මිය ගිය ආසාදිතයා අවුරුදු 60ක පිරිමි පුද්ලයකු වන අතර මාරවිල පදිංචිකරුවෙකි.
වසර කිහිපයකට පෙර ඔහු වකුගඩු බද්ධ කිරීමකට
ලක්ව ඇති අතර දියවැඩියා හා අධික රුධිකර පීඩනයෙන් ද පෙළුණු බව ජාසිංහ මහතා
වැඩිදුරටත් සඳහන් කරයි.
Posted by
lankanews
at
March 28, 2020
Labels: corona, corona virus, covid19, first death, Human Immunodeficiency Virus, korona, Police curfew, virus