරීන්ගේ අවධානය පිණිසයි...

සතොස පාරිභෝගික සේවා සඳහා මේ අසීරු අවස්ථාවේදී බත්තරමුල්ල සතොස ආයතනයට   0112874022  නොම්මරය ඔස්සේ දුරකථනයෙන් කථා කළ අයෙකු හට ඒ අවස්ථාවේදී එහි සිටි අයෙකු ඉතා පහත් අයුරින් කථා කොට නිවෙස් කරා පාරිභෝගික ද්‍රව්‍ය  ලබා ගැනීමට නම් පික් මී ආයතනයේ  ඇප් ඵක ලබා ගෙන ඒ තුළින්  ඇණවුම් කරන ලෙසට පවසා ඇති අතර එම පික් මී ආයතනය  සතොසට සම්බන්ධ වන්නේ කෙසේ දැයි ඇසු විට නොසරුප් භාෂාවෙන් ඊට පිළිතුරු දී ඇත .ඵම දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ  03/28/ පෙරවරු 10 ට වන අතර  ඊට බොහෝ වේලාවක සිට ඇමතුම් ලබා ගත්තද ඊට ප්‍රතිචාර   දක්වා නොමැත .


පසුගිය රජයේ සතොස බාරව සිටියේ කුප්‍රකට බදුර්දීන් මුස්ලිම් ඇමති වන අතර ඵම වකවානුවේදී ලංකාව පුරාම ඇති සතොස ශාඛාවන් තුළට මුස්ලිම් ජාතිකයන් පමණක් බඳවා ගෙන ඇත. මෙම පික් මී ප්‍රවාහණ සේවාවද හිමි මුසල්මානුවෙකුටය. ඵමෙන්ම පවතින වත්මන් තත්වය යටතේ සාමාන්‍ය ජනතාව ස්මාර්ට් ටෙලිෆෝන් ඇප් දන්නේ නැත. ඵබැවින් මේ දිනවල සියළුම ජන මාධ්‍යය හරහා ජනතාව දැනුවත් කොට ඇත්තේ සතොස මගින් අත්‍යයවශ්‍ය දෑ ගෙන්වා ගතහැකි බවටයි. මේ ජනතාව අත්විඳින දුෂ්කර අවසථාවේදී ජනතාව පීඩාවට පත් කරන ඵවැනි අමනයන් ඵම සේවා කටයුතු වලින් ඉවත් කරන ලෙසට වගකිවයුතු මාධ්‍යයක් වශයෙන් අප රජයෙන් ඉල්ලා සිටිමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.