ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, November 17, 2019

මතකද ...!!!

මතකද ...!!! ඊයේ මුලින්ම උතුරු නැගෙනහිර චන්ද ප්‍රතිපල මෙසේ දැක මා බලා සිටියේ චකිතයෙනි ....!!!
අපේ රටට ,ජාතියට ,ආගමට රිදවා ,කෙනෙහිලිකම් කොට සිනහ වුනු දේශපාලු අපතයන් ...!!! පිට රටක සිටියද ඒවා උපේක්ෂාවෙන් සහ මහත් හිරිකිතයෙන් බල සිටියෙමි .අපේම නමට පමණක් වූ සිංහලයන් අපේ සිංහල ජාතිය අමතක කොට සංහිඳියාව සහ යහපාලනය යයි කියමින් අප ශ්‍රි ලාංකිකයන් මිස සිංහලයන් නොවේ යයි කියද්දී මහත්වූ අපුලෙන් මා බලා සිටියෙමි .

වෙනත් ජාතින් උජාරුවෙන් උන් උන් දෙමළ , යයි සහ මුසල්මානුවන් යයි කියද්දී අපේ එවුන් සිය ජාතිය ජන්මය අමතක කොට සිටිනු දැකීම තරම් මා හදවත පැරවූ සිදුවීමක් නොවීය.එතරම් වූ ලෙසින් අපේ එවුනට සිය කශේරුකාව ඉවත් කොට තිබුනේ ඇතැම් පාදඩ එන් ජි ඔ ,බලු නකුටන් සහ අපේ රට කොල්ල කමින් සිටි අපත දේශපාලුවන්ය ...

අනාගත පරපුර වෙනුවෙන් වීඩියෝ ක්‍රීඩාවලට වැට බඳින චීනය...!!!

දරුවන් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා චීනය අපූරු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන තිබේ. චීන රජය විසින් පනවා ඇති වීඩියෝ ක්‍රීඩා ඇඳිරි නීතිය හැම අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා සමාගමක් විසින්ම පිළිපැදිය යුතුය. ලෝකයේ වීඩියෝ ක්‍රීඩා දැවැන්තයා වන ටෙන්සෙන්ට් සමාගමට ද මෙම ඇඳිරි නීතිය අදාළ වේ.  


එම නව නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු කිසිවෙකුට රාත්‍රී 10ත් උදෑසන අටත් අතර කාලයේ ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල යෙදීම තහනම් ය. සතියේ දිනවල ක්‍රීඩා සඳහා අවසර ලැබී තිබෙන්නේ විනාඩි 90ක කාලයකට ය. සති අන්තවලදී සහ රජයේ නිවාඩු දිනවලදී, ඒ කාලය දවසකට පැය තුනකි.  

කඳුළට වැසෙන යාඤාවේ විලාපය... කූටව ක්‍රියාත්මක කරන ආගමික ආක්‍රමණයක්‌...!!

අනවරාග්‍ර සංසාරයේ සැරිසරන සත්ත්වයා ඒ ඒ ආත්මවලදී තම මවුපියන් මියගිය විට හැඬූ කඳුළු මහා සාගරයටත් වැඩි බව කියැවේ. සමහරු දුකටත් හඬති, සතුටටත් හඬති. තක්කඩිකමට වංචාවට කඳුළු හෙළන්නොත් දුලභ නොවෙති. එහෙත් අද අපේ අවධානය යොමු කරන්නේ දෑසින් රූරා වැටෙන කඳුළු ගැන නොවේ. ඇන්ටන් චාල්ස් තෝමස් සහෝදරතුමා විසින් පවත්වන කඳුළ ගැන කතා කරන්නටය. මොහු කතෝලික පූජකවරයෙක් නම් නොවේ.

කාලයක් කිතුදන පුබුදුවේ ඔස්කා අබේරත්න පියතුමා මාර්ගයෙන් දේවධර්මය ඉගෙන සංගීතය යොදා ගනිමින් කුඩා යාච්ඤා මෙහෙයවූ තැනැත්තෙකි. මීගමුවේ පුවත් පළ කරන මීපුර නිව්ස් වෙබ් අඩවිය අනුව මේ සහෝදරතුමාගේ පියා ක්‍රිස්තියානි වන අතර මව මුස්ලිම් වේ.
  පසුගිය කාලය පුරාම රට පුරා කඳුළ වැඩසටහන් පැවැත්විණි. හමුදා වෙබ් අඩවියේ පළව තිබුණේ මීට සති කිහිපයකට පෙර කිළිනොච්චියේ පැවති කඳුළ වැඩසටහන නැරඹීමට පන්දහසක පිරිසක් සහභාගි වූ බවයි. හමුදාවේ උත්සව පැවැත්වෙන විටත් චාල්ස් සහෝදරතුමා ඉදිරි පෙළ ආසනයක දක්නට ලැබෙයි. මොහු විශේෂ බලවන්තයෙක්ද? කඳුළ හරහා සිදුකරන්නේ කවරක්ද? මෙය සැබැවින්ම කූටව ක්‍රියාත්මක කරන ආගමික ආක්‍රමණයකි. මොහු සිංහල බෞද්ධ දරුවන්ගේ පාසල්වලට ගොස් බොදු ගීත ඇසුරින් බුද්ධාගම උගන්වන්නට සැරසේ. මොහුගේ වැසඩහටන් යූ ටියුබය හරහා නැරඹිය හැක.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.