පසුගිය රජයේ සතොස බාරව සිටියේ කුප්‍රකට බදුර්දීන් මුස්ලිම් ඇමති වන අතර ඵම වකවානුවේදී ලංකාව පුරාම ඇති සතොස ශාඛාවන් තුළට මුස්ලිම් ජාතිකයන් පමණක් බඳවා ගෙන ඇත. මෙම පික් මී ප්‍රවාහණ සේවාවද හිමි මුසල්මානුවෙකුටය. ඵමෙන්ම පවතින වත්මන් තත්වය යටතේ සාමාන්‍ය ජනතාව ස්මාර්ට් ටෙලිෆෝන් ඇප් දන්නේ නැත. ඵබැවින් මේ දිනවල සියළුම ජන මාධ්‍යය හරහා ජනතාව දැනුවත් කොට ඇත්තේ සතොස මගින් අත්‍යයවශ්‍ය දෑ ගෙන්වා ගතහැකි බවටයි. මේ ජනතාව අත්විඳින දුෂ්කර අවසථාවේදී ජනතාව පීඩාවට පත් කරන ඵවැනි අමනයන් ඵම සේවා කටයුතු වලින් ඉවත් කරන ලෙසට වගකිවයුතු මාධ්‍යයක් වශයෙන් අප රජයෙන් ඉල්ලා සිටිමු.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, March 27, 2020
සතොස භාර ඇමති වරයාට සහ අදාළ බලධාරීන්ගේ අවධානය පිණිසයි...
සතොස පාරිභෝගික සේවා සඳහා මේ අසීරු අවස්ථාවේදී බත්තරමුල්ල සතොස ආයතනයට 0112874022 නොම්මරය ඔස්සේ දුරකථනයෙන් කථා කළ අයෙකු හට ඒ අවස්ථාවේදී එහි සිටි අයෙකු ඉතා පහත් අයුරින් කථා කොට නිවෙස් කරා පාරිභෝගික ද්‍රව්‍ය ලබා ගැනීමට නම් පික් මී ආයතනයේ ඇප් ඵක ලබා ගෙන ඒ තුළින් ඇණවුම් කරන ලෙසට පවසා ඇති අතර එම පික් මී ආයතනය සතොසට සම්බන්ධ වන්නේ කෙසේ දැයි ඇසු විට නොසරුප් භාෂාවෙන් ඊට පිළිතුරු දී ඇත .ඵම දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ 03/28/ පෙරවරු 10 ට වන අතර ඊට බොහෝ වේලාවක සිට ඇමතුම් ලබා ගත්තද ඊට ප්‍රතිචාර දක්වා නොමැත .
පසුගිය රජයේ සතොස බාරව සිටියේ කුප්‍රකට බදුර්දීන් මුස්ලිම් ඇමති වන අතර ඵම වකවානුවේදී ලංකාව පුරාම ඇති සතොස ශාඛාවන් තුළට මුස්ලිම් ජාතිකයන් පමණක් බඳවා ගෙන ඇත. මෙම පික් මී ප්‍රවාහණ සේවාවද හිමි මුසල්මානුවෙකුටය. ඵමෙන්ම පවතින වත්මන් තත්වය යටතේ සාමාන්‍ය ජනතාව ස්මාර්ට් ටෙලිෆෝන් ඇප් දන්නේ නැත. ඵබැවින් මේ දිනවල සියළුම ජන මාධ්‍යය හරහා ජනතාව දැනුවත් කොට ඇත්තේ සතොස මගින් අත්‍යයවශ්‍ය දෑ ගෙන්වා ගතහැකි බවටයි. මේ ජනතාව අත්විඳින දුෂ්කර අවසථාවේදී ජනතාව පීඩාවට පත් කරන ඵවැනි අමනයන් ඵම සේවා කටයුතු වලින් ඉවත් කරන ලෙසට වගකිවයුතු මාධ්‍යයක් වශයෙන් අප රජයෙන් ඉල්ලා සිටිමු.
පසුගිය රජයේ සතොස බාරව සිටියේ කුප්‍රකට බදුර්දීන් මුස්ලිම් ඇමති වන අතර ඵම වකවානුවේදී ලංකාව පුරාම ඇති සතොස ශාඛාවන් තුළට මුස්ලිම් ජාතිකයන් පමණක් බඳවා ගෙන ඇත. මෙම පික් මී ප්‍රවාහණ සේවාවද හිමි මුසල්මානුවෙකුටය. ඵමෙන්ම පවතින වත්මන් තත්වය යටතේ සාමාන්‍ය ජනතාව ස්මාර්ට් ටෙලිෆෝන් ඇප් දන්නේ නැත. ඵබැවින් මේ දිනවල සියළුම ජන මාධ්‍යය හරහා ජනතාව දැනුවත් කොට ඇත්තේ සතොස මගින් අත්‍යයවශ්‍ය දෑ ගෙන්වා ගතහැකි බවටයි. මේ ජනතාව අත්විඳින දුෂ්කර අවසථාවේදී ජනතාව පීඩාවට පත් කරන ඵවැනි අමනයන් ඵම සේවා කටයුතු වලින් ඉවත් කරන ලෙසට වගකිවයුතු මාධ්‍යයක් වශයෙන් අප රජයෙන් ඉල්ලා සිටිමු.
Posted by
lankanews
at
March 27, 2020
Labels: corona, corona virus, covid19, Human Immunodeficiency Virus, korona, Police curfew, sathosa, virus
සතොස භාර ඇමති වරයාට සහ අදාළ බලධාරීන්ගේ අවධානය පිණිසයි...
2020-03-27T06:37:00+01:00
lankanews
corona|corona virus|covid19|Human Immunodeficiency Virus|korona|Police curfew|sathosa|virus|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
