ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 23, 2020

ඇඳිරි නීතිය යළි පනවා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කරයි

ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර  ඇත.
එමෙන්ම විදේශිය සංචාරකයින් තැනින් තැනට ගෙන යාමද සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
නමුත් ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලයේදීකවර දිස්ත්‍රික්කයක වූවද  ගොවිතැන්  කටයුතු කිරීම සඳහා අවසරය ලබා දී තිබේ.

 ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකත් කරමින් මේ බව සඳහන් කරයි.
 එමෙන්ම සහල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍ය සහ  එළවළු ප්‍රවාහනයටද ඉඩ ලබා දී ඇති අතර කෘෂිකර්ම සහ වෙළඳ විෂය භාර අමාත්‍යවරයා මේ කාර්යන්  විධිමත්ව පාලනය කළ යුතු බවද රජය දැනුම් දී තිබේ. 
ඇඳිරි නීතිය යළි පනවා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කරයි 

ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර  ඇත.
එමෙන්ම විදේශිය සංචාරකයින් තැනින් තැනට ගෙන යාමද සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
නමුත් ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලයේදී කවර දිස්ත්‍රික්කයක වූවද  ගොවිතැන්  කටයුතු කිරීම සඳහා අවසරය ලබා දී තිබේ.
 ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකත් කරමින් මේ බව සඳහන් කරයි.
 එමෙන්ම සහල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍ය සහ  එළවළු ප්‍රවාහනයටද ඉඩ ලබා දී ඇති අතර කෘෂිකර්ම සහ වෙළඳ විෂය භාර අමාත්‍යවරයා මේ කාර්යන්  විධිමත්ව පාලනය කළ යුතු බවද රජය දැනුම් දී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.