ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, October 25, 2019

ජනාධිපතිවරයාගේ දිනක වියදමට කෝටි 2 ක්....!!!

ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත් අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය දැක්වූ නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශී‍්‍ර ලංකා පොදු පෙරමුණ වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයද ඊට සහයෝගය දීම නිසා එය සම්මත වූයේ යයිද එමගින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් අනුමත වූ බවද ජනතා විමුක්ති පෙරමුණ් ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත්  පැවසීය.
මෙම අතුරු සම්මත ගිණුමක් අනුමත වීම හේතුවෙන් දවසකට රුපියල් කෝටි 02ක් තනි පුද්ගලයෙකුගේ නඩත්තුවට වෙන්කරගෙන ඇති බවත්, මහජන මුදල් මේ තරම් විශාල ප‍්‍රමාණයක් තනි පුද්ගලයකුගේ නඩත්තුවට වැයකරන්නේ ජනතාව මත අසීමිත බදු බරක්, ජීවන වියදම් බරක්, ණය බරක් පටවා තිබෙන තත්ත්වයක් තුළ බවත් හේරත් වැඩිදුරටත් පැවසීය.

පාස්කු ප‍්‍රහාරය සාධාරණීකරණය කළ මෞලවිට ඇප....!!!

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සධාරණීකරණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ මුස්ලිම් මෞලවිවරයා වවුනියාව මහාධිකරණය මගින් ඇපමත නිදහස් කොට තිබේ. වවුනියාවේ, සෙට්ටිකුලම ප‍්‍රදේශයේ පදිංචි වවුනියාවේ, පට්ටානීචුර් මුස්ලිම් පල්ලියේ භාරකාර මෞලවිවරයා වන එම්. නවුමාන් නමැත්තා, බෝම්බ පිපිරීමේ සිද්ධියට පසු දිනයේදී එය සාධාරණීකරණය කරමින් හා ලෝකයම ඉස්ලාමීය දේශයක් බවට පත් කරගැනීම සඳහා අයි.එස්.අයි.එස්. අන්තවාදීන් සිදුකළ ප‍්‍රහාරයට ඔහුගේ ගෞරවය හා ප‍්‍රණාමය පුද කරන බව එම වීඩියෝව හරහා ඔහු ප‍්‍රකාශ කළේය.
  ආරක්ෂක අංශ මොහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු විදේශ රටකට පළාගොස් සිටි අතර ජුනි 11 වැනි දින ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණි.

මේ ‘ගේම්’ එක අවසන් කිරීමේ ‘රෙඞ් කාඞ්’ දැන් ඇත්තේ ජනතාව අතේය.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව නිකුත් වී තිබේ. එම වාර්තාවට අනුව ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ ප‍්‍රධාන වගකීම පැහැර හැර ඇත්තේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයාය. ඊට අමතරව පොලිස්පති, ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියාද ප‍්‍රහාරයට වගකිවයුතු බව අවසන් වාර්තාවේ සඳහන් වේ. එසේම ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට ද ප‍්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් දේශපාලන වගවීමක් ඇතැයි කමිටු වාර්තාවේ නිර්දේශ මාධ්‍යයට ඉදිරිපත් කරමින් එහි සභාපති ආනන්ද කුමාරසිරි පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.